Amarasara Sinhala News Portal : ආර්ථික
24.04.2010 - 03 (12:30 SLT)
- පූජ්‍ය ශාස්‌ත්‍රපති රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි - ජර්මනිය
(24-04-2010 - දිවයින)
ශ්‍රී ලංකාව තුන්වැනි ලෝකයේ රටක්‌ නැතහොත් සංවර්ධනය වෙමින් පවතින හෙවත් ඌන සංවර්ධිත රටකි. මෑත ඉතිහාසයේ විදේශීය ආක්‍රමණයන්වලට හසුවීම නිසා හා පසුගිය වසරේ මැයි මස 18 වැනි දින දක්‌වාම වසර තිහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති යුද්ධය නිසාත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය අවුරුදු පනහකින් පමණ ආපස්‌සට ඇදුණි.
රටක සංවර්ධනය විෂයයෙහි භෞතික හා ආධ්‍යාත්මික යන මේ දෙයාකාර වූ සංවර්ධනය හෙවත් දියුණුව ඇති විය යුතුය. රටේ මොනතරම් භෞතික සංවර්ධනයක්‌ ඇති වුවත් පුද්ගල සංවර්ධනය හෙවත් ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ ඇති නොවුණහොත් අපට ගත හැක්‌කේ භෞතික දියුණුව පමණක්‌ම මිස අධ්‍යාත්මික දියුණුවක්‌ නොවේ.
20.03.2010 - 05 (15:00 SLT)
(20-03-2010 - දිනමිණ)
රටේ ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමට ආණ්ඩුවට තිබෙන හැකියාව, ජී. එස්. පී. ප්ලස් බදු සහනය ඉදිරියේ දී අහිමි වුවහොත් එයට මුහුණදීමට රජයට හැකියාවක් තිබේ ද සහ තවත් ආර්ථික කරුණු පිළිබඳ ආචාර්ය රංජිත් බණ්ඩාර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.