Amarasara Sinhala News Portal : අපරාධ
11.04.2010 - 13 (23:59 SLT)
- මිත්‍ර ශ්‍රී කරුණානායක සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)
අපේ පාතාල ලෝකය අරාජික වී ඇතැයි බිම් මට්‌ටම් සමාජයේ තතු දන්නෝ පවසති. අරාජික පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුළට උරුමකම් කියන්නට තාමත් හරි හමන් හයිරන්කාරයෙකු පේන තෙක්‌ මානයේ නැත. එහෙත් බොහෝ ලෙස කළු සල්ලි එලියට එන යුරෝ ඩොලර් ක්‍රෝන් ආදිය ආරක්‍ෂක සේප්පු වලින් මතුවන මේ ඡන්ද කාලයේ මැරයන්ගේ සහ කුළී හේවායන්ගේ නම් කිසි අඩුවක්‌ අපට දකින්නට නොලැබේ. මැරයා සහ පාතාලයා අතර ඉතා ලොකු පරාසයක්‌ ඇති බව නියම සමාජ විමර්ශකයා දනිතත් බහුතරයක්‌ දෙනා සිතන්නේ තාම පාතාල ලෝකය දිවයින පුරා රජ කරන බවයි. ඇත්තම කීවොත් අද දරුණු සංවිධානාත්මක පාතාලයක්‌ අප රටේ නැත. ඇත්තේ ජඩ මැරයන් කුඩු ඡාවාරම්කරුවන් සහ කුළී මිනී මරුවන් කීප දෙනකු විසින් තැනින් තැන සිට ක්‍රියාත්මක කරන පහත් පෙළේ ක්‍රියාකාරකම් පමණි.
11.04.2010 - 10 (23:59 SLT)
- පියදාස රණසිංහ සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)
රජරට මහ වන පෙත් හා නිවහල් ගැමි ගම්මානවලින් වට වූ පරාක්‍රම සමුද්‍රයේ ඉවුර දක්‌වා දිය රැළි නංවමින් හමා එන මඳ සුළඟ මගේ සිරුරට ගෙන එන්නේ අමුතු සිසිලසකි. කෙළවරක්‌ නොපෙනෙන තරමේ ඈතට විහිදී යන වැව් බැම්මේ තණ පළසක්‌ මත මම පත්තලම් දමා වාඩිවී බටහිර දෙසින් ඈත අහස දෙස දැස්‌ යොමු කළෙමි.
07.04.2010 - 02 (07:05 SLT)
(07-04-2010 - දිනමිණ)
රිමාන්ඩ්භාරයට පත් කළ කොළඹ දිස්ත්‍රික් එජාප අපේක්ෂක සිරස මාධ්‍ය ජාලයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුසිල් කිදෙල්පිටිය නමැති සැකකරු බන්ධනාගාර රෝහලේ නතර කර සිටීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා ඉල්ලීමක් කර තිබේ.
03.04.2010 - 02 (15:05 SLT)
(03-04-2010 - දිවයින)
තමන් අනියම් බිරිඳ වශයෙන් වසර දෙකක්‌ තිස්‌සේ තබාගෙන සිටි බවත්, ඔහු තහනම් ගිනි අවි පරිහරණය කරන බවත් කියමින් කාන්තාවක්‌ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එක්‌සත් ජාතික පෙරමුණු කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා මිරිහාන පොලිසිය මගින් ඊයේ (02-04-2010) උදේ අත්අඩංගුවට ගෙන ඇත.
01.04.2010 - 02 (23:59 SLT)
(01-04-2010 - දිවයින)
නිවාස ඉදිකිරීමට, ඉඩම් මිලට ගැනීමට ඇතුළු ඕනෑම කටයුත්තක්‌ සඳහා සහනදායී පොලියට මුදල් ලබාදෙන බව කියමින් සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කර රට පුරා විවිධ පුද්ගලයන් රාශියක්‌ රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගත් පුද්ගලයකු පොලිස්‌ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන සිටින අවස්‌ථාවේ ද ඔහුගේ ජංගම දුරකතනයට විවිධ පුද්ගලයන් කතා කරමින් සහන පොලියට මුදල් ලබා ගැනීමට ඉල්ලුම්කර ඇති බව පොලිසිය පවසයි.
20.03.2010 - 03 (09:35 SLT)
(20-03-2010 - දිනමිණ)
හලාවත - කල්පිටිය ප්‍රදේශවල සිදුකළ දැවැන්ත වැටලීමකින් සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි පනහක් (50) බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කරයි.
හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 70 කි. දැනට වෙළඳ පොළේ හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක මිල දළ වශයෙන් රුපියල් ලක්ෂ 50ක් පමණ වෙයි. සොයාගත් හෙරොයින් කිසිදු මිශ්‍ර කිරීමකින් තොර ඒවා බව රස පරීක්ෂක වාර්තා පෙන්වයි.
16.03.2010 - 02 (10:00 SLT)
(16-03-2010 - දිනමිණ)
ත්‍රිකුණාමලය මහාමායා පුරදී පොලිසිය විසින් ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ත්‍රිකුණාමලය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු හතර දෙනෙකුගේ සේවය අත්හිටුවීමට ඊයේ (15-03-2010) පොලිස්පති මහින්ද බාලසූරිය මහතා විසින් පියවර ගනු ලැබීය.
12.03.2010 - 02 (07:10 SLT)
(12-03-2010 - දිනමිණ)
මුන්දලම කිරියන්කල්ලියේ දී සොයා ගත් කිලෝ ග්‍රෑම් 30 ක හෙරොයින් තොගය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මුතුපන්තියේ ජූඩ් ප්‍රනාන්දු නමැති ජාවාරම්කරු හෙළි කළ තොරතුරු මත ඔහුට අයත් ඉස්සන් ගොවි පොළක වළ දමා තිබූ තවත් කිලෝ ග්‍රෑම් 40 ක හෙරොයින් තොගයක් ඊයේ (11-03-2010) සොයාගෙන තිබේ.
10.03.2010 - 05 (10:45 SLT)
(10-03-2010 - දිනමිණ)
මිනීමැරුම් 24 ක් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රසිද්ධ පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් කුරුණෑගල බඩගමුව කැලෑවේදී ඊයේ (09-03-2010) උදේ මැරුම් කා තිබේ.
10.03.2010 - 02 (10:00 SLT)
(10-03-2010 - දිනමිණ)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 'සංවාදය' වැඩසටහනේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ප්‍රවීණ ශ්‍රී ලංකා පුවත්පත්වේදියකු සහ 'රාවය' පුවත් පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා, හිටපු අගවිනිසුරු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට ප්‍රබල හානියක් සිදුකර ඇති බව පැවැසීය.