24.04.2010 - 04 (12:50 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(24-04-2010 - දිවයින)
තොරතුරු දැන ගැනීමේ හිමිකම් අයිතිය නමැති පනත රටේ ජාතික ආරක්‍ෂාවට හානි කර බව තේරුම් ගත් ඇමරිකානු ජනාධිපතිවරුන් වූ රීගන් හා ජෝර්ඡ් බුෂ් එහි වගන්ති කීපයක්‌ අත්හිටුවනු ලැබීය.
මෙයට වසර කීපයකට පෙර කොටි හිතවාදී එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක්‌ විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය නැමැති පණතක්‌ රජය විසින් ඉදිරිපත් කළ යුතු යෑයි පවසා තිබුණි.
මහා මැතිවරණය සමීපවෙත්ම එක්‌තරා ඇමැතිවරයකු විසින් මෙවැනි පණත් කෙටුම්පතක්‌  ලහිලහියේ සකස්‌ කෙරුණි. මේ කෙටුම්පත සකස්‌ කිරීම සඳහා ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් නම් වූ එන්. ජී. ඕ. ආයතනයේ ක්‍රියාකාරියකු ද මුල් විය.
16.04.2010 - 05 (11:50 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(16-04-2010 - දිවයින)
• "කොටි සංවිධානය පරාජය කළ නොහැකියි" - රොබට්‌ බ්ලේක්‌ (සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම්)
මෙවර මැතිවරණයේදී රජය විශිෂ්ට ජයග්‍රහනයක්‌ ලැබීම සම්බන්ධයෙන් බරපතල කම්පනයකට පත්ව සිටින්නේ ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණයයි. මෙය තවදුරටත් සනාථ වන්නේ මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ගේ සාවද්‍ය යුද අපරාධ වාර්තා නිසා ඇමරිකානු හමුදා ඇකඩමිවල මෙරට යුද හමුදා නිලධාරීන්ට පුහුණුවීම් නතර කිරීමයි. කොටි පරාජය වනු ඇතැයි බ්ලේක්‌ කිසි දිනෙක සිතුවේ නැත. මහා මැතිවරණයේ විශිෂ්ට ප්‍රතිඵල සමගම රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාවේ රජය දැන් කළ යුත්තේ කුමක්‌ද යන්න ගැනද කියා සිටියි.
11.04.2010 - 11 (23:59 SLT)
- මහචාර්ය නලින් ද සිල්වා සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)
මේ ලිපිය ලියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් එහෙත් එ. ජ. නි. ස. විශිෂ්ට ජයක්‌ ලබන්නේය යන විශ්වාසයෙනි. මරුතිවරණයෙන් එ. ජ. නි. ස. ජය නොලබන බව ප්‍රකාශ කර සිටියේ තිස්‌ස අත්තනායක වැනි කිහිප දෙනකු පමණය. ඔහු එසේ විශ්වාස කෙළේ දැයි අපි නො දනිමු. එසේ විශ්වාස කෙළේ නම් අපට කළ හැක්‌කේ ඔහුට අනුකම්පා කිරීම පමණකි. එහෙත් ඒ අනුකම්පාවෙන් ඔහුට වැඩක්‌ නොවන බවද අපි දනිමු. රනිල් වික්‍රමසිංහ නම් එ. ජා. පෙ. පරදින බව කල් ඇතිව ම දැනගන්නට ඇත්තේ ඔහුට ඒ පිළිබඳ අත්දැකීම් සම්භාරයක්‌ ඇති බැවිනි. ජ. වි. පෙරමුණට වැලේ වැල් නැතිව පරාජය හිමිවීම හැරෙන්නට වෙනත් ඉරණමක්‌ නොමැති බවත් ඒ පක්‍ෂය හා පක්‍ෂය වැඩ කරන රටාව වූයේ තම න්‍යාය පත්‍රයට අනුව අන් අය කඩේ යවා තම පාක්‍ෂිකයන් ඉදිරියට ගැනීම බවත් සරත් ෆොන්සේකා හා අනෝමා ෆොන්සේකා නොදැන සිටියේ නම් ඒ ගැන ද අපට කිවහැක්‌කේ බ්ලේක්‌ලා හා මිලිබෑන්ඩ්ලා කියන ආකාරයට වැඩ කර ලබාගත් ඡන්ද ප්‍රතිඵලය ගැන "නුඹ නාඩන් අමල් බිසෝ" යන්න පමණකි.
11.04.2010 - 09 (23:59 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)
• ජිනීවා මානව හිමිකම් මූලස්‌ථානයේ කොටි ත්‍රස්‌තයන්
• ශ්‍රී ලංකාවේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ හිටපු ක්‍රියාකාරියා තමා සමග සාකච්ඡා කළ බව ප්‍රංශ කොටි ඒජන්ත පිළිගනී
• මැයි 19 වැනිදා අපව මර්දනය කළ දිනය ලෙස සමරන්න - කොටි ජාලය ඉල්ලති
• විදේශ තානාපතිවරියක්‌ යාපනයට ගොස්‌ හමුදාව කුමක්‌ කරන්නේද යන්න ගැන සොයා බලයි
• කපිතන් ෂාහ් සිල්වා ගැන විමර්ශනය කිරීමට බෙල්ජියන් නිලධාරීහු පැමිණෙති
• වර්ධරාජා පෙරුමාල් යළිත් ද්විත්ව රංගනයක
• ආරක්‍ෂක ලේකම් සහ වන්නි හමුදා නායකත්වය යුද අපරාධකරුවන් කිරීමට කේලමක්‌ කී බොම්බඩියර් රටින් පනී
• නව රජයක්‌ යටතේ බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට සම්පන්දන්ලා සහ ගජේන්ද්‍රකුමාර්ලා තැබූ විශ්වාසය සුන්වේ
• අපි යළිත් වරක්‌ ඇදවැටුණා - ඡන්ද ප්‍රතිඵල සමග කොටි ජාත්‍යන්තර ජාලය පවසයි
07.04.2010 - 06 (11:45 SLT)
(07-04-2010 - දිනමිණ)
මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය, ජාත්‍යන්තරව එල්ල වන බලපෑම් සමනය කර ගැනීමට රජය ගෙන ඇති පියවර, යුද්ධයෙන් පසු සමාජය යථා තත්ත්වයට පත් කර ගත හැක්කේ කෙසේද ? යන කරුණු පිළිබඳ මහාචාර්ය රජීව විජේසිංහ මහතා සමඟ කළ සංවාදයකි මේ.
03.04.2010 - 03 (15:20 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(03-04-2010 - දිවයින)
ශ්‍රී ලංකාවේ හමුදාවට මහත් අවමානයක්‌ කරමින් වීඩියෝ පටයක්‌ නිපදවූ ප්‍රංශ රූපවාහිනි සේවාවේ නියෝජිතයන් දෙදෙනා මෙරටට ගෙන්වා ඇත්තේ කවුරුන්දැයි යන්න ගැන හමුදා බලධාරීන් විමර්ශන අරඹා ඇත. මෙම ප්‍රංශ නියෝජිතයන් දෙදෙනා උතුර හා නැගෙනහිර ප්‍රදේශවලට ගොස්‌ ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවේ අවසරයකින් තොරව යෑයි මේ වන විට හෙළි වී තිබේ.
30.03.2010 - 04 (10:15 SLT)
(30-03-2010 - දිවයින කතුවැකිය)
ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ පියා වූද සීයා වූද මුත්තා වූද මීමුත්තා වූද ඇමරිකානු ආණ්‌ඩුව (එහි ජනතාව නොවේ) ශ්‍රී ලංකාවේ සෙබළුන්ට යුද පුහුණුව දීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි සති අන්තයේ පුවත්පත්වල පළවී තිබිණ. අපගේ රණවිරුවන් ත්‍රස්‌තවාදය පරාජය කළේ ඇමරිකන් යුද පුහුණුව මගින් නොවේ. එසේම ප්‍රභාකරන් ද තිස්‌ අවුරුද්දක්‌ අප සමඟ යුද කළේ ඇමරිකන් යුද පුහුණුව ලබාගෙන ද නොවේ. ඒ නිසා ඇමරිකන් යුද පුහුණුව යනු ලෝක යුද්ධ භූමියේ තීරණාත්මක සාධකයක්‌ වන්නේ නැත. ඇමරිකන් යුධෝපක්‍රම ඔය කියන තරමට සූක්‍ෂ්ම වී නම් ඔසාමා බින්ලාදින් ඉදිරිපිට දණ ගැසීමට බුෂ්ට සිදු වන්නේ නැත.
30.03.2010 - 01 (08:35 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(30-03-2010 - දිවයින)
ශ්‍රී ලංකාව පිළිබඳ පත් කිරීමට යෝජිත මණ්‌ඩලය යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශනය කරන්නේ නැතැයි එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ඊයේ (29-03-2010) ශ්‍රී ලංකා රජය සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය වෙත අනාවරණය කර ඇත.
28.03.2010 - 04 (08:50 SLT)
(28-03-2010 - සිළුමිණ)
සාමාන්‍යයෙන් සුරතල් බල්ලන් ඇති කරන්නේ නිවෙස්වලය. එහෙත් ඇමරිකාව පොදුවේ රටක් වශයෙන් බල්ලකු සුරතලයට ඇති කරන බව අප දැනගත්තේ පසුගියදා ය. ඇතැම් අවස්ථාවලදී නිවසේ සුරතලා ගෙහිමියන්ට ලැදි අසල්වාසීන්ගේ ද සුරතලා බවට පත් වේ. එලෙසින්ම ඇමරිකාවේ මේ බලු සුරතලා ද බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවතුන් ළඟ ද සුරතල් වනු දැන්නම් හොඳටම පැහැදිලි ය. ඕනෑ රටක් තමන්ට ඕනැ හැටියට සුරතලුන් ඇති කර ගත්තාට අපට නම් කමක් නැත. එහෙත් කනගාටුවට කරුණ නම් හාම්පුතුන් උසි ගැන්වූ විට මේ සුරතලුන් දත් විලිස්සාගෙන අපේ ඇඟට කඩාගෙන පැනීමය. ආසියාවේ ඈත කොනේ පුංචි රටක් වන අපට සුරතලුන් නඩත්තු කිරීමට තරම් වත්කම් ද නොමැත. තිබුණ ද සුරතලුන් ඇති කරනවාට වඩා අතිශයින් වැදගත් වැඩ අප සතුය.
16.03.2010 - 03 (11:25 SLT)
(16-03-2010 - දිනමිණ)
අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු මානව හිමිකම් වාර්තාව මඟින් ශ්‍රී ලංකාව පිළිබඳව සිදුකර ඇති ද්වේශ සහගත ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමට කොළඹ පිහිටි අමෙරිකා තානාපති කාර්යාලය වහා පියවර ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.