Amarasara Sinhala News Portal : දෙමල බෙදුම්වා.
16.04.2010 - 05 (11:50 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(16-04-2010 - දිවයින)
• "කොටි සංවිධානය පරාජය කළ නොහැකියි" - රොබට්‌ බ්ලේක්‌ (සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම්)
මෙවර මැතිවරණයේදී රජය විශිෂ්ට ජයග්‍රහනයක්‌ ලැබීම සම්බන්ධයෙන් බරපතල කම්පනයකට පත්ව සිටින්නේ ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණයයි. මෙය තවදුරටත් සනාථ වන්නේ මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ගේ සාවද්‍ය යුද අපරාධ වාර්තා නිසා ඇමරිකානු හමුදා ඇකඩමිවල මෙරට යුද හමුදා නිලධාරීන්ට පුහුණුවීම් නතර කිරීමයි. කොටි පරාජය වනු ඇතැයි බ්ලේක්‌ කිසි දිනෙක සිතුවේ නැත. මහා මැතිවරණයේ විශිෂ්ට ප්‍රතිඵල සමගම රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාවේ රජය දැන් කළ යුත්තේ කුමක්‌ද යන්න ගැනද කියා සිටියි.
11.04.2010 - 09 (23:59 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)
• ජිනීවා මානව හිමිකම් මූලස්‌ථානයේ කොටි ත්‍රස්‌තයන්
• ශ්‍රී ලංකාවේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ හිටපු ක්‍රියාකාරියා තමා සමග සාකච්ඡා කළ බව ප්‍රංශ කොටි ඒජන්ත පිළිගනී
• මැයි 19 වැනිදා අපව මර්දනය කළ දිනය ලෙස සමරන්න - කොටි ජාලය ඉල්ලති
• විදේශ තානාපතිවරියක්‌ යාපනයට ගොස්‌ හමුදාව කුමක්‌ කරන්නේද යන්න ගැන සොයා බලයි
• කපිතන් ෂාහ් සිල්වා ගැන විමර්ශනය කිරීමට බෙල්ජියන් නිලධාරීහු පැමිණෙති
• වර්ධරාජා පෙරුමාල් යළිත් ද්විත්ව රංගනයක
• ආරක්‍ෂක ලේකම් සහ වන්නි හමුදා නායකත්වය යුද අපරාධකරුවන් කිරීමට කේලමක්‌ කී බොම්බඩියර් රටින් පනී
• නව රජයක්‌ යටතේ බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට සම්පන්දන්ලා සහ ගජේන්ද්‍රකුමාර්ලා තැබූ විශ්වාසය සුන්වේ
• අපි යළිත් වරක්‌ ඇදවැටුණා - ඡන්ද ප්‍රතිඵල සමග කොටි ජාත්‍යන්තර ජාලය පවසයි
01.04.2010 - 12 (23:59 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(01-04-2010 - දිවයින)
• ශ්‍රී ලංකා හමුදාව උතුරෙන් ද්‍රවිඩයන්ව පන්නා දමනවා - ප්‍රාන්ස්‌ 24 රූපවාහිනිය
පසුගිය දිනෙක ප්‍රංශ රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන ප්‍රාන්ස්‌ - 24 රූපවාහිනි සේවය සංචාරක කර්මාන්තය ගැන ලොවට ප්‍රකාශ කිරීමේ මුවාවෙන් මෙරටට සම්ප්‍රාප්ත වී කොටින්ගේ කොන්ත්‍රාත්තුවක්‌ මුළුමනින්ම ඉටු කළේය. ඒ ශ්‍රී ලංකාවේ හමුදාව උතුරේ පාරම්පරික ද්‍රවිඩ නිජබිම්වලින් ද්‍රවිඩ වැසියන්ව පන්නා දමා සිංහලයන්ව පදිංචි කරන බවට මුළු ලොවටම ප්‍රචාරය කිරීමය.
01.04.2010 - 07 (23:59 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(01-04-2010 - දිවයින)
උතුරේ බෙදුම්වාදය යළි ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ද්‍රවිඩ සංධානයේ හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායකයන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.
මෙම රහස්‌ සාකච්ඡාවේදී ද්‍රවිඩ සංධාන නියෝජිතයන් විශ්වවිද්‍යාල සිසුන්ට පවසා ඇත්තේ එක්‌ රටක්‌ හා ජාතීන් දෙකක්‌ යන පිළිවෙත තමන් පිළිගන්නේ නැති බවත් එකම අරමුණ ස්‌වයං පාලනය බවත්ය.
01.04.2010 - 01 (23:59 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(01-04-2010 - දිවයින)
ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය නමැති කොටි හිතවාදී සංවිධානය රජයට එරෙහි ද්‍රවිඩ පක්‍ෂ වෙත කොටි අරමුදල් එවීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් රජය දැන් විමර්ශනයක්‌ අරඹා ඇත.
මේ බව සනාථ වී ඇත්තේ මෙවර මැතිවරණයේදී ස්‌වයං පාලනය උදෙසා තරග කරන ද්‍රවිඩ පක්‍ෂවලට හා නායකයන්ට සම්පත් ලබාදෙන බවට එම සංසදයේ නායක එමානුවෙල් දේවගැති විසින් දැනුම්දීමයි.
30.03.2010 - 03 (09:25 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(30-03-2010 - දිවයින)
• කොටි නැවත වරක්‌ මතුවීම සඳහා බලා සිටී
- මර්සි කෝප්ස්‌
• අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් මහා මැතිවරණයට පෙර මුදාහැරිය යුතුයි
-  ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස්‌ දේවානන්ද
• අපි අවස්‌ථාව එනතුරු බලා සිටින්නෙමු
- ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන්
මේ සතියේ දිනෙක යාපනයේ පුවත්පතක පළ වූයේ මහ මැතිවරණයට පෙර සියළු කොටි සැකකරුවන් මුදාහැරීමට රජය ක්‍රියාකළ යුතු යෑයි ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස්‌ දේවානන්ද ඉල්ලා සිටින බවයි. එසේම ප්‍රභාකරන්ගේ නිල කවියා වූ පුදමායි රත්නතුරෙයි ද නිදහස්‌ කරන ලෙස ඔහුගේ සොහොයුරිය ඉල්ලා සිටින්නේ යෑයි ද දේවානන්ද පවසා ඇත.
04.03.2010 - 04 (23:59 SLT)
(04-03-2010 - දිනමිණ කතුවැකිය)
‍අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලකයෙක් මුළු ලෝකයට ම ඇසෙන සේ අපූරු කතාවක් කියා තිබේ. දේශපාලකයා අමෙරිකානු කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී ෆ්‍රෑන්ක් පැලන් මහතා ය. ඔහු ගේ අගනා කතාව වන්නේ ශ්‍රී ලංකාව අමෙරිකාව ට මහඟු ආදර්ශයක් යන්න ය. ලෝක බලවතා හෙවත් ලෝක පොලිස්කාරයා මෙබඳු ප්‍රකාශයක් කරන්නේ කලාතුරෙකින් ය.
03.03.2010 - 10 (17:55 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(03-03-2010 - දිවයින)
‍කොටි සංවිධානයේ ප්‍රධානතම අවි ආයුධ ප්‍රවාහකයකු වූ ඇලෙක්‌ස්‌ හෙවත් සංජීව් කුලේන්ද්‍රරාජා පෙරේදා (01-03-2010) රාත්‍රියේ ඉන්දුනීසියාවේ මෙරන් වරායේ නතර කර තිබූ බෝට්‌ටුවකින් පැනගොස්‌ ඇත.
27.02.2010 - 06 (23:59 SLT)
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(27-02-2010 - දිවයින)
‍එමානුවෙල් පියනම මෙයට වසර කීපයකට පෙර මෙරටින් බ්‍රිතාන්‍යයට පැන ගියේය. එහි සිට ඔහු ශ්‍රී ලංකාව ලෝකයේ බියකරු රට කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේය. තමා දැන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානියා යෑයි එමානුවෙල් පියනම කියා සිටියි. එහෙත් බ්‍රිතාන්‍යයේ පදිංචි සුරේන් සුරේන්ද්‍රන් නමැත්තා පවසන්නේ තමා සංවිධානය මෙහෙයවන බවයි.
25.02.2010 - 02 (23:59 SLT)
(25-02-2010 - දිනමිණ)
‍ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක දෙමළ සංසදය විසින් ලන්ඩන් නුවරදී සංවිධාන කළ සම්මේලනයට සහයෝගය ලබාදීමට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන් මහතා ක්‍රියා කිරීම ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකින බව විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පැවැසීය.