.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010 Page  Of 26 Next >>

29.04.2010 - 04 (10:00 SLT)

By Amarasara - Wednesday, April 28, 2010 - View Full Newsletter

නිවැරැදිව කටයුතු කරන මාධ්‍යවේදීන් රැක ගන්න පැය 24 පුරාම කැප වෙනවා - වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා
(29-04-2010 - දිනමිණ)

මාධ්‍ය ආයතනයක වගකීම විය යුත්තේ රටත්, ජනතාවත් නිවරැදි මාර්ගයට ගෙනයා හැකි වැඩ සටහන් ඉදිරිපත් කිරීම යැයි වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවැසීය.

එසේ නොවුනහොත් මාධ්‍යයන් කෙරෙහි ජනතාව තුළ තිබෙන ප්‍රසාදය අඩුවී යන බවද ඇමැතිවරයා කීවේය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැතිවරයා එසේ පැවැසීය.
......................................>>

View Full Newsletter

29.04.2010 - 03 (09:40 SLT)

By Amarasara - Wednesday, April 28, 2010 - View Full Newsletter

ආරක්ෂක ලේකම්ගේ උපදෙස් සැණෙකින් ක්‍රියාත්මකයි - අපරාධ මඬින මෙහෙයුමට පොලීසිය සූදානම්!
මැයි 1 වැනිදා වැටුප් සහිත නිවාඩු දිනයක් කරන්න - කම්කරු ඇමැති පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් ඉල්ලයි
බළංගොඩ බස්-ලොරි ගැටුමෙන් 04 ක් මරුට 20 කට තුවාල
ගිගුරුම් වැසි සමඟ අකුණු අවදානමක්
භූතාන රජතුමා සාර්ක් රාජ්‍ය නායකයන් හමුවෙයි
නෙදර්ලන්තයේදී අත්අඩංගුවට ගත් අය අතර මුල් පෙළේ කොටියෙක්
යළි පදිංචි කිරීමට ඉතිරිව ඇත්තේ 45,000 ක් පමණයි - උතුරු පළාත් ආණ්ඩුකාර
ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව ගැන අද සාකච්ඡාවක්
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉවත් කෙරේ
(29-04-2010 - දිනමිණ)
..........................................>>

View Full Newsletter

29.04.2010 - 02 (08:55 SLT)

By Amarasara - Wednesday, April 28, 2010 - View Full Newsletter

සංස්‌ථා සභාපතිවරු පත්කිරීමට කමිටුවක්‌ : සමහරු කැපෙති - සමහරු රැඳෙති
ජෙනරාල් පෙරේදා පැය 7 ක්‌ පාර්ලිමේන්තු සංකීර්ණයේ - නව මන්ත්‍රී කණ්‌ඩායම සමග සාකච්ඡා කරලා
ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම ස්‌ථීරයි
බෑන් කී මූන් කොටින්ගේ ලිපිය කුණු කූඩයට යවයි
පාසල් අවට මත්ද්‍රව්‍ය විකුණූ තිස්‌නව දෙනකු අත්අඩංගුවට
පිටකොටුවේ අනවසර පදික වෙළෙඳසල් කඩා ඉවත් කෙරේ
පිරිමින් වසඟයට ගෙන රන් බඩු මුදල් පැහැරගත් ගණිකාවෝ 20 ක්‌ කොටුවෙති
(29-04-2010 - දිවයින)
........................................>>

View Full Newsletter

29.04.2010 - 01 (07:00 SLT)

By Amarasara - Wednesday, April 28, 2010 - View Full Newsletter

සාර්ක් ශක්තිය අවතක්සේරු නොකළ යුතුයි - ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා
(28-04-2010 - news.lk)

ශී‍්‍ර ලංකාවේ ආර්ථික ප‍්‍රගතිය උදෙසා ගම්වලින් නගරයට විශාල ජන සංක‍්‍රමණයක අවශ්‍යතාවක් නොමැති බවට වූ විශ්වාසය මත අප ක‍්‍රියාත්මක කළ ප‍්‍රතිපත්තිය සාර්ථක වී ඇති බව සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේය.  "මගේ රජය නිවාස ජලය හා සනීපාරක්ෂක පහසුකම් ආදී ප‍්‍රශ්න තීව‍්‍රර වන නාගරික සංක‍්‍රමණය මත පදනම් වූ පිළිවෙත් වෙනුවට ග‍්‍රාමීය ජනතාවට සම්පත් ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කරයි. මගේ රජයට ග‍්‍රාමීය ජනතාවගෙන් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවෙක් ලැබීමට හේතුව ද මෙය යයි" එතුමා පැවසීය.
....................................>>

View Full Newsletter

26.04.2010 - 02 (04:45 SLT)

By Amarasara - Sunday, April 25, 2010 - View Full Newsletter

අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් ගෙනෙනවා - අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනයෝ
(24-04-2010 - දිනමිණ)

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ ඉදිරි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවත්, රටක් වශයෙන් අප ජයගත යුතු අභියෝග පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

පසුගිය පාර්ලිමේන්තුවේ ඔබ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස රටේ වැඩි කතාබහට ලක්වුණ විෂය පථයක වගකීම් දැරුවා. මෙවර ඔබට පැවරුණේ විවිධ විචාර විවේචනවලට ලක්වූ අධ්‍යාපන ක්ෂේත්‍රය යි. රටේ අනාගතය සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් අලුත් වගකීම් දෙස ඔබ මොන විදියට ද බලන්නෙ ?
......................................>>

View Full Newsletter

26.04.2010 - 01 (04:15 SLT)

By Amarasara - Sunday, April 25, 2010 - View Full Newsletter

අලුතින් පත් වූ අමාත්‍යාංශ ලේකම්වරු
(24-04-2010 - දිනමිණ)

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (25-04-2010) පස්වරුවේදී සිදු කෙරිණි. අමාත්‍යාංශ 36 ක් සඳහා අලුතෙන් පත්වීම් ලැබූ ලේකම්වරුන් මෙසේය :
........................................>>

View Full Newsletter

24.04.2010 - 07 (14:20 SLT)

By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter

රටට වැඩ කරන්න මේ හොඳම කාලයයි - විදුලිබල හා බලශක්ති ඇමැති, ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක පාඨලී චම්පික රණවකයෝ
(24-04-2010 - දිනමිණ)

නව රජය අභියස ඇති අභියෝග මොනවාද, සන්ධානය ලැබූ ජයග්‍රහණය රටේ ඉදිරි යහපත සඳහා යොදා ගත හැකි ආකාරය හා තවත් කාලීන දේශපාලන හා සමාජීය කරුණු රැසක් පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැති , ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක පාඨලී චම්පික රණවක මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ !
.................................>>

View Full Newsletter

24.04.2010 - 06 (13:20 SLT)

By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter

රිදී සීනු හඬ නැවතත් ඇසේවා !
(24-04-2010 - දිවයින කතුවැකිය)

ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ හැසිරීම මගින් පැහැදිලි වන්නේ මේ රටට යහපත් දේශපාලන අනාගතයක්‌ උදාවීමට යන බැව් යෑයි අපි ඊයේ (23 දා) මේ තීරුව මගින් කියා සිටියෙමු. අද ඒ ටිකම තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමු. සාමාන්‍යයෙන් ප්‍රකෝපකාරී පුද්ගලයකු ලෙසට හංවඩු ගසනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා පවා සිය මංගල කතාව තුළින් ඉතා සංවේදී ලෙස ආත්මය අවදි කළේය. කතානායකවරයාට සුබ පැතූ ඔහු රජයේ යහපත් ක්‍රියා කලාපයන්ට සහයෝගය දෙන බව ද කීය.
.......................................>>

View Full Newsletter

24.04.2010 - 05 (13:00 SLT)

By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter

වසර 17කට පෙර දැයට අහිමි වූ ලලිත් ඇතුලත්මුදලියෝ
- හමුදා විශ්‍රාමික ධර්මදාස මොහොට්‌ටිගේ සූරීන් විසිනැ
(24-04-2010 - දිවයින)

1993 අප්‍රේල් 23 දා අද වැනි දිනෙක කිරුළපනේදී "ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ" මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් සිටියදී කොටි ත්‍රස්‌තවාදියකුගේ වෙඩි උණ්‌ඩයකට ගොදුරුවීමෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා දැයෙන් සමුගත්තේය.

රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී අධිනීතිඥ දොන් ඩැනියෙල් ඇතුලත්මුදලි මහතාටත් ශ්‍රීමති සමරසේකර මහත්මියටත් දාව 1936-11-26 දින කළුතර දිස්‌ත්‍රික්‌කයේ වරකාගොඩ නමැති ග්‍රාමයේදී මෙලොව එළියදුටු ලලිත් විලියම් ඇතුලත්මුදලි කුඩා කල සිටම අධ්‍යාපනයට දක්‌වා ඇත්තේ සුවිශේෂී වූ ලැදිකමකි.
........................................>>

View Full Newsletter

24.04.2010 - 04 (12:50 SLT)

By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter

එන්.ජී.ඕ. උගුලෙන් ගැලවීම
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(24-04-2010 - දිවයින)

තොරතුරු දැන ගැනීමේ හිමිකම් අයිතිය නමැති පනත රටේ ජාතික ආරක්‍ෂාවට හානි කර බව තේරුම් ගත් ඇමරිකානු ජනාධිපතිවරුන් වූ රීගන් හා ජෝර්ඡ් බුෂ් එහි වගන්ති කීපයක්‌ අත්හිටුවනු ලැබීය.

මෙයට වසර කීපයකට පෙර කොටි හිතවාදී එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක්‌ විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය නැමැති පණතක්‌ රජය විසින් ඉදිරිපත් කළ යුතු යෑයි පවසා තිබුණි.

මහා මැතිවරණය සමීපවෙත්ම එක්‌තරා ඇමැතිවරයකු විසින් මෙවැනි පණත් කෙටුම්පතක්‌  ලහිලහියේ සකස්‌ කෙරුණි. මේ කෙටුම්පත සකස්‌ කිරීම සඳහා ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් නම් වූ එන්. ජී. ඕ. ආයතනයේ ක්‍රියාකාරියකු ද මුල් විය.

............................................>>


View Full Newsletter

Page  Of 26 Next >>


Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010