20.03.2010 - 01 (08:10 SLT)
By Amarasara - Friday, March 19, 2010 - View Full Newsletter
සුළු හා මධ්‍ය
පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන කොන්දේසි යටතේ මහ බැංකුවෙන් 'සෞභාග්‍යා'
(20-03-2010 - දිනමිණ)
• අලුතින් ව්‍යාපාර ඇරැඹීමට අඩු පොලියට ලක්ෂ
5ක් : හානි වූ ව්‍යාපාර පුනරුත්ථාපනයට මිලියන 10 ක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ
බැංකුව 'සෞභාග්‍යා' නමින් නව ණය යෝජනා ක්‍රමයක් ඊයේ (19-03-2010) හඳුන්වා
දුන්නේය.සහනදායී කොන්දේසි යටතේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත මේ යෝජනා ක්‍රමය යටතේ, මහ බැංකුව විසින්
මිලියන 500 ක් වෙන්කර ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
පැවසීය. ..................................>>
View Full Newsletter
|