.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010

28.03.2010 - 03 (08:05 SLT)

By Amarasara - Saturday, March 27, 2010 - View Full Newsletter

සල්ලාලයා ගේ 'සෙක්සි බිච්' ලා
(28-03-2010 - සිළුමිණ)

ට්‍රිනිඩෑඩ් හි රාත්‍රි සමාජ ශාලාවකට එදින බොහෝ දෙනෙක් රැස්ව සිටියහ. පසුබිමින් ඇසුණේ හිපොප් සංගීතයයි. කාල වර්ණ සිරුරෙන් යුත් හැඩි දැඩි පුද්ගලයෙක් වේදිකාව මත පෑවේ උද්වේගකර රංගනයකි. එක්වනම ඔහු තමා අසල වන් හුරු බුහුටි තරුණියකගේ අතින් ඇද වේදිකාවට නංවාගත් හෙතෙම ඇය බිම පෙරළා ගත්තේය. තරුණියගේ සිරුර මතට ගොඩ වූ තරුණයා, වේදිකාව පුරා ඇය වල් සතෙකු මෙන් අඩියෙන් අඩිය ඇදගෙන ගියේය. ඒ අභිනය ප්‍රසිද්ධ ස්ත්‍රී දූෂණයකි. පරපීඩා කාමෝන්මාදය මොනවට විදහා පෙන්වූ තරුණ ගායකයා එදින රාත්‍රිය ම්ලේච්ඡයන්ගේ හෝරාවක් බවට පත් කෙළේය.
.................................>>

View Full Newsletter

26.03.2010 - 01 (07:10 SLT)

By Amarasara - Thursday, March 25, 2010 - View Full Newsletter

ආණ්ඩුවම සැලසුම්කරලා, ආණ්ඩුවම අනුග්‍රහය දක්වලා, ආණ්ඩුවම වීසා තහනම් කර බොරුවට දේශප්‍රේමීන් වෙන්න හදනවා - සරත් මනමේන්ද්‍ර
(25-03-2010 - ලංකාටෘත්)

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්වූ පොප් ගායක එකෝන් ලංකාවට ගෙන ඒමට සියලු කටයුතු සිදුකර ඇත්තේ ආණ්ඩුවම බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (25-03-2010) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
.....................................>>

View Full Newsletter

24.03.2010 - 01 (10:45 SLT)

By Amarasara - Wednesday, March 24, 2010 - View Full Newsletter

සිරස ප්‍රහාරයට මුල්වූ එකෝන් ගේ ලංකාගමන රජය තහනම් කරයි
(23-03-2010 - දිනමිණ)

පොප් ගායක එකෝන්ට එරෙහිව ඇති චෝදනා සලකා බැලූ රජය ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් නොකිරීමට තීරණය කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකාවේ සංදර්ශනයක් පැවැත්වීම සඳහා එම්.ටී.වී. හා එම්.බී.සී. ප්‍රධාන සිරස මාධ්‍ය ජාලය මෙරටට කැඳවා ඇති එකෝන් නමැති ජාත්‍යන්තර ගායන ශිල්පියා ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ළඟ තබා ගැනීම හා බාල වයස්කාර තරුණියන් දූෂ්‍ය කිරීම සම්බන්ධ චෝදනාවලට දෙවතාවකදී පස්වසරක් දක්වා සිර දඬුවම් ලැබූවෙකු බව අනාවරණය වී තිබේ .
.......................................>>

View Full Newsletter

03.03.2010 - 06 (17:10 SLT)

By Amarasara - Wednesday, March 03, 2010 - View Full Newsletter

සංචාරකයන් සඳහා ජාතික උද්‍යාන 20 ම දැන් විවෘතයි
(03-03-2010 - දිවයින)

‍වසා දමා තිබූ විල්පත්තුව ජාතික උද්‍යානය නැවත විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන 20 ම දැන් සංචාරකයන් සඳහා විවෘතව පවතින බව පාරිසරික හා ස්‌වභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
........................................>>

View Full Newsletter



Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010