.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010

11.04.2010 - 12 (23:59 SLT)

By Amarasara - Monday, April 12, 2010 - View Full Newsletter

උතුරුකරේ හද ගැස්‌ම - 4 : දැන් නාගදීපයට හැම දෙයක්‌ම වගේ තියෙනවා
- සුගතපාල මැන්දිස්‌ සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)

තිස්‌ වසරක ශාපලත් යුද්ධය නිමා කරන්නට ආරක්‍ෂක සේවාවන්හි රණවිරුවන් සමත්වීමෙන් අනතුරුව රජය විසින් "ඒ-9" මහනුවර - යාපනය මහා මාර්ගය විවෘත කිරීමෙන් පසු ජනී ජනයා දැන් දැන් උතුරුකරේ සංචාරයේ නියෑළීමට කැසකවන්නේ ඉඩෝරයකින් පසු වට මහා අනෝරා වැස්‌සකින් තොල කට තෙමා ගන්නට පොරකන්නා වූ පිපාසිතයන් රොත්තක්‌ බඳුවය. දසක තුනකට ආසන්න කාලයක්‌ (ඊනියා සාම කාලයේදී කොටින්ට කප්පම් දී උතුරුකරයට යන ලද වසර දෙකහමාර හැර) වවුනියාවෙන් එපිටට නොගිය ලාංකේය ජනතාව එකී වකවානුවේදී දිව්වේ දකුණුකරේ පිහිටි දෙවුන්දර, මුල්ගිරිගල, තිස්‌සමහාරාමය, කතරගම, සිතුල්පව්ව වැනි සිද්ධස්‌ථාන දැකබලා ගන්නටය. වැඳ පුදා ගන්නටය.
...................................>>

View Full Newsletter

11.04.2010 - 03 (06:55 SLT)

By Amarasara - Saturday, April 10, 2010 - View Full Newsletter

නාගදීපයට සතියකට ලක්ෂ 3 ක් ඇවිත්
(11-04-2010 - සිළුමිණ)

උතුර ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන ඒ 9 මාර්ගය සම්පූර්ණයෙන් පැය 24 පුරාම විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යාපනය නාගදීප විහාරය, යාපනය නාග විහාරය ප්‍රමුඛ යාපනයේ බෞද්ධ සිද්ධස්ථාන දකුණේ සිංහල බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඇතැයි උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නාගදීප පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය නවදගල පදුම කිත්ති නාහිමියෝ 'සිළුමිණ' ට පැවසූහ.
.................................>>

View Full Newsletter

01.04.2010 - 11 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

උතුරේ සංවර්ධන අරුණලු සහ දේශපාලන විසඳුම්
(01-04-2010 - දිවයින)

යාපනයට යන කිසිවෙක්‌ නල්ලූර් කෝවිලට යැමට අමතක කරන්නේ නැත. යුද්ධය නිමාවීමෙන් පසු දකුණේ බොහෝ ජනයා යාපනයට ඇදී එන්නට පටන් ගත්තේය. මේ නිසා දිනෙන් දිනම නල්ලූර් කෝවිලට එන පිරිසද ඉහළ ගොස්‌ ඇත. පසුගියදා යාපනයේ අප කළ සංචාරයේදී නල්ලූර් කෝවිල ඉදිරිපිට වෙළෙඳාමේ යෙදී සිටින වෙළෙඳුන් බොහොමයක්‌ අපට දැකගැනීමට ලැබිණි. මීට මාස කිහිපයකට පෙර නල්ලූර් කෝවිලට ගිය අවස්‌ථාවේදී මේ වෙළෙඳුන් එතැන සිටියේ නැත. ගෙවීගිය මාස දෙකතුනට ලොකු වෙනසක්‌ සිදුව තිබේ. නල්ලූර් කෝවිල ඉදිරිපිට පමණක්‌ නොව ඉකුත් මාර්තු 29 වැනිදා මහ බැංකු අධිපතිවරයාත් සමග ගිය යාපන සංචාරයේදී පසුගිය කෙටි කාලය තුළ යාපනයේ බොහෝ තැන්වල ලොකු වෙනසක්‌ සිදුව ඇති බව දැකගැනීමට ලැබිණි. මේ පූර්විකාව මා සටහන් කළේ "උතුර සංවර්ධනය" පිළිබඳව ලියන මේ ලිපියට පූර්විකාවක්‌ ලෙසය.
....................................>>

View Full Newsletter

13.03.2010 - 05 (16:50 SLT)

By Amarasara - Saturday, March 13, 2010 - View Full Newsletter

උතුරු වසන්තය වැඩපිළිවෙළ යටතේ එක් ලක්ෂ අසූ දෙදහසක් යළි පදිංචි කර තිබෙනවා - ඇමැති මහින්ද සමරසිංහ මහතා
(13-03-2010 - දිනමිණ)

උතුරු වසන්තය වැඩපිළිවෙළ යටතේ අවතැන් වූවන් එක්ලක්ෂ අසූ දෙදහස් නවසිය හතලිස් හය දෙනකු (182,946) යළි පදිංචි කර තිබෙන බව මානව හිමිකම් හා ආපදාකළමනාකරණ ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.
................................>>

View Full Newsletter

13.03.2010 - 02 (14:50 SLT)

By Amarasara - Saturday, March 13, 2010 - View Full Newsletter

යාපනේ මාර්ග බාධක සියල්ල ඉවත් කරයි
(13-03-2010 - දිනමිණ)

යාපනයේ පිහිටි හමුදා මාර්ග බාධක සියල්ලම ඉවත් කිරීමට ඊයේ (12-03-2010) වන විට යුද හමුදාව පියවර ගෙන තිබුණි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු යාපනයේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරී ඇති බවත් යාපනයේ සිවිල් ජනතාවට උපරිම නිදහස ලබාදීමට මේ පියවර ගත් බවත් යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පැවසීය.
.....................................>>

View Full Newsletter

12.03.2010 - 06 (08:30 SLT)

By Amarasara - Thursday, March 11, 2010 - View Full Newsletter

අළු මතින් නැඟිටින මන්නාරම
(12-03-2010 - දිනමිණ)

ත්‍රස්තවාදීන්ට නතුව පැවැති උතුරේ ප්‍රදේශ, ජාතික ආර්ථිකයට දායක කරගැනීමට රජය විධිමත් සැලසුම් සකස්කර තිබේ. එම ප්‍රදේශ කඩිනමින් සංවර්ධනය කර එම ප්‍රදේශවලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදී ජලය, විදුලිය, රෝහල්, පාසල් ලබාදී යථා තත්ත්වයට පත් කිරීම රජයේ මූලික අරමුණයි. මේ ප්‍රදේශවල පවතින එවැනි ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදීමට රජය සමත් වී ඇත.
...................................>>

View Full Newsletter

22.02.2010 - 07 (23:59 SLT)

By Amarasara - Tuesday, February 23, 2010 - View Full Newsletter

නාගදීපය වඳින්නට නාවික හමුදාවෙන් පහසුකම්
(21-02-2010 - ඉරිදා දිවයින)

‍නාගදීපය වන්දනා කිරීම සඳහා දකුණෙන් එන ලක්‌ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ට අපහසුතාවකින් තොරව එහි ගමන් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.
...................................>>

View Full Newsletter

19.02.2010 - 13 (23:59 SLT)

By Amarasara - Saturday, February 20, 2010 - View Full Newsletter

භෞතික සම්පත් ගොඩනැගීමට පමණක්‌ නොව "උතුරු මිතුරු" අරමුදල ගොඩනැගුනේ උතුරේ සහ දකුණේ ජීවත්වන ජනතා හදවත් යා කිරීමටයි - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා
(19-02-2010 - දිවයින)

‍උතුරු මිතුරු අරමුදල සඳහා පෙරේදා (17-02-2010) පස්‌වරුවේ අරලියගහ මන්දිරයේදී මුදල් පරිත්‍යාග කෙරුණු අවස්‌ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
................................>>

View Full Newsletter



Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010