29.04.2010 - 03 (09:40 SLT)
By Amarasara - Wednesday, April 28, 2010 - View Full Newsletter
• ආරක්ෂක ලේකම්ගේ උපදෙස් සැණෙකින් ක්‍රියාත්මකයි - අපරාධ මඬින
මෙහෙයුමට පොලීසිය සූදානම්!
• මැයි 1 වැනිදා වැටුප් සහිත නිවාඩු දිනයක්
කරන්න - කම්කරු ඇමැති පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් ඉල්ලයි
• බළංගොඩ
බස්-ලොරි ගැටුමෙන් 04 ක් මරුට 20 කට තුවාල
• ගිගුරුම් වැසි සමඟ අකුණු අවදානමක්
• භූතාන
රජතුමා සාර්ක් රාජ්‍ය නායකයන් හමුවෙයි
• නෙදර්ලන්තයේදී අත්අඩංගුවට ගත් අය අතර මුල්
පෙළේ කොටියෙක්
• යළි
පදිංචි කිරීමට ඉතිරිව ඇත්තේ 45,000 ක් පමණයි - උතුරු පළාත් ආණ්ඩුකාර
• ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව ගැන අද
සාකච්ඡාවක්
• කොළඹ
පිටකොටුවේ අනවසර කඩ ඉවත් කෙරේ
(29-04-2010 - දිනමිණ) ..........................................>>
View Full Newsletter
|