13.03.2010 - 04 (15:30 SLT)
By Amarasara - Saturday, March 13, 2010 - View Full Newsletter
වරාය සංවර්ධන
ව්‍යාපෘති යටතේ 25,000 කට ඍජු රැකියා
(13-03-2010 - දිනමිණ)
වරාය ක්ෂේත්‍රයේ දැනට ආරම්භ කර ඇති සංවර්ධන යෝජනා ක්‍රම යටතේ, ඍජු රැකියා
අවස්ථා 25,000ක් සහ වක්‍ර රැකියා ලක්ෂ 02 ක් උදාවන බව, වරාය අධිකාරියේ
සභාපති ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම
මහතා පැවැසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබ ඇති කොළඹ වරාය පුළුල්
කිරීමේ ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය
ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ ගාලු වරාය,
ත්‍රිකුණාමල වරාය, ඔලුවිල් වරාය, කන්කසන්තුරේ වරාය සංවර්ධන
ව්‍යාපෘති ආශ්‍රයෙන් ඇතිවන නව ආර්ථික උදාව රටේ සංවර්ධනයට ඍජුව බලපාන බවද
සභාපතිවරයා කීය. ...................................>>
View Full Newsletter
|