.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010

24.04.2010 - 05 (13:00 SLT)

By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter

වසර 17කට පෙර දැයට අහිමි වූ ලලිත් ඇතුලත්මුදලියෝ
- හමුදා විශ්‍රාමික ධර්මදාස මොහොට්‌ටිගේ සූරීන් විසිනැ
(24-04-2010 - දිවයින)

1993 අප්‍රේල් 23 දා අද වැනි දිනෙක කිරුළපනේදී "ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ" මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් සිටියදී කොටි ත්‍රස්‌තවාදියකුගේ වෙඩි උණ්‌ඩයකට ගොදුරුවීමෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා දැයෙන් සමුගත්තේය.

රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී අධිනීතිඥ දොන් ඩැනියෙල් ඇතුලත්මුදලි මහතාටත් ශ්‍රීමති සමරසේකර මහත්මියටත් දාව 1936-11-26 දින කළුතර දිස්‌ත්‍රික්‌කයේ වරකාගොඩ නමැති ග්‍රාමයේදී මෙලොව එළියදුටු ලලිත් විලියම් ඇතුලත්මුදලි කුඩා කල සිටම අධ්‍යාපනයට දක්‌වා ඇත්තේ සුවිශේෂී වූ ලැදිකමකි.
........................................>>

View Full Newsletter

11.04.2010 - 10 (23:59 SLT)

By Amarasara - Sunday, April 11, 2010 - View Full Newsletter

මහින්ද මහරජුට මහා පරාක්‍රමබාහු රජුගෙන් සංදේශයක්‌
- පියදාස රණසිංහ සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)

රජරට මහ වන පෙත් හා නිවහල් ගැමි ගම්මානවලින් වට වූ පරාක්‍රම සමුද්‍රයේ ඉවුර දක්‌වා දිය රැළි නංවමින් හමා එන මඳ සුළඟ මගේ සිරුරට ගෙන එන්නේ අමුතු සිසිලසකි. කෙළවරක්‌ නොපෙනෙන තරමේ ඈතට විහිදී යන වැව් බැම්මේ තණ පළසක්‌ මත මම පත්තලම් දමා වාඩිවී බටහිර දෙසින් ඈත අහස දෙස දැස්‌ යොමු කළෙමි.
...................................>>

View Full Newsletter

05.03.2010 - 03 (18:40 SLT)

By Amarasara - Friday, March 05, 2010 - View Full Newsletter

පාසල් විෂය ධාරාවෙන් එදා ඉතිහාසය ඉවත් කළ නිසා උපන් රටේම බෝඩින්කාරයන් වෙන්නට අපට සිදු වුණා - ගාල්ල සමුද්‍ර පුරා විද්‍යා කෞතුකාගාරය විවෘත කරමින් ජනපති කියයි
(05-03-2010 - දිනමිණ)

‍පාසල් විෂයය ක්ෂේත්‍රයෙන් ඉතිහාසය ඉවත් කළ පසු අපට අපගේ උරුමයන් පමණක් නොව රටෙන් කොටසක්ද අහිමි වී උපන් රටේම බෝඩින් කාරයන් වන්නට සිදු වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. සෑම ඛේදවාචකයකටම මුල් වූයේ ඉතිහාසය අතහැරීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඉතිහාසයෙන් ගත යුතු හොඳම පාඩම වන්නේ ඉතිහාසයෙන් ඈත් වූ විට උපන් බිමත් අහිමි වන බව යැයි ද කීවේය.
.....................................>>

View Full Newsletter

04.03.2010 - 11 (23:59 SLT)

By Amarasara - Thursday, March 04, 2010 - View Full Newsletter

ශිෂ්ටාචාරයේ මඟ සලකූණු පෙන්වන සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය
- තිස්‌ස ගුණතිලක සූරීන් විසින්
(04-03-2010 - දිවයින)

‍• අද (04-03-2010) දින විවෘත වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය නිමිත්තෙනි.
මීට වසර කිහිපයකට පෙරසිට ක්‍රියාත්මක සමුද්‍ර පුරා විද්‍යාත්මක ක්‍රියාකාරකම් අපේ රටේ පුරා විද්‍යා ක්‍ෂේත්‍රය අලුත් ඉසව්වක්‌ කරා ගෙන යැමට සමත්ව ඇති බව පැහැදිලි වන්නේ අද ජනතා අයිතියට පත්වන ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය පිළිබඳ විමසීමේදීය. මෙම කෞතුකාගාරය පිළිබඳ තොරතුරු දැන ගැනීමට පෙර සමුද්‍ර පුරාවිද්‍යාවේ ප්‍රභවය සහ දූපතක්‌ වන අපේ රටට සමුද්‍ර පුරාවිද්‍යාවේ වැදගත්කම කෙබඳු දැයි වටහා ගැනීම වැදගත්ය.
...................................>>

View Full Newsletter



Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010