එන්.ජී.ඕ.
උගුලෙන් ගැලවීම
- කීර්ති වර්ණකුලසූරිය සූරීන්
විසිනැ
(24-04-2010 - දිවයින)
තොරතුරු දැන ගැනීමේ හිමිකම් අයිතිය නමැති පනත රටේ ජාතික ආරක්‍ෂාවට
හානි කර බව තේරුම් ගත් ඇමරිකානු ජනාධිපතිවරුන් වූ රීගන් හා ජෝර්ඡ් බුෂ් එහි
වගන්ති කීපයක් අත්හිටුවනු ලැබීය.
මෙයට වසර කීපයකට පෙර කොටි හිතවාදී එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක් විසින්
තොරතුරු දැන ගැනීමේ අයිතිය නැමැති පණතක් රජය විසින් ඉදිරිපත් කළ යුතු යෑයි
පවසා තිබුණි.
මහා මැතිවරණය සමීපවෙත්ම එක්‌තරා ඇමැතිවරයකු විසින් මෙවැනි පණත්
කෙටුම්පතක් ලහිලහියේ සකස් කෙරුණි. මේ කෙටුම්පත සකස් කිරීම සඳහා
ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් නම් වූ එන්. ජී. ඕ. ආයතනයේ ක්‍රියාකාරියකු ද
මුල් විය.
............................................>>