.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010 Page  Of 5 Next >>

16.04.2010 - 03 (09:10 SLT)

By Amarasara - Thursday, April 15, 2010 - View Full Newsletter

දනුනගේ මවට අයත් කෝටි හත බැංකු ගත කළ සැකකරුට ඇප
(16-04-2010 - දිවයින)

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන දනුන තිලකරත්න මහතාගේ මව වෙනුවෙන් රුපියල් කෝටි හතහමාරක මුදලක්‌ බැංකුගත කිරීමට රැගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි නාවල සෝලිස්‌ ආපනශාලා හිමිකරු රුපියල් ලක්‌ෂ දහයක පුද්ගලික ඇපමත මුදාහරින ලෙස ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා නියෝග කළේය. මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ සංජීව කුමාර නැමැත්තෙකි.
.....................................>>

View Full Newsletter

07.04.2010 - 03 (07:40 SLT)

By Amarasara - Tuesday, April 06, 2010 - View Full Newsletter

ජෙනරාල්ගේ චෝදනා විමසන යුද අධිකරණ දෙක කල් තබයි
(07-04-2010 - දිනමිණ)

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව නගා ඇති චෝදනා විමසීමට පත්කර ඇති යුද්ධාධිකරණ දෙකම ඊයේ (06-04-2010) නැවත කල් තැබිණි. මේ අනුව සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතු වල නියැලීම සම්බන්ධයෙන් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව කැඳවා තිබූ යුද්ධාධිකරණය ලබන මැයි මස 05 වන දින දක්වා කල් තැබීමට පියවර ගැනිණි. මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග මහතා ගේ සහභාගිත්වයෙන් යුතු මේ යුද්ධාධිකරණය හමුවේ විත්තිකාර ජෙනරාල් වරයා පෙනී සිටියේ ය.
.............................................>>

View Full Newsletter

01.04.2010 - 10 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

හයිකොෆ් සමාගම වංචා කළ ඩොලර් ලක්‌ෂ 3 ක්‌ දනුනගේ ගිණුමට බැරවෙලා - අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි
(01-04-2010 - දිවයින)

ඕස්‌ට්‍රේලියානු සමාගමක්‌ නමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ශ්‍රී ලංකා යුද හමුදාවට යුද උපකරණ සපයා ශ්‍රී ලංකා හයිකොෆ් සමාගම විසින් වංචා කළ ඇමරිකානු ඩොලර් ලක්‌ෂ තුනකට ආසන්න මුදලක්‌ (ඇ. ඩො. 2,99,061.25) ජෙනරාල් සරත් ෆොන්ස්‌කාගේ බෑණා වන දනුන තිලකරත්න නමැත්තාගේ ගිණුමට බැරවී ඇති බව පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඊයේ (31 දා) වාර්තා කළේය.
......................................>>

View Full Newsletter

01.04.2010 - 09 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

රජයට එරෙහිව කුමන්ත්‍රණ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආරක්‌ෂක කළමනාකරු අප්‍රේල් 8 දක්‌වා රක්‌ෂිත භාරයට
(01-04-2010 - දිවයින)

ජනාධිපතිවරණයෙන් අනතුරුව රජයට එරෙහිව යම්කිසි අපරාධයක්‌ සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමට අනුබලදීම හෝ ඒ සඳහා පූර්ව උපාය මාර්ග යෙදීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ ආරක්‌ෂක කළමනාකාරවරයා අප්‍රේල් 8 වැනිදා දක්‌වා රක්‌ෂිත භාරයේ තැබීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (31 දා) නියෝග කළාය.
..................................>>

View Full Newsletter

01.04.2010 - 08 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

ජෙනරාල් වෙනුවෙන් ගොනුකළ පෙත්සම් පවත්වාගෙන යා හැකිද? තීන්දුව මැයි 3 වැනිදා
(01-04-2010 - දිවයින)

විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව හමුදා අධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත නඩු විභාගය වළක්‌වන ලෙසත්, ඔහු මුදා හැරිම සඳහා උසාවිය හමුවට පමුණු විමට නියෝගයක්‌ කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ "රිට්‌" පෙත්සම් දෙක පවත්වාගෙන යැමට පෙත්සම් කරුවන්ට හැකිද නැද්ද යන්න පිළිබඳව මතු වූ නීතිමය ප්‍රශ්නය පිළිබඳව සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අභියාචනාධිකරණය විසින් ලබන මැයි 03 ට කල් තබන ලදී.
.......................................>>

View Full Newsletter

01.04.2010 - 04 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

සෝලිස්‌ හිමිකරු රිමාන්ඩ්
(01-04-2010 - දිවයින)

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනාවන දනුන තිලකරත්න මහතාගේ මවට රුපියල් කෝටි හතහමාරක මුදලක්‌ බැංකු ගත කිරීමට රැගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසු වූ සෝලිස්‌ ආපනශාලා හිමිකරු ඊයේ (31.03.2010) ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වැනිදා තෙක්‌ තව දුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසාවිනිසුරු හර්ෂ සේතුංග මහතා නියෝග කළේය.
......................................>>

View Full Newsletter

01.04.2010 - 03 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

ජෙනරාල්ගේ දේශපාලන පැටිකිරිය හෙළිවෙයි
(01-04-2010 - දිවයින)

ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසියේ කිසිවකුගේ අවශ්‍යතාවකට නොව ඔහුගේම වුවමනාව අනුව බව ජෙනරාල්වරයාට එරෙහිව සාක්‌ෂි ගොනු කරමින් පරීක්‌ෂණ කණ්‌ඩායම් මෙතෙක්‌ කළ පරීක්‌ෂණ මගින් අනාවරණය වී තිබේ.

ඉකුත් කාලයේ එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පක්‌ෂය තුළින්ම කැරැල්ලක්‌ මතු වූ අවස්‌ථාවේ මේ වන විට රජයේ ඇමැතිවරයකු වන හිටපු කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මගින් එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමෙන් ජෙනරාල්වරයා දේශපාලනයට පිවිසීමේ මූලික ක්‍රියාමාර්ගය ගෙන ඇති බවද හෙළි වී තිබේ.
..................................>>

View Full Newsletter

30.03.2010 - 02 (09:00 SLT)

By Amarasara - Monday, March 29, 2010 - View Full Newsletter

ජෙනරාල්ගේ පුද්ගලික සහකාරගේ පරිගණකය තොරතුරු රැසක්‌ හෙළි කරයි
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(30-03-2010 - දිවයින)

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පුද්ගලික සහකාර ලෙස ක්‍රියා කළ කපිතාන් ෂාන් සිල්වා ගේ පරිගණකය තවදුරටත් පරීක්‍ෂාවට ලක්‌ කළ අපරාධ විමර්ශන නිලධාරීහු රුපියල් කෝටි 15 ක අතිවිශාල මුදල් සම්භාරයක්‌ පුද්ගලයන් රැසකට ලබාදීමේ ලැයිස්‌තුව සහ ඊට අදාළ රහස්‌ තොරතුරු රැසක්‌ සොයාගෙන ඇත.
....................................>>

View Full Newsletter

20.03.2010 - 04 (09:45 SLT)

By Amarasara - Friday, March 19, 2010 - View Full Newsletter

ධනුන තිලකරත්නට නවාතැන් සැපයුවැයි මිත්තනියට ඇප
(20-03-2010 - දිනමිණ)

'හයිකෝප්' මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති ධනුන තිලකරත්නට ආරක්ෂාව හා නවාතැන් පහසුකම් සැලසූ බවට රහස් පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගත් ධනුන තිලකරත්නගේ මිත්තනිය රුපියල් තුන් දහසක මුදල් හා රුපියල් විසිපන්දහස බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
.................................>>

View Full Newsletter

20.03.2010 - 02 (09:30 SLT)

By Amarasara - Friday, March 19, 2010 - View Full Newsletter

'චැනල්-4' නාළිකාවට ෆොන්සේකා යැවූ ලිපිය ගැන විධිමත් පරීක්ෂණයක් අරඹන්න - ජානිපෙ රජයෙන් ඉල්ලයි
(20-03-2010 - දිනමිණ)

හමුදා භාරයේ සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිය අත්අකුරින් ලියූ ලිපිය චැනල්-4 නාළිකාවට ලබා දී ඇත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහා වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජාතික නිදහස් පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කරයි.
........................................>>

View Full Newsletter

Page  Of 5 Next >>


Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010