.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010

16.04.2010 - 05 (11:50 SLT)

By Amarasara - Friday, April 16, 2010 - View Full Newsletter

රොබට්‌ බ්ලේක්‌ගේ ද්විත්ව රංගනය
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(16-04-2010 - දිවයින)

"කොටි සංවිධානය පරාජය කළ නොහැකියි" - රොබට්‌ බ්ලේක්‌ (සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම්)

මෙවර මැතිවරණයේදී රජය විශිෂ්ට ජයග්‍රහනයක්‌ ලැබීම සම්බන්ධයෙන් බරපතල කම්පනයකට පත්ව සිටින්නේ ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණයයි. මෙය තවදුරටත් සනාථ වන්නේ මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ගේ සාවද්‍ය යුද අපරාධ වාර්තා නිසා ඇමරිකානු හමුදා ඇකඩමිවල මෙරට යුද හමුදා නිලධාරීන්ට පුහුණුවීම් නතර කිරීමයි. කොටි පරාජය වනු ඇතැයි බ්ලේක්‌ කිසි දිනෙක සිතුවේ නැත. මහා මැතිවරණයේ විශිෂ්ට ප්‍රතිඵල සමගම රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාවේ රජය දැන් කළ යුත්තේ කුමක්‌ද යන්න ගැනද කියා සිටියි.
.........................................>>


View Full Newsletter

11.04.2010 - 09 (23:59 SLT)

By Amarasara - Sunday, April 11, 2010 - View Full Newsletter

ද්‍රවිඩ සන්ධාන අරමුණ බිඳවැටේ - කිලිනොච්චි සහ මුලතිව් ස්‌ථීර ආරක්‍ෂක සේනා මූලස්‌ථාන පිහිටුවයි
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසිනැ
(11-04-2010 - ඉරිදා දිවයින)

ජිනීවා මානව හිමිකම් මූලස්‌ථානයේ කොටි ත්‍රස්‌තයන්
ශ්‍රී ලංකාවේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ හිටපු ක්‍රියාකාරියා තමා සමග සාකච්ඡා කළ බව ප්‍රංශ කොටි ඒජන්ත පිළිගනී
මැයි 19 වැනිදා අපව මර්දනය කළ දිනය ලෙස සමරන්න - කොටි ජාලය ඉල්ලති
විදේශ තානාපතිවරියක්‌ යාපනයට ගොස්‌ හමුදාව කුමක්‌ කරන්නේද යන්න ගැන සොයා බලයි
කපිතන් ෂාහ් සිල්වා ගැන විමර්ශනය කිරීමට බෙල්ජියන් නිලධාරීහු පැමිණෙති
වර්ධරාජා පෙරුමාල් යළිත් ද්විත්ව රංගනයක
ආරක්‍ෂක ලේකම් සහ වන්නි හමුදා නායකත්වය යුද අපරාධකරුවන් කිරීමට කේලමක්‌ කී බොම්බඩියර් රටින් පනී
නව රජයක්‌ යටතේ බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට සම්පන්දන්ලා සහ ගජේන්ද්‍රකුමාර්ලා තැබූ විශ්වාසය සුන්වේ
අපි යළිත් වරක්‌ ඇදවැටුණා - ඡන්ද ප්‍රතිඵල සමග කොටි ජාත්‍යන්තර ජාලය පවසයි
......................................>>

View Full Newsletter

01.04.2010 - 12 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

ප්‍රාන්ස්‌ - 24 රූපවාහිනියෙන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහි සාවද්‍ය ප්‍රචාර
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(01-04-2010 - දිවයින)

ශ්‍රී ලංකා හමුදාව උතුරෙන් ද්‍රවිඩයන්ව පන්නා දමනවා - ප්‍රාන්ස්‌ 24 රූපවාහිනිය
පසුගිය දිනෙක ප්‍රංශ රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන ප්‍රාන්ස්‌ - 24 රූපවාහිනි සේවය සංචාරක කර්මාන්තය ගැන ලොවට ප්‍රකාශ කිරීමේ මුවාවෙන් මෙරටට සම්ප්‍රාප්ත වී කොටින්ගේ කොන්ත්‍රාත්තුවක්‌ මුළුමනින්ම ඉටු කළේය. ඒ ශ්‍රී ලංකාවේ හමුදාව උතුරේ පාරම්පරික ද්‍රවිඩ නිජබිම්වලින් ද්‍රවිඩ වැසියන්ව පන්නා දමා සිංහලයන්ව පදිංචි කරන බවට මුළු ලොවටම ප්‍රචාරය කිරීමය.
....................................>>

View Full Newsletter

01.04.2010 - 07 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

උතුරේ බෙදුම්වාදය පිළිබඳ යළිත් රහස්‌ සාකච්ඡා
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(01-04-2010 - දිවයින)

උතුරේ බෙදුම්වාදය යළි ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ද්‍රවිඩ සංධානයේ හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායකයන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මෙම රහස්‌ සාකච්ඡාවේදී ද්‍රවිඩ සංධාන නියෝජිතයන් විශ්වවිද්‍යාල සිසුන්ට පවසා ඇත්තේ එක්‌ රටක්‌ හා ජාතීන් දෙකක්‌ යන පිළිවෙත තමන් පිළිගන්නේ නැති බවත් එකම අරමුණ ස්‌වයං පාලනය බවත්ය.
......................................>>

View Full Newsletter

01.04.2010 - 01 (23:59 SLT)

By Amarasara - Thursday, April 01, 2010 - View Full Newsletter

ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීමට බ්‍රිතාන්‍ය සංවිධානයකින් සැලසුම්
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(01-04-2010 - දිවයින)

ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය නමැති කොටි හිතවාදී සංවිධානය රජයට එරෙහි ද්‍රවිඩ පක්‍ෂ වෙත කොටි අරමුදල් එවීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් රජය දැන් විමර්ශනයක්‌ අරඹා ඇත.

මේ බව සනාථ වී ඇත්තේ මෙවර මැතිවරණයේදී ස්‌වයං පාලනය උදෙසා තරග කරන ද්‍රවිඩ පක්‍ෂවලට හා නායකයන්ට සම්පත් ලබාදෙන බවට එම සංසදයේ නායක එමානුවෙල් දේවගැති විසින් දැනුම්දීමයි.
...................................>>

View Full Newsletter

30.03.2010 - 03 (09:25 SLT)

By Amarasara - Monday, March 29, 2010 - View Full Newsletter

පුවතක පසුබිම : උතුරු නැගෙනහිර යළි  ගිනි ඇවිලවීමේ මෙහෙයුමක්‌ ?
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(30-03-2010 - දිවයින)

කොටි නැවත වරක්‌ මතුවීම සඳහා බලා සිටී
- මර්සි කෝප්ස්‌
අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් මහා මැතිවරණයට පෙර මුදාහැරිය යුතුයි
ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස්‌ දේවානන්ද
අපි අවස්‌ථාව එනතුරු බලා සිටින්නෙමු
- ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන්

මේ සතියේ දිනෙක යාපනයේ පුවත්පතක පළ වූයේ මහ මැතිවරණයට පෙර සියළු කොටි සැකකරුවන් මුදාහැරීමට රජය ක්‍රියාකළ යුතු යෑයි ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස්‌ දේවානන්ද ඉල්ලා සිටින බවයි. එසේම ප්‍රභාකරන්ගේ නිල කවියා වූ පුදමායි රත්නතුරෙයි ද නිදහස්‌ කරන ලෙස ඔහුගේ සොහොයුරිය ඉල්ලා සිටින්නේ යෑයි ද දේවානන්ද පවසා ඇත.
...................................>>

View Full Newsletter

04.03.2010 - 04 (23:59 SLT)

By Amarasara - Thursday, March 04, 2010 - View Full Newsletter

අපෙන් ඉගෙන ගන්න අමෙරිකාවත් සූදානම් !
(04-03-2010 - දිනමිණ කතුවැකිය)

‍අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලකයෙක් මුළු ලෝකයට ම ඇසෙන සේ අපූරු කතාවක් කියා තිබේ. දේශපාලකයා අමෙරිකානු කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී ෆ්‍රෑන්ක් පැලන් මහතා ය. ඔහු ගේ අගනා කතාව වන්නේ ශ්‍රී ලංකාව අමෙරිකාව ට මහඟු ආදර්ශයක් යන්න ය. ලෝක බලවතා හෙවත් ලෝක පොලිස්කාරයා මෙබඳු ප්‍රකාශයක් කරන්නේ කලාතුරෙකින් ය.
....................................>>

View Full Newsletter

03.03.2010 - 10 (17:55 SLT)

By Amarasara - Wednesday, March 03, 2010 - View Full Newsletter

කොටි අවි ජාවාරම්කරුවෙක්‌ ඉන්දුනීසියාවෙන් පැන යයි
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(03-03-2010 - දිවයින)

‍කොටි සංවිධානයේ ප්‍රධානතම අවි ආයුධ ප්‍රවාහකයකු වූ ඇලෙක්‌ස්‌ හෙවත් සංජීව් කුලේන්ද්‍රරාජා පෙරේදා (01-03-2010) රාත්‍රියේ ඉන්දුනීසියාවේ මෙරන් වරායේ නතර කර තිබූ බෝට්‌ටුවකින් පැනගොස්‌ ඇත.
.......................................>>

View Full Newsletter

27.02.2010 - 06 (23:59 SLT)

By Amarasara - Sunday, February 28, 2010 - View Full Newsletter

ලන්ඩනයේ බෙදුම්වාදී නාඩගමේ ශ්‍රී ලාංකික චරිත
- කීර්ති වර්ණකුලසූරිය සූරීන් විසින්
(27-02-2010 - දිවයින)

එමානුවෙල් පියනම මෙයට වසර කීපයකට පෙර මෙරටින් බ්‍රිතාන්‍යයට පැන ගියේය. එහි සිට ඔහු ශ්‍රී ලංකාව ලෝකයේ බියකරු රට කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේය. තමා දැන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානියා යෑයි එමානුවෙල් පියනම කියා සිටියි. එහෙත් බ්‍රිතාන්‍යයේ පදිංචි සුරේන් සුරේන්ද්‍රන් නමැත්තා පවසන්නේ තමා සංවිධානය මෙහෙයවන බවයි.
........................................>>

View Full Newsletter

25.02.2010 - 02 (23:59 SLT)

By Amarasara - Thursday, February 25, 2010 - View Full Newsletter

ලෝක ද්‍රවිඩ සම්මේලනයට සහාය ලබා දීම : මිලිබෑන් ගේ ක්‍රියාව තරයේ හෙළා දකිනවා - ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා
(25-02-2010 - දිනමිණ)

‍ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක දෙමළ සංසදය විසින් ලන්ඩන් නුවරදී සංවිධාන කළ සම්මේලනයට සහයෝගය ලබාදීමට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන් මහතා ක්‍රියා කිරීම ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකින බව විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පැවැසීය.
...................................>>

View Full Newsletter



Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010