.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010

26.04.2010 - 02 (04:45 SLT)

By Amarasara - Sunday, April 25, 2010 - View Full Newsletter

අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් ගෙනෙනවා - අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනයෝ
(24-04-2010 - දිනමිණ)

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ ඉදිරි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවත්, රටක් වශයෙන් අප ජයගත යුතු අභියෝග පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

පසුගිය පාර්ලිමේන්තුවේ ඔබ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස රටේ වැඩි කතාබහට ලක්වුණ විෂය පථයක වගකීම් දැරුවා. මෙවර ඔබට පැවරුණේ විවිධ විචාර විවේචනවලට ලක්වූ අධ්‍යාපන ක්ෂේත්‍රය යි. රටේ අනාගතය සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් අලුත් වගකීම් දෙස ඔබ මොන විදියට ද බලන්නෙ ?
......................................>>

View Full Newsletter

24.04.2010 - 05 (13:00 SLT)

By Amarasara - Saturday, April 24, 2010 - View Full Newsletter

වසර 17කට පෙර දැයට අහිමි වූ ලලිත් ඇතුලත්මුදලියෝ
- හමුදා විශ්‍රාමික ධර්මදාස මොහොට්‌ටිගේ සූරීන් විසිනැ
(24-04-2010 - දිවයින)

1993 අප්‍රේල් 23 දා අද වැනි දිනෙක කිරුළපනේදී "ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ" මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් සිටියදී කොටි ත්‍රස්‌තවාදියකුගේ වෙඩි උණ්‌ඩයකට ගොදුරුවීමෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා දැයෙන් සමුගත්තේය.

රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී අධිනීතිඥ දොන් ඩැනියෙල් ඇතුලත්මුදලි මහතාටත් ශ්‍රීමති සමරසේකර මහත්මියටත් දාව 1936-11-26 දින කළුතර දිස්‌ත්‍රික්‌කයේ වරකාගොඩ නමැති ග්‍රාමයේදී මෙලොව එළියදුටු ලලිත් විලියම් ඇතුලත්මුදලි කුඩා කල සිටම අධ්‍යාපනයට දක්‌වා ඇත්තේ සුවිශේෂී වූ ලැදිකමකි.
........................................>>

View Full Newsletter

03.04.2010 - 05 (15:30 SLT)

By Amarasara - Saturday, April 03, 2010 - View Full Newsletter

විදුහල්පතිනියගේ අමානුෂික ක්‍රියාවක්‌ නිසා කොඳුඇට පෙළ ආබාධිත දැරියට සැත්කමක්‌ කරන්න වෙලා
(03-04-2010 - දිවයින)

කොඳු ඇට පෙළේ ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටි මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ උසස්‌ පෙළ සිසුවියක එහි විදුහල්පතිනිය විසින් පැය භාගයක්‌ තිස්‌සේ අමානුෂික ලෙස දණ ගසා තැබීම නිසා දැඩි ලෙස යළිත් වරක්‌ අසනීප වී සැත්කමකට ලක්‌කරන්නට සිදුව ඇතැයි ඇගේ දෙමවුපියෝ පවසති.
...................................>>

View Full Newsletter

28.03.2010 - 05 (10:50 SLT)

By Amarasara - Sunday, March 28, 2010 - View Full Newsletter

අභියෝග ජයගන්න අපේ විදිහට ඉංගිරිසි කතා කරමු
(28-03-2010 - සිළුමිණ)

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දා පටන් මෙරට ජනතාව බ්‍රිතාන්‍යයන් ගේ ඉංගිරිසි බලය බිඳ හෙලු නමුදු ගතවූ අඩසියවසක කාලය මුළුල්ලේම මෙරට ජනතාව ඉංගිරිසි භාෂා භාවිතය සම්බන්ධයෙන් තවමත් අතීතයෙහි ජීවත් වෙතියි ජනාධිපති උපදේශක ඉංගිරිසි සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය බලකායේ කැඳවුම්කරු සුනිමල් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා එසේ පැවසූයේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දේශීය ඌරුවට ඉංගිරිසි බස හැසිරවීම සඳහා මෙරට සිසු පරපුර හුරු කිරීම උදෙසා ජනාධිපති කාර්ය බලකාය මඟින් දිවයින පුරා පවත්වනු ලබන "අපි අපේ විදිහට ඉංගිරිසි කතා කරමු" ඉංගිරිසි ගුරු පුහුණු වැඩසටහන පිළිබඳ අදහස් දක්වමිනි.

.........................................>>


View Full Newsletter



Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010