.

Amarasara Sinhala News Portal


RSS News Bulletin Feed  . Hit Counter  Since Feb 2010

04.03.2010 - 07 (23:59 SLT)

By Amarasara - Thursday, March 04, 2010 - View Full Newsletter

පිළිකා රෝහලේ බෙහෙත් හිඟයක්‌
(04-03-2010 - දිවයින)

‍පිළිකා රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය පිළිකා නාශක බෙහෙත් වර්ග 11 ක්‌ අතුළු පිළිකා නාශක බෙහෙත් වර්ග 20 ක්‌ පමණ මෙම දිනවල මහරගම පිළිකා රෝහලේ හිඟව පවතින බව එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.
.................................>>

View Full Newsletter

03.03.2010 - 08 (17:25 SLT)

By Amarasara - Wednesday, March 03, 2010 - View Full Newsletter

විජලනයෙන් මිදෙන්න වතුර වීදුරු හයක්‌ (06) වත් බොන්න
(03-03-2010 - දිවයින)

‍මෙම දිනවල දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය මත වැඩි දෙනකු විජලන තත්ත්වයට පත්වන බවට වාර්තා වීම හේතුවෙන් දිනපතා ජලය වැඩි ප්‍රමාණයක්‌ පානය කර විජලන තත්ත්වයට ගොදුරුවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය අංශය මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.
....................................>>

View Full Newsletter

27.02.2010 - 05 (23:59 SLT)

By Amarasara - Sunday, February 28, 2010 - View Full Newsletter

පරිසරය අපිරිසිඳු වී වාතාශ්‍රය නොමැතිවී නාවලපිටිය කදිරේෂන් බාලිකාවේ දරුවන් 19 දෙනකු සිහිසුන්වී රෝහලේ
(27-02-2010 - දිවයින)

‍පරිසර අපිරිසිඳුතාවයෙන් නිසි වාතාශ්‍රයක්‌ නොමැති නිසා නාවලපිටිය කදිරේශන් හින්දු බාලිකා මහ විදුහලේ 19 දෙනකු සිහිසුන්වීමෙන් නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
.......................................>>

View Full Newsletter

19.02.2010 - 08 (23:59 SLT)

By Amarasara - Saturday, February 20, 2010 - View Full Newsletter

කල්පිටිය පාසලක ආහාර විසවී ළමයි 107 ක්‌ රෝහලේ
(19.02.2010 - දිවයින)

‍කල්පිටිය කන්දකුලියමුණේ සිංහල විද්‍යාලයේ දරුවන් 107 දෙනෙකු වෙත ඊයේ (18-02-2010) දවල් ලබාදුන් ආහාර විෂවීමෙන් රෝගාතුරවී කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
..............................>>

View Full Newsletter



Popular Pages
Amarasara Sinhala News Portal Home
Privacy Statement

Categories
RSS News Bulletin Feed
All Categories
RSS Feed for මහා මැතිවරණ 2010
මහා මැතිවරණ 2010
RSS Feed for ජනපති ඝාතන
ජනපති ඝාතන
RSS Feed for විදෙස් කුමන්ත්‍රණ
විදෙස් කුමන්ත්‍රණ
RSS Feed for දේශපාලන
දේශපාලන
RSS Feed for දෙමල බෙදුම්වා.
දෙමල බෙදුම්වා.
RSS Feed for ව්‍යාපාරික
ව්‍යාපාරික
RSS Feed for අධ්‍යාපන
අධ්‍යාපන
RSS Feed for සෞඛ්‍යය
සෞඛ්‍යය
RSS Feed for බැංකු
බැංකු
RSS Feed for ප්‍රවාහන
ප්‍රවාහන
RSS Feed for සංචාරක
සංචාරක
RSS Feed for ජනමාධ්‍යය
ජනමාධ්‍යය
RSS Feed for තොරතුරු තාක්.
තොරතුරු තාක්.
RSS Feed for ගෝල්ඩන් කී
ගෝල්ඩන් කී
RSS Feed for විද්‍යා-තාක්ෂණ
විද්‍යා-තාක්ෂණ
RSS Feed for කලා-සංස්කෘති
කලා-සංස්කෘති
RSS Feed for උතුර-නැ.හිර
උතුර-නැ.හිර
RSS Feed for සංවර්ධන
සංවර්ධන
RSS Feed for ආර්ථික
ආර්ථික
RSS Feed for අධිමානසික
අධිමානසික
RSS Feed for ආරක්ෂක
ආරක්ෂක
RSS Feed for අපරාධ
අපරාධ
RSS Feed for සාමාන්‍ය
සාමාන්‍ය
RSS Feed for ඉතිහාස-පුරාවිද්‍යා
ඉතිහාස-පුරාවිද්‍යා
RSS Feed for රාජ්‍ය නොවන සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
RSS Feed for බුදු දහම
බුදු දහම
RSS Feed for ජනපතිවරණය 2010
ජනපතිවරණය 2010