Over 150 missing in Koslanda landslide

(29.10.2014 – newsfirst.lk)

According to the Minister of Disaster Management, Mahinda Amaraweera, One hundred and Fifty Two (152) persons are reported to be missing owing to the landslide that occurred in the Meeriyabedda area in Koslanda.

The DMC said that a total of  3 bodies were recovered from the rubble.

News1st reporters are currently en route to the location of the landslide by land and air.

According to residents a line of shops have been destroyed as a result of the land slide.

Residents also said that children are among the trapped individuals.

The Asst. Director of the Badulla DMC, E.L.M Udayakumara stated that rescue operations are beinge carried out by the police and the army following the district secretariat’s orders.

———————————————————————

More Photos from nethfm.com

———————————————————————

UPDATE : Hundreds feared dead in Haldummulla landslide
(29.10.2014 – 10:34 SLT – adaderana.lk)

Hundreds of people are missing after a landslide smashed into a row of line houses in a mountainous area in Haldummulla in Badulla District, early hours of this morning, and rescue missions are underway with the aid of police, army and the Disaster Management Centre (DMC).

According to a senior DMC officer at least 120 line houses have been destroyed and several people believed to be trapped under the rubble. “There were more than 150 families living in that village. At least 500 men, women and children – believed to be trapped,” he added.

Triggered by heavy rain fall reported in the area for several days, the side of a mountain had collapsed into the row of line houses in Meeriyabeddawatta in Koslanda at around 2.30 a.m.

Though, the rescue missions are underway with the help of villages in a bid to find any survivors under the mountain of mud, according to the officials the probability of finding anyone alive is not easy given the scale of the disaster.

Airforce spokesperson wing commander Gihan Seneviratne said that a Bell 212 rescue helicopter has been deployed for rescue operations. A team representing the Landslide Research and Risk Management Division has too headed to the scene, it was reported.

Three bodies have been recovered so far by the rescue teams, police Spokesperson SSP Ajith Rohana said.

————————————————————————–

පස් කඳුවලට යටවු 12 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
(29.10.2014 – 12:00 +0530 – nethfm.com)

බදුල්ල කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවු නායයාමෙන් මේ වන විට පුද්ගලයින් 150 දෙනෙකුට වඩා වැඩි පිරිසක් අතුරුදන් බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පස්කන්දට යටවු ඔවුන් තවමත් සේවීමේ කටයුතු සිදුකරන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවු නායයෑම හේතුවෙන් අතුරුදන් වු පුද්ගලයින් සොයා සඳහා යුධ හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරනවා. මේ වන විට පස් කඳුවලට යටවීමෙන් මියගිය පුද්ගලයින් 12කගේ සිරුරු සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවේ.

කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ නිවාස පේලී 07ක නිවාස සියයක් පමණ නාය ගොස් ඇත්තේ අද උදෑසන 07.30ට පමණයි. මීරියබැද්ද වතුයායේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත ඒ පිළිබඳ සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ගාමිණි ජයරත්න මහතා  පැවසුවේ මීරියබැද්ද ප‍්‍රදේශය නායයාම් බහුලව සිදුවිය හැකි කලාපයක් ලෙස සිය සංවිධානය මගින් මීට පෙර නම්කර තිබු බවයි.

ඒ පිළිබඳ මීට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත්දැයි නෙත් නිවුස් ගාමිණි ජයරත්න මහතාගෙන් විමසා සිටියා.

මේ අතර කොස්ලන්ද සහ තදාසන්න ප‍්‍රදේශවලට පැමිණිමෙන් වලකින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

——————————————-

VIDEO : Koslanda Landslide : Greatest disaster in recent times – Police
(29.10.2014 – newsfirst.lk)

Police say that the Koslanda landslide which occurred on Wednesday morning, is the biggest disaster that has taken place in recent times.

According to the Badulla Government Agent, nearly 300 persons are missing while eight bodies have been discovered from the rubble so far. Meanwhile, the Sri Lanka Army says has warned, that public gathering in the affected area is risky, due to the continued threat of landslides.

Brigadier Ruwan Wanigasooriya earlier said that the armed forces were deployed to assist rescue operations and that two helicopters were dispatched to the location.

——————————

——————————

+++++++++++++++++++++++++++

My mother and aunt were buried: Koslanda landslide survivors recount ordeal (Audio)
(29.10.2014 – newsfirst.lk)

According to the the Minister of Disaster Mangement, Mahinda Amaraweera, around 150 persons are missing owing to the landslide that occurred in the Meeriyabedda area in Koslanda.

The DMC stated that three bodies were discovered in the rubble while three individuals were rescued and are currently receiving treatment at the Bandarawela Hospital.

A survivor of this tragedy recounted his ordeal to News1st :

“We heard a loud noise and then we felt the landslide. We could not escape. When we were trying to come out, I was buried under earth. A group of people dug me out and took me to hospital. My mother and aunt did not survive…”

Another survivor speaking to News1st said :

“We got to know of the landslide when we came out. We tried to escape but we were buried. Our homes have been buried.”

Click below to listen to the original untranslated recounts of the incident.

-+++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

More Photos from nethfm.com

++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

# හල්දුම්මුල්ලේ නායයෑමෙන් 300ක් අතුරුදන් – දස දෙනෙකුගේ සිරුරු හමුවෙයි
(29.10.2014 – 18:34 +0530 – nethfm.com)

++++++++++++++++++++++++++++++++++++

More Photos from nethfm.com

++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

මීරියබැද්දේ කොටසක් සිතියමෙන් මැකේ
(29.10.2014 – 11:57 +0530 – lankadeepa.lk)

කොස්ලන්ද මීරියබැද්ද වත්තේ ලයින් කාමර යට කැරගෙන පස් කන්ද කඩා වැටී ඇත්තේ  අද (29-10-2014)  උදේ හතට  පමණ බව  අනතුරින් දිවි ගලවාත් මහේන්ද්‍රන් බණ්ඩාරවෙල රෝහලේදී කීවේය.

“එක්වරම මහා ශබ්දයක් ඇති වුණා. ඒ ශබ්දය හරි අමුතුයි. මම දිව්වා. කොයි පැත්තට දිව්වාදැයි මතක නෑ. දුවනකොට වැටුණා. පස් ටිකකින් මාත් යට වුණා“ යැයි මහේන්ද්‍රන් සිය අත් දැකීම විස්තර කරමින් කීවේය.

රාධා ( 34) නම් වතු සේවිකාව ද දිවි බේරා ගත් නමුත් ඇගේ දරුවන් හතර දෙනාත් මවත් පියාත් නැති බව ඇගේ විශ්වාසයයි.

“මගේ ඉඟටිය දක්වා පස් වලින් යට වී තිබුණා. දරුවන් හිටියේ වෙන පැත්තක ඔවුන් ගැන කිසිදු තොරතුක් නෑ..“

ඔවුන් රෝහලට රැගෙන ආ ලොරි රියදුරා පැවසුයේ පාරේ තැන තැන ද පැලී විවිර වී තිබු බවයි.

“ඉතා අමාරුවෙන් ලොරිය පැදෙව්වා. තුවාලකරුවන් රෝහලට ගෙනාවා. ලයින් කාමර128 ක් තිබු තැන දැන්  කිසිම දෙයක් දකින්නට නෑ. කෝවිලත් පේන්න නෑ. මේ ලයින් කාමරවල තුන්සීයක් හාරසීයක් විතර ඉන්න ඇති.‘

————————————————————

මිරියබැද්ද කන්ද තවත් නාය යයි
(29.10.2014 – 12:53 +0530 – lankadeepa.lk)

කොස්ලන්ද මිරියබැද්ද තේ වත්තේ නාය ගිය කන්ද ආසන්නයේම තවත්  කඳු කොටසක් නාය යාමට පටන්ගෙන ඇතැයි පොලීසිය කියයි.

ඒ සමඟ අවට සිටි පිරිස් හිස් ලු අත දුවන්නට  වු අතර එහිදී ඇද වැටීමෙන් කිහිප දෙනකු තුවාල ලැබු අතර ඉන් එක් අයකුගේ පාදයක් කැඩි යාමෙන් ඔහු රෝහල් ගත කැර ඇත.

මේ අතර  නාය යෑමට ලක් වු කෝවිලේ සිටි  හින්දු පුජකවරයාගේ සිරුර ද සොයා ගත් බව පොලීසිය කියයි.

සහන සේවකයෝ ,හමුදා සේනාංක, පොලීසිය අපදා කලමනාකරණ නිලධාරීහු එක්ව අතුරුදන් වුවන් සෙවීමේ කටයුතුවල නියැලී සිටිති.

මිය ගිය ගණන තවත් ඉහළ යා හැකි බව සහන සේවකයෝ කියති ෴

————————————————————-

මීරියබැද්දෙන් දොළ පාරක්; වැස්සෙන් සහන කටයුතු වලට බාධා
(29.10.2014 – 13:03 +0530 – lankadeepa.lk)

කොස්ලන්ද මිරියබැදද තේ වත්තේ නාය ගිය පෙදෙස  වඟුරු බිමක් සේ දිස්වේ. වැළලි ගිය ලයින් කාමරයක කෝවිලේ හෝ කඩයක වහලවත් දැකගත නොහැක.

කඳු මුදුනේ සිට ලොකු දිය පහරක් එම පෙදෙසින් ගලා බසී. වැස්ස යළි ඇරැඹීමත් සමඟ සහන කටයුතු ද අඩාල විය.

අද එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 දක්වා පහළ බැස ඇති අතර දිගමට  වැසි පවතින ලකුණු ඇතැයි ගැමියෝ කියති.

පස් ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර යොදා ඇත ෴

———————————————

350 ක් පණ පිටින් වැළලේ ?
(29.10.2014 – 16:53 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවේ  මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ  දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් අද (29-10-2014) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියේය.

මේ ගමේ අඩු ගණනේ 350 ක් පමණ වාසය කළහ. රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි  සහන සේවකයෝ කියති.

ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ ‘ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති‘ බවයි. සමහර තැන්වල ගෙවල් අඩි 50 කින් පමණ යට වෙලා.

සිද්ධිය සැල වී හපුතලේ සිට එහි ගිය ටී ප්‍රදීපන් පවසනුයේ ‘මීරියබැද්දේ ලයින් කාමර අඩි තිහක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.‘

“ලයින් හතක සීයක් එකසිය විස්සක් පමණ හිටියා. හය දෙනෙක් පමණ බේරිලා ඉන්න බව  ආරංචියි. දවස් දෙකකට කලින් මහත්තුරු කට්ටියක් ඇවිත් මේ ගමින් ඉවත් වන්නැයි කියා තිබෙනවා. ඉතින් ඒ මිනිස්සු කොහේ යන්නද.ඒ මහත්තුරුන්ට කරන්න තිබුණේ කොහාට හරි තැනකට අරන් යන්නයි. මා එදා දුටු ගම දැන් මහා මඩ වළක්. ඒ මඩ වළ උඩින් වතුර පාරකුත් යනවා.“

“1997  කොස්ලන්දේ නාකැටිය නාය ගියා. එයින් හත් දෙනකු මිය ගියා. මේ නාය යෑමෙන් 300 ක් විතර මැරෙන්න ඇති. ඒ අය කවදාවත් ගොඩ ගන්න බැරිවේවි. මේ ගම පිහිටියේ එදා නාය ගිය නායකැටියට උඩින්.“

කන්ද නාය යද්දී  අඹු සැමි යුවළක් දුවන්නට වූහ. බිරිය පසු පසින් දිව්වාය. ඇගේ නම රාජු ලක්ෂ්මීය. සැමියා ආපසු හැරී බැලුවේය. බිරිය දකින්නට නැත.ඇය සොයා ආපසු යන්නට පෙර පස් කන්ද එනු දුටු ඔහු හැකි තරම් වේගයෙන් දිව්වේය.

දැන් ඔහු යාබද ගමේ  ගනේෂා දෙමළ මහා විදුහලේ අනාත කඳවුරේය. බිරිය ගැන කිසිදු තොරතුරක් නැත. එම කඳවුරේ 300ක් පමණ රැකවරණ ලබති.

කොස්ලන්දේ මීරියකන්ද නාය ගිය පෙදෙස කිලෝමීටර් දෙකක් පමණ වන බව සහන සේවකයෝ කියති. එම පෙදෙස තව දුරටත් නාය යන හෙයින් හා මිය ගිය අය සෙවීමට හැරීමෙන් නාය යාම වැඩි වී මහා අනතුරක් සිදු විය හැකි බව එහි ගිය අපාදා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

නිලධරයින් සමඟ සාකච්ඡා කැර  තීරණයක් ගැනීමට නියමිතය. එම පෙදෙසේ 250-350 ක් අතර පිරිසක් සිටිති යැයි කියති.

ලබන 03 වැනිදා තෙක් පාසල් 10 ක් වසා දැමුණු බවත් කියති. ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය 2005 දී පවසා ඇත්තේ මෙම පෙදෙසේ පදිංචිකරුවන් ඉවත් කළ යුතු බවයි ෴

—————————————————-

දරුවන් ගෙදර එන විට ගේත් නෑ
(29.10.2014 – 18:39 +0530 – lankadeepa.lk)

කොස්ලන්ද මීරියබැද්දේ මළවුන් සෙවීමේ කාර්ය මහවැසි නිසා අද (29-10-2014) සන්ධ්‍යාවේ නතර කැරිණි. සහන සේවකයින් පැවසුයේ පෙර පාසලට ගිය දරුවන් ගෙදර එන විට මව්පියන් පමණක් නොව ගෙයද නොදුටු බවයි. එම දරුවන් මව්පියන් ඉල්ලා හඬා වැටුණාහ. ඔවුහු පසුව ගනේෂා  විදුහල් කඳවුරට රැගෙන යනු ලැබුහ.

මීරියකන්දෙන් ගමේ බොහෝදෙනා අද ඉවත් වීමට සුදානමින් සිටි බව  සහන සේවකයෝ පවසති. පෙර දිනයේද  ගමෙන් ඉවත් වන ලෙස දැන් වු බව  දැනගන්නට ඇත ෴

——————————————————

+++++++++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++++++++++

More Photos from dailymirror.lk

+++++++++++++++++++++++++++++++++++++++++++++++

———————————————–

++++++++++++++++++++++++++++++++++++++++++++

සෝ සුසුම් මැද මීරියබැද්ද හාරයි – කාලගුණ අදත් අඳුරුයි
(30.10.2014 – 10:18 +0530 – lankadeepa.lk)

කොස්ලන්ද මීරීයබැද්දේ පණ පිටින් වැළලුණු අය සොයා පොලීසිය,හමුදාව සහ සහන සේවකයෝ  අද (30) දෙවැනි දිනටත් මෙහෙයුම් ඇරැඹුහ.

කාලගුණය අඳුරු තත්ත්වයක පවතී.

තම නෑයන් සොයා විලාප දෙන බාල මහලු තරුණ පිරිස් හි අදෝනාවන්ගෙන් මුළු පරිසරයම දෝංකාර දෙති.

මිනිසුන් මීරීයබැද්දවත්තට පැමිණිම නිසා සහනසේවා කටයුතුවලට බලවත් අපහසුතාවක් හා අනතුරුදායක බව බදුල්ල මහ දිසාපති රෝහණ දිසානායයක මහතා පවසයි.

අවතැන්වුවෝ කඳවුරු දෙකක නතර කරනු ලැබ සිටිති ෴

++++++++++++++++++++++++++++++++++++++++

President visits landslide affected area
(30.10.2014 – 10:14 SLT – info.gov.lk)

President Mahinda Rajapaksa visited landslide affected Miriyabedda area in Haldummulla at 9.30 this morning (October 30). He visited the landslide affected area with Minister of Disaster Management, Mahinda Amaraweera and discussed rescue and relief operations.

President Rajapaksa expressed his sympathies to the landslide victims and bereaved families in Haldummulla of Badulla District.

Offering his “deep condolences’ for the victims of the massive early morning landslide today place in the Miriyabedda village in Haldummulla, the President said he has instructed officials to provide immediate relief to those affected by the landslide.

He ordered the Disaster Management Minister Mahinda Amaraweera, Chief Minister of the Uva Province Sashendra Rajapaksa and the Defense Secretary Gotabhaya Rajapaksa to take immediate and optimum necessary action to search and rescue the people and immediately provide all facilities required by the victims.

The Disaster Management Center (DMC) confirmed that the number of confirmed deaths due to the landslide stood at ten. More than 150 persons still remained missing, according to the DMC’s situation report. A total of 150 houses had been fully damaged due to the landslide. Persons belonging to 57 families who were displaced due to the landslide are currently being housed in two camps, the DMC further said.

——————————————

++++++++++++++++++++++++++++++++++++++++++++

ආපදාවටපත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් අරඹයි
(30.10.2014 – 08:00 +0530 – lankapuvath.lk)

හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයේ ඊයේ(29) උදෑසන සිදු වූ නාය යෑමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අද(30) යළි ආරම්භවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක සරත්ලාල් මහතා පැවසීය.

විශේෂයෙන් මේ සඳහා සහන කණ්ඩායම් සහ යුධ හමුදා අනුමණ්ඩල කිහිපයක් මේ සඳහා මේවනවිට රම ස්ථානයට ළඟාවෙමින් පවතින බවද සරත්ලාල් මහතා ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයට පැවසීය.

මේ තත්වය මත අතුරුදහන්වූවන්  150කට අධික බව වාර්තාවෙන බවද ඒ මහතා පැවසීය. මළසිරුරු 06ක් සොයගත් බවත් පීඩාවටපත් පවුල් සංඛ්‍යාව 57ක් බවත් නිවාස 150කට ආසන්න ප්‍රමාණයක්  විනාශවූ බව වාර්තාවේ.

එසේම යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසූයේ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා 500ක පමණ ඉට පිරිසක් එම ප්‍රදේශයේ රාජකාරී සඳහා යොදවා ඇති බවයි.

ප්‍රදේශයේ කාලගුණික තත්වය ඉතා අයහපත් බවත් පසේ තත්වටද අයහපත් බව ඒ මහතා ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයට කියා සිටියේය. මඩ සහිතයි. පස තද ගතියක් නොමැති නිසා එරෙන ස්වභාවය අධික බැවින් අපහසු තත්වයක් ඇති බවද ජයනාත් ජයවීර මහතා පැවසීය.

ඊයේ (29) උදෑසන සිද්ධිය සැලවූ මොහොතේම දියතලාව පළමුවැනි ගැමුණු හේවා රෙජිමේන්තුවේ 250 ක ගෙන් පමණ සමන්විත හමුදා භට කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට ගොස්‌ අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත. ඉන් අනතුරුව තවත් 200 ක පමණ යුද හමුදා සහ 50 ක පමණ ගුවන් හමුදා භට පිරිසක්‌ද එම ස්‌ථානයට ගොස්‌ එම මෙහෙයුමට සම්බන්ධ වූ බවද බ්‍රිගේඩියර් ජයවීර පැවසීය.

මූලික ලෙස ස්ථානය වෙත ළඟාවීමට පාරවල් සකස්කර ගත යුතු බවත්  අදත් කටයුතු සියල්ල කඩිනමින් සිදුකෙරෙන බවද ඒ මහතා කියා සිටියේය.

අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේවුවත් අද දිනයේ මෙහෙයුම් කටයුතු දැන් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කඳවුරුවල සිටින ආරක්ෂිත ස්ථානවල සිටින  පුද්ගලයින් සඳහා සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයට කියා සිටියේය. අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් ලක්ෂ 25 ක මුදලක් සහන කටයුතු සඳහා ලබාදුන් බවද පැවසී්‍ය.

ඊයේ රාත‍්‍රියේ පැවති අධික වර්ෂාපතනය සහ මීදුම හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් නතර කළ බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

++++++++++++++++++++++++++++++++++++++++++++++++

Koslanda Landslide : Army and Air Force continue search operations
(30.10.2014 – newsfirst.lk/english)

Search operations are currently underway in a final bid to find survivors trapped inside the rubble. Around 500 army and air force personnel have been deployed to conduct search operations.

Three hundred (300) families in Nuwara Eliya have been evacuated owing to the inclement weather – as a result of incessant rains.

Nuwara Eliya District Secretary D.P.G. Kumarasiri, speaking to News1st said that a group of 1200 residents in a landslide prone-area were thus evacuated.

Meanwhile, making a special statement in Parliament, Chief Government whip Dinesh Gunawardena said that the government will bear full responsibility for the children who were orphaned in Koslanda.

According to our Parliamentry Correspondent, an emergency cabinet meeting was convened to discuss the future course of action.

Meanwhile, it is stated that  mountainous regions including Badulla may expect 100 ml of rainfall.

According to the Department of Meteorology, showers or thundershowers maybe experienced during the afternoon or night.

Senior Geologist of the NBRO Dr. Jayatissa stated that the public should remain vigilant of any possibility of landslides that may occur in areas that have been issued warning.

++++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++++

Leave a Reply

Your email address will not be published. Required fields are marked *