Category «Uncategorized»

දයාසිරිට රිළවා කිව්වාට මාලිංග වරද පිළිගනී : දඩයකට හා පරිවාස කාලයකට යටත්වේ

(28.06.2017 – gossiplankanews.com) පසුගියදා හිරු මාධ්‍ය ජාලය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ගිරවුන්ගේ බෙනේ තියන ප්‍රශ්න බලන්න රිලව් ඇවිත් යයි උපමාවක්ද සමගින් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා විවේචනය කිරීමට හා තවත් විවිධ ආකාරයට තමන් වෙත ඇති ප්‍රශ්න ගැන කියමින් අප්‍රසාදය පළකිරීමට ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතා කටයුතු කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග රජයේ පවතින …

උදරයෙන් එළියට ගත් කිලෝ 10 ගෙඩිය මෙන්න

(27.06.2017 – 16:41 +0530 – hirunews.lk/sinhala) සැත්කමකින් පිරිමියකුගේ උදරයේ තිබී කිලෝ දහයක ගෙඩියක් ඉවත් කිරීමට දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් පිරිසකට අද (27) හැකිවුනා. සැත්කමකින් මෙසේ ගෙඩිය ඉවත් කළේ මැල්සිරිපුර පදිංචි එම් පි සේනානායක (62) මහතා ගේ උදරයෙන්. ඔහු මිට දින කීපයකට පෙර දඹුල්ල රෝහලට ඇතුලත් වී ඇත්තේ බඩේ අමාරුවකට හා අතුරු ආබාධ කිපයකටයි. ඒ අනුව දඹුල්ල …

ඩෙංගු නිසා රටේ පුදුම දියුණුවක්…. රෝහල් පිරී ඉතිරිලා…. රෝගීන් පඩිපෙල්වල….

(27.06.2017 – 16:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : සෞඛ්‍ය ඇමතිතුමා කියනවා ඩෙංගු රෝගය පැතිරෙන්නේ දැන් අපේ රට දියුණු නිසාලු. ඩෙංගු දියුණුවේ ලක්ෂණයක්ලු. දියුණුව නිසා මැරෙන්න වෙනවා නම් දියුණුව නිසා රෝහල් පිරී ඉතිරී ගිහිල්ලා රෝහලේ පඩිය උඩ නිදා …

කිසිම ක‍්‍රීඩකයෙක් ලෝක මට්ටමේ නෑ.. මං කොහොමද අනුමැතිය දෙන්නේ..

(27.06.2017 – 12:00 +0530 – lankacnews.com) මේ මස අවසනයේ ආරම්භ වන සිම්බාබ්වේ තරගාවලියට නම්කර තිබෙන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන සෑහීමට පත් විය නොහැකි බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. නමුත් කොන්දේසි සහිතව එම කණ්ඩායමට අනුමැතිය දීමට බලාපොරොත්තු වන්නේ යයිද ඇමතිවරයා සදහන් කරයි. සංචිතයේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව ගැන කිසිසේත්ම සෑහීමට පත් …

යහපාලන මිනීපෙට්ටි‍යට අන්තිම ඇණය ගසයි.. ඒකාබද්දයෙන් අලුත් ආණ්ඩුවක්..

(27.06.2017 – 14:10 +0530 – lankacnews.com) ජනතාවට හොරෙන් ගෙනෙන්නට යන රට බෙදන ව්‍යවස්ථාව වර්තමාන ආණ්ඩුවේ මිනීපෙට්ටි‍යට ගසන අන්තිම ඇණය බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. දිනෙන් දින කුණුවෙමින් ගඳ ගසන, ඕජස් ගලන වර්තමාන ආණ්ඩුවේ ආයුෂ දැන් අවසන් බව පැවසූ මන්ත්‍රීවරයා තවත් වැඩිදිනක් යන්නට මත්තෙන් මේ ආණ්ඩුව ගෙදර යවා …

දඹර අමිල හිමි, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය ඉන්න ඕනෑ පිස්සන් කොටුවේ…. වැරදීමකින් එලියෙ ඉන්නේ…. – ඇමති විජේදාස රාජපක්‍ෂ

(27.06.2017 – 11:20+0530 – lankacnews.com) දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය සංවිධානයේ පිරිසක් විසින් ප‍්‍රසිද්ධ කර තිබූ පුවත්පත් දැන්වීමක් ගැන අදහස් පල කරමින් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ පිස්සන් කොටුවේ සිටිය යුතු පිරිස් එලියේ සිටින බවට හොදම සාධකයක් වන්නේ මෙම පිරිසගේ හැසිරීම බවයි. ඇමතිවරයා මේ අදහස් …

සුද්දාවත් පිං කැටයට අත තිබ්බෙ නෑ – මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි !

(26.06.2017 – 17:00 +0530 – sinhala.adaderana.lk) රටම සූරා කාපු සුද්දාවත් පන්සලේ පිං කැටයට අත තිබ්බේ නැති බවත්, සාංඝික දේපළ වලට අත තැබීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මේ රටේ සංස්කෘතිය පිළිබඳ මෙලෝ අදහසක් නැති ආණ්ඩුවට තමන් අනතුරු ඇඟවීමක් කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (26) කොළඹ …

වර්ජනය නිසා තැපෑලේ කටයුතු අඩාලවෙයි

(27.06.2017 – 07:47 +0530 – sinhala.adaderana.lk) ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් ඊයේ (26) මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. නුවරඑළිය , මහනුවර සහ ගාල්ල කොටුව තැපැල් කාර්යාල ඉවත් කර සංචාරක හෝටල් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය වහාම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ …

පැවිදි වුනත් ගිහි වුනත් ඔවුන්ගේ වචනයෙන් ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී ආගමක් බවට ඔප්පු වෙන්න ඉඩ දෙන්න බෑ – රනිල්

(27.06.2017 – 05:00 +0530 – lankaenews.com) පැවිදි හෝ ගිහි වේවා තමා භාවිතා කරන වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතු බවත්, අන්තවාදයට බුද්ධ ධර්මය තුල ඉඩක් නැති අතර ආගම් තුල අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙන බවත් බටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති වී තිබෙන මේ …

ජනාධිපති GMOA සාකච්චාවකට කැදවා නෑ.. GMOA බලෙන් සාකච්චාවකට ගිහින්.. නිල නොවන සාකච්චාවක් යයි ජනපතිත් කියයි..

(27.06.2017 – 00:17 +0530 – lankacnews.com) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගේ බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය : රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු …