Monthly archives: නොවැම්බර්, 2015

රජයේ වෛද්‍යවරුන් ආණ්ඩුවට අනතුරු අඟවයි

(28.11.2015 – 22:15 +0530 – lankatruth.com) ඉදිරි සතිය තුළ දිවයින පුරා සියලුම රෝහල් තුළ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. එම සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ (27) හදිසියේ රැස් වූ බවත් එහිදී මෙම තීරණය ගනු ලැබූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි. වෛද්‍යවරුන් …

අපරාධ අංශයේ ලොක්කා ලක්ෂ 25 කට හිරේ යයි

(28.11.2015 – 21:45 +0530 – lankatruth.com) නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මේ මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රුපියල් ලක්ෂ 25ක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිදු වීමකට ඔහු ඊයේ  (27) සවස 3.30 ට පමණ කොහුවල ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගෙන තිබිණි. මෙම අල්ලස් මුදල ලබා ගෙන …

උඩුවේ සහ කොලොන්නාවේ අත්අඩංගුවට පත් වන ලකුණු !

(28.11.2015 – 11:27 +0530 – lankatruth.com ඇසුරින්) නීති විරෝධීව අලි පැටවුන් සන්තකයේ තබා ගැනීමේ වරදට උඩුවේ ධම්මාලෝක සහ කොලොන්නාවේ සුමංගල ඉදිරියේදී අත්අඩංගුවට පත් විය හැකි බවත් ඒ පිළිබඳව ඇති හැකියාවන් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු සොයා බලමින් සිටින බවත් වාර්තා වේ. අලි ජාවාරමට සම්බන්ධ  සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 24 වැනි දින …

බැලුම්ගල තවත් අනාවරණයක් ගැන බලධාරීන්ගේ ඇස් ඇරෙයි

(28.11.2015 – 06:50 +0530 – nethfm.com) කුකුලේගඟ ආශ‍්‍රිතව නීති විරෝධී ආකාරයෙන් කි‍්‍රයාත්මක වූ ජල විදුලි බලාගාර 2ක් සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. රේඩියෝවේ බැලූම්ගල වැඩසටහනින් ඉකුත්දා කෙරුණු අනාවරණය පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ඊයේ (27) දින අදාළ බලාගාර දෙක හදිසි ස්ථානීය පරීක්ෂාවකට ලක්කෙරුණා. ඊට මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂවරයා, ප‍්‍රාදේශීය ලේකම්වරයා, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ …

“එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ පැට්‍රික් ගේට්ස් ‘උද්‍යාන නගරයක්‘ ලෙස හැදූ කොළඹ නගරය අපේ නින්දිත දේශපාලනය නිසා පව්කාර මිනිස් පුතුන්ගේ නගරයක් බවට පත්වෙලා“ – චම්පික රණවක

(28.11.2015 – 08:25 +0530 – Lanka eNews) මීට අවුරුදු 100 කට පෙර පැට්‍රික් ගේට්ස් නම් සුදු ජාතිකයෙන් පැමිණ කොළඹ නගරය ‘උද්‍යාන නගරයක්‘ සේ ගොඩ නැගූ බවත් අදත් කොළඹ විරාජමාන වන ගස් ඔහු හිටැවූ ඒවා බවත්, එසේ ගොඩ නැගූ නගරය අපේ නින්දිත දේශපාලනය විසින් පව්කාර මිනිස් පුතුන්ගේ නගරයක් බවට පත් කර ඇතැයි කලක් අන්ත ජාතිවාදියෙක් ලෙස …

මොකක්ද මේ කළ හෙණ ගහන වැඩේ තේරුම..?“ – රැකියා අහිමි කළ 6000 කට අධික ඇවන්ට් ගාඩ් සේවකයෝ අසති

(28.11.2015 – 07:35 +0530 – Lanka eNews) “අපට වෙලා තියෙන්නේ බෙල්ලේ වැල දාගන්න.. මොකක්ද මේ කළ හෙණ ගහන වැඩේ තේරුම..?“ – තම ආයතනය හමුදාවට පවරා ගැනීමෙන් රැකියා අහිමි කළ 6000 කට අධික ඇවන්ට් ගාඩ් සේවකයෝ අසති රටේ කිසිදු නීතියකට අදාල නොවී නිසි ක්‍රමවේදයක්ද නොමැතිව ආන්දෝලනයකට ලක්වූ ඇවන්ට් ගාඩ් සමාගම ජනාධිපතිවරයා විසින් නාවික හමුදාවට පවරා ගැනීම …

එජාපය දිනූ දිස්ත්‍රික්ක වලට මෛත්‍රී විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකලා පත් කළේ ඇයි ? ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය : සුනන්දගේ සටහන

(27.11.2015 – 23:45 +0530 – Lanka eNews) හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ. කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ. හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නමින් හැඳින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු කිසිවක් නිරෝගී ළකුණු පෙන්වා නැත. ඇත්තටම නම් සමහරක් දලු කේඩැරී වී ගොසිනි. සමහරක් දලු මැස්සන් …

අය වැය විවාදයක් යද්දී මුදල් ඇමැතිට එරෙහිව විශ්වාස භංගයක්..! ලෝකයේ එකම විහිළුකාර මන්ත්‍රී කණ්ඩායම ලෙස මෛත්‍රීගේ ශ්‍රීලනිප-එජනිස 44 කගෙන් ලෝක වාර්තාවක්..!!

(27.11.2015 – 23:45 +0530 – Lanka eNews) සම්මුති ආණ්ඩුවකට අත්සන් තබා ඊට පිටුපා ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ විහිළුකාර විපක්ෂයක් ලෙස ක්‍රියා කරන මෛත්‍රීපාල සිරිසේන මහතාම නායකත්වය දෙන  ශ්‍රීලනිපයේ සහ එජනිසයේ 44 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමක් විසින් අත්සන් තබන ලද, මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් අද කතානායක කරු ජයසූරිය මහතා වෙත බාර දී …

රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් ඝාතකයා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ පුතා ඇතුළු 6 කට මරණ දඬුවම

(27.11.2015 – 21:45 +0530 – Lanka eNews) රාජපක්ෂ මෘග භීෂණ යුගයේ ඔවුන් වෙනුවෙන්ද මුදල් ලබාගෙන කොන්ත්‍රාත් ක්‍රමයටද ඝාතන රාශියක් සිදුකළ ‘ලයිෂන් පාතාල ඝාතකයා‘ වූ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට ඔහු සිදුකරන ලද එක් ඝාතනයක් පමණක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයකින් පසු මරණ දඬුවම නියම කරන ලදී. එම එක් ඝාතනය නම් 2013 මැයි 22 වෙනිදා බම්බලපිටියේදී පැහැර ගෙන …

දමිතා සළුවඩන සමු ගනී

(27.11.2015 – 20:06 +0530 – hirunews.lk/sinhala) ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ දමිතා සළුවඩන අද අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 67 ක්. දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා සිදුකිරීමට නියමිතයි. ————————————- ටෙලි නිලි දමිතා සලුවඩන සමුගනී (28.11.2015 – gossiplankanews.com) රූපවාහිනියේ විවිධ චරිතවලට දායකවූ ප්‍රකට රංගන ශිල්පිනි දමිතා සලුවඩන මහත්මිය ඊයේ (27) අභාවප්‍රාප්ත වුණා. වසර 45 …