Monthly archives: දෙසැම්බර්, 2015

එජාප අර්බුදය එළියට රවීට මුදල් ඇමතිකම අහිමි වෙන ලකුණු !

(30.12.2015 – 13:31 +0530 – lankatruth.com) යහපාලන හවුල් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය ජනවාරියේදී රවී කරුණානායකගෙන් ඉවත් කොට එජාප මහ ලේකම් කබීර් හෂීම් වෙත ලබා දීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා කරයි. දින සියයේ පාලන සමයේ හා ගෙවුණු වසර තුළ රවී කරුණානායක මුදල් ඇමතිවරයාට එරෙහිව බරපතල චෝදනා රැසක් එල්ල වී තිබේ.  පසුගියදා සම්මත වූ 2016 අයවැය …

ඇයි ? – හිරුණිකාට වෙන නීතියක් – සිවිල් සංවිධාන ප්‍රශ්න කරයි

(30.12.2015 – 08:36 +0530 – hirunews.lk/sinhala) දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ තවත් ආධාරකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (29)  අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ,  ඔවුන් අද  අධිකරණයට ඉදිරිපත් කරන බවයි. නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා පියවර ගන්නා …

‘සිරා ද බ්‍රා‘ ගේ මඩු වල්ග ප්‍රහාරය ක්‍රියාත්මකයි : මහේල-සංගාගේ සමාගම ‘බ්ලැක් ලිස්ට්‘

(30.12.2015 – News e Lanka) ජනා ‘සිරා ද බ්‍රා‘ ගේ මඩු වල්ග ප්‍රහාරය ක්‍රියාත්මක වෙමින් ගායක එන්රික්ගේ ප්‍රසංගය සංවිධානය කළ සංගක්කාරගේ සහ මහේලගේ ‘ලයිව් ඉවෙන්ට්ස්‘ පුද්ගලික සමාගම කොළඹ නගර සභාව විසින් බ්ලැක් ලිස්ට් කර තිබේ. එම සමාගම කොළඹ නගර සභාව ‘බ්ලැක් ලිස්ට්‘ හෙවත් අසාදු ලේඛන ගත කිරීමට හේතු ලෙස පවසන්නේ රුපියල් මිලියන 29 ක විනෝද …

මේ ආණ්ඩුව ඉතාමත් ශක්තිමත් : කිසිදු කුමන්ත්‍රණයකට බිඳ වට්ටන්න බෑ : ශ්‍රීලනිප මහ ලේකම් සමග මාධ්‍ය හමුවකදී එජාප මහ ලේකම් කියයි : හිරුණිකා සම්බන්ධයෙන් නීතිය හරියට ක්‍රියාත්මකයි

(30.12.2015 – 16:10 +0530 – Lanka eNews) රටේ පවතින්නේ ඉතාමත් ශක්තිමත් ආණ්ඩුවක් බවත් ඉතා සුලු පිරිසක් කරන කුමන්ත්‍රණ වලින් එය බිඳ වැට්ටවිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා පැවසීය. ආණ්ඩු පක්ෂ කන්ඩායමේ ඇද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව කීවේය. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ක් යැයි පසුගිය …

තනතුරින් විසි වෙලා ගියත් සියයට දහයක් ගිලින ඩලිස්ගේ මලයා දොස්තර සාරංගී අලහප්පෙරුමී

(30.12.2015 – News e Lanka) දොස්තර මාෆියාවක් ගැන අසන්නට ලැබෙන මෙකල පරිසරය විනාශ කරමින් පරිසරය සිය ආදායම කර ගත්, අපේ කාලයේ පට්ට දූෂිත දොස්තරයෙක් ගැන වාර්තා වේ. ඔහු පෙර රාජපක්ෂ රෙජීම යුගයේදී මෙන්ම වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ද තම ආදායම් දූෂිත ලෙස තර කර ගනිමින් සිටී. හේ නමින් දොස්තර සාරංගී අලහප්පෙරුමී නමැති මධ්‍යම පරිසර අධි-කාර් …

බස්නාහිර අය වැය අර්බුදය : ජාතික හෙළ උරුමයේ වර්ණසිංහගේ උද්දච්ඡ කම නිසා ඇමැතිකමෙන් විසි වේ

(30.12.2015 – 09:00 +0530 – Lanka eNews) බස්නාහිර පළාත් සභාවේ ඇමැති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහගේ පළාත් සභා ඇමැතිකම ඉවත් කර එම අමැතිධූරය මහ ඇමැති ඉසුරු දේවප්‍රිය වෙත පවරා තිබේ. ඊයේ සවස ඉසුරු දේවප්‍රිය පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී බස්නාහිර ආණ්ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන් මහතා ඉදිරියේ නව ඇමැති ධූරයේ දිව්රුම් දුන්නේය. බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය …

ලංවිම මෑන් පවර් පටලැවිල්ල..! දක්ෂතාවට වඩා ඥාති සංග්‍රහය බලවත් වෙලා

(30.12.2015 – 11:10 +0530 – Lanka eNews) ලංකා විදුලි බල මණ්ඩලයේ සිටින පන් දහසක් වූ මෑන් පවර් සේවක සේවිකාවන් අතුරින් දෙදහස් තුන්සියයක් පමන දෙනෙකුට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමූ පත්වීම් ලිපිවල ඔවුනට ගෙවන  වැටුප් තලයන් සඳහන් කර නොතිබීම තවත් බරපතල වංචාවකට අර ඇඳීමක් පිණිස සිදු කළ දෙයක් බව විදුලි බල සේවකයන් තුල බරපතල සැකයක් පහල වී තිබේ. …

ස්ත්‍රී දූෂක ආබෲ විනි-සොරා බේරා එමගින් රාජපක්ෂලාද බේරා ගැනීමේ ශ්‍රේෂ්ඨාධිමරණ සුරුවිනි කුමන්ත්‍රණයේ දෙවන අදියර මෙන්න

(29.12.2015 – News e Lanka) ස්ත්‍රී දූෂක ආබෲ විනි-සොරා බේරා එමගින් රාජපක්ෂලාද බේරා ගැනීමේ ශ්‍රේෂ්ඨාධිමරණ සුරුවිනි කුමන්ත්‍රණයේ දෙවන අදියර මෙන්න : ආබෲ වතුර බෝතලෙන් ගැසූ උප-අලි රත්නඅබේ විනිසොරාත් කුමන්ත්‍රණ හවුල්කරුවෙක් කරගනී ස්ත්‍රී දූෂක ශ්‍රේෂ්ඨාධිමරණ විනි-සොරා සරා ආබෲ ට සහන සලසා ඒ මතින් චෞර රාජපක්ෂලාට ද සහන සැලසීමේ ශ්‍රේෂ්ඨාධිමරණ සුරුවිනි කුමන්ත්‍රණයක් පිලිබඳ පසුගිය දෙසැම්බර් 20 වෙනිදා …

නව වසරේ නව පරපුරට නව ව්‍යවස්ථාවක් හැදීමට මහජන අදහස් සොයා රට පුරා යන විද්වතුන් 24 දෙනා මෙන්න

(28.12.2015 – 23:45 +0530 – Lanka eNews) නව වසරේ නව පරපුරට නව ව්‍යවස්ථාවක සිහිනය සැබෑ කිරීම් වස් නව වසරේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථ සම්පාදක මණ්ඩලයක් ලෙස රැස්වන බවත් නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගැනීම සඳහා 24 දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් රට පුරා සංචාරය කිරීමට නියමිත බව ලංකා ඊ නිව්ස් පසුගිය 20 වෙනිදා ප්‍රථම වරට හෙලි කර …

තාජුඩීන් ඝාතනයේ තවත් රහසක් හෙළි වෙයි

(27.12.2015 – 19:49 +0530 – lankatruth.com) තාජුඩීන්ගේ මරණය පිළිබඳව මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය හා පසු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය අහසට පොළොව මෙන් වෙනස්ය. මුල් පරීක්සණය අනුව තාජුඩීන්ගේ මරණය සිදුව තිබෙන්නේ රිය අනතුරකිනි. දෙවැනි පරීක්ෂණය අනුව එය සියුම් ලෙස සැලසුම් කරන ලද මනුෂ්‍ය ඝාතනයකි. මුල් අධිකරණ වෛද්‍ය පර්යේෂණය කළ විශේෂඥ වෛද්‍ය සමරසේකර සටන්කාමී ඉතිහාසයක් ඇති …