Monthly archives: ජනවාරි, 2016

යෝෂිත සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් රෝහල්ගත වෙයි

(31.01.2016 – newsfirst.lk/sinhala) යෝෂිත රාජපක්ෂ මහතා සමග අත්අඩංගුවට ගත් එක් අයෙකු අද බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණ. ඒ ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර රිය අනතුරකින් තුවාල ලබා සිටීම හේතුවෙනි. යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග සහ රොහාන් වැලිවිට ඇතුළු පස් දෙනෙකු පෙබරවාරි 11 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ රාත්‍රී නියෝග කළේ ය. සැකකරුවන් ඊයේ …

කළු සල්ලි සුදු කළ CSN

(28-01-2016 – sathhanda.lk) අප‍්‍රිකාවේ ඩෑන් ගෝත‍්‍රයේ ප‍්‍රධාන නායකයා වූ ටෝවේ තම හිස පැලඳි උස් වූ හිස්වැස්ම නැතහොත් ජටාව වසර 40 ක් යනතුරුම හිසෙන් ඉවත් කළේ නැත. නින්දට යන මොහොතේවත් එය ඉවත් නොකළ ටෝවේ රැය ද දවාල ද දෙකේදිම ඉතා ප‍්‍රවේශමෙන් අඛණ්ඩව එය හිස පැලඳ සිටියේය. හෙතෙම එසේ කළේ හිස් ආවරණය අඛණ්ඩව දරා සිටීමෙන් දැඩි ආරක්ෂාවක් …

ලංකාදීපය නාමල්ගේ ෆේස් බුක් පිටුව තමන්ගේ පිටුවක් කර ගනී: සිරි රණසිංහ දඩ බල්ලෙක් බව යලිත් ඔප්පු කරයි

(31.01.2016 – 15:00 +0530 – Lanka eNews) රටක ජනතාවක මුර බල්ලන් විය යුතු මාධ්‍යවේදීන් ලොම් හැලුනු මෘග චෞර පාලකයෙකුගේ දඩ බල්ලන් වීම දක්නට ඇත්තේ ලංකාවේ පමණි. ලංකාදීප කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ නමැත්තා රාජපක්ෂලා සමග දඩයමේ යන දඩයම් බල්ලෙක් බවත් ඔහුගේ ලියනප්පු කෙනෙක් වන කෞෂල්‍ය සමින්ද නමැත්තා දඩයමේ යෑම පුහුණු වන බලු කුක්කෙක් බවත් අද …

හෙට දිනයේ ඥානසාර නිකායේ පාහරයෙක් මාධ්‍යවේදියෙකු ඝාතනය කර, ඔහුගේ බිරිඳට ‘හිඟාකාපිය‘ යි කී විට මේ මාධ්‍යවේදීන් කරන්නේ කුමක් ද ? රනිල්ගේ සටනට පාඨක සහායක්..!

(31.01.2016 – 11:25 +0530 – Lanka eNews) පසු ගිය 28 වන දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිට අපේ රටේ ජන-සන්නිවේදන මාධ්‍ය ගැන යම් කිසි හෙලිදරව්වක් සහ අර්ථකථනයක් කරන්නට යෙදින. එහි විශේෂත්වයක් තිබිණ, එනම් අපේ රටේ ඇතැම් මාධ්‍ය ඔස්තාර්ලා කියා ගන්නා වල්-මාධ්‍ය කැලෑවේ දඩයම් කරන ගෙම්බන් සහ රීරි-යකුන් ගැන වික්‍රමසිංහ මහතා ඉතාම විවෘතව සිය අදහස් …

ලංකාවේ පොලිසිය මෙතෙක් කළ විශාලතම මූල්‍ය වංචා පරීක්ෂණය : යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට ඇතුළු CSN ලොක්කන් හිරේ වැටුනු හේතු මෙන්න

(30.01.2016 – 23:20 +0530 – Lanka eNews) මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂද, අර්ජුන රණතුංගගේ මල්ලී නිශාන්ත රණතුංග ද රොහාන් වැලිවිට ද ඇතුළු CSN නාලිකාවේ ප්‍රධානීන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ දේශපාලන පළිගැනීමක් ලෙස යැයි ඇඟවීමට ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය ක්‍රියා කරති. මහින්ද රාජපක්ෂගේ කටට මයික් අල්ලන එකදු ජඩමාධ්‍ය කාරයෙක් තමුසේගේ පුතා …

මෛත්‍රීත් හොරු රකින බව හෙළිවේ

(30.01.2016 – 09:44 +0530 – lankatruth.com) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වසාදමන බවට ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී කණ්ඩායමට මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව පසුගිය 28 දින හිරු රුපවාහිනී නාලිකාවේ බලය දේශපාලන සංවාදයෙදී  හෙලිදරව් විය. සංවාදයට සහභාගී වූ උදය ගම්මන්පිල මහතා මේ බව ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ විජිත් විජයමුණි සොයිසා යන ඇමතිවරුන් ඉදිරියේ ප්‍රකාශ කළද එම …

රාජපක්ෂලාගේ ‘ඉන්ටර්වල්‘ ඉවරයි..! මහජන මුදල් සහ දේපොල ගසා කෑ යෝෂිත, අර්ජුනගේ මලයා නිශාන්ත, මරා මාධ්‍ය ප්‍රකාශක වැලිවිට ඇතුළු CSN ලොක්කන් 5 ක් අත් අඩංගුවට ගෙන අධිකරණයට

(30.01.2016 – 19:00 +0530 – Lanka eNews) දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මහජන මුදල් සොරකම් කරමින් තම මඩිය තර කර ගත් රාජපක්ෂ චෞරයන්ගේ ‘ඉන්ටර්වල්‘ අහවර වී තිබේ. මෙකී ඉන්ටර්වල් එක ලැබී තිබුනේ දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට යයි විපක්ෂ දේශපාලකයන්ගේ මුවින් කියැවුනද එය අදාල සොරකම් වලට අවශ්‍ය සාක්කි සොයා ගැනීම වෙනුවෙන් යයි ආණ්ඩුව පාර්ශවයෙන් කියැවින. …

ලංකා ඊ නිව්ස් ගිනි තබා අදට වසර 5 යි : දඩයමේ ගිය අය සමග ඇති කෝපය තරම් සටන් කළ අය කෙරෙහි දයාවක් යහපාලකයන්ට තිබේද ?

(30.01.2016 – 10:30 +0530 – Lanka eNews) ලංකා ඊ නිව්ස් අපගේ මාධ්‍ය ආයතනය සහ පුස්තකාලය රාජපක්ෂ රෙජීමය විසින් ගිනි තබා අදට වසර 5 කි. ඉන් අවසන් වසර ගෙවී ගොස් ඇත්තේ යහපාලන ආණ්ඩුව යටතේ ය. එකී අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වා වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ඒ සඳහා නිසි වන්දියක් ලබා දෙන ලෙසත් ජනපතිගෙන් සහ අගමැතිගෙන් විවෘත  …

අගමැතිගේ කතාව නොකියවා අගමැතිට විරෝධය පාලා : නි.මා. ව්‍යාපාරයේ කැඳවුම්කාරිය රාජපක්ෂලා සමග දඩයමේ ගිය ජඩමාධ්‍ය සුනඛයන් සමග නිදි වදී

(29.01.2016 – 23:45 +0530 – Lanka eNews) අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී රාජපක්ෂලා සමග දඩයමේ ගිය ජාතිවාදී අවස්ථාවාදී ජඩමාධ්‍යකාරයන්ට එරෙහිව සටන් කරද්දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වර්තමාන කැඳවුම්කාරිය වී සිටින සීතා රංජනී නමැති ඇන්ටික් පත්තර කාරිය පිට පොට ගසා ගෙන දඩයමේ යන ජාතිවාදී අවස්ථාවාදී ජඩමාධ්‍යකාරයන් වෙනුවෙන් විලි ලැජ්ජාවක් නොමැතිව පෙරට පැමිණ තිබේ. අගමැතිවරයාගේ සම්පූර්ණ කතාව කියවන්නේවත් නැතිව (අගමැතිගේ …

සොත්ති උපාලිට බැද්දගානේ සංජීවට ඇන්ද ශිරාල් ලක්තිලක – චන්ද්‍රගුප්තගේ කොලම

(29.01.2016 – 18:45 +0530 – Lanka eNews) නීතිඥ ශීරාල් ලක්තිලක ජනවාරි පදවි (දුක්) ප්‍රාප්ති නාඩගම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි. කාගේදෝ කරේ ලැග වාසය කරතී සිතන, ලක්තිලකට ආමන්ත්‍රණය කිරිමට අවස්ථාව කර ගත යුතුවේ. හේතුව දැන් ඔහුට ජනවාරි ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට බදු කාසි කැඩීමේ අවසරය නැති බව අවබෝධ කර දීමටය. ලක්තිලක ආසන්න දස (2006-2016) වසර තුළ  …