Monthly archives: මාර්තු, 2016

මරාගෙන මැරෙන ඇඳුම ගැන ජී.එල් ගෙන් අහනවා

(31.03.2016 – 15:28 +0530 – sinhala.adaderana.lk) උතුරේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව  ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසය. අදාළ මරාගෙන මැරෙන …

ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් එපා !

(31.03.2016 – 17:25 +0530 – sinhala.adaderana.lk) ආරක්ෂක ලේකම්වරයා පරණ බඩු මුට්ටු යැයි කියන්නේ මරාගෙන මැරෙන ඇඳුම් ඇතුළු අවි ආයුධවලට බවත්, යුධ සමයේ ඔහු ආරක්ෂක ලේකම්ව නොසිටීම රටේ වාසනාවක් බවත්, ජා.නි.පෙ නායක පා.ම විමල් වීරවංශ මහතා පවසයි. මේ ආකාරයට ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කිරීමෙන් වළකින ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඒ මහතා කියයි. සොයාගත් පාර්සලයක …

නාමල්ගේ ගිණුම් පිරික්සීමට අධිකරණ නියෝගයක්

(31.03.2016 – lankatruth.com) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හිමිකාරිත්වය ඇතැයි  කියන ගවර්ස් සමාගම විසින් හෙලෝ කෝප් නැමැති  සමාගමේ මිලියන 125කට අධික වටිනාකමකින් යුත් කොටස්  මිලදී  ගැනීම සම්බන්ධයෙන්  මුල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර ඊට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා නාමල් රාජපක්ෂට අයත් බව කියන ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. …

රනිල්ගෙත් එකම ව්‍යාපෘතිය, විකිණීමයි ණය ගැනීමයි පමණමයි

(31.03.2016 – lankatruth.com) ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය පියවා ගැනීම සඳහා නොරොච්චෝලේ ගල් ඟුරු බලාගාරයත් මත්තල ගුවන්තොටුපළත් හම්බන්තොට වරායත් චීනයට පවරා දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිය පිඹුරුපත් සකසමින් සිටින බවත් ඒ සඳහා ලඟදීම චීන සංචාරයක නිරතවීමට සූදානමක් පවතින බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. ස්වර්ණවාහිණියේ පැවති මහ ජන සේවය පිණිසයි …

ජනතා පරමාධිපත්‍ය යනු ශ්‍රී ලංකා අනන්‍යතාවයයි : පක්‍ෂවලින් හෝ ආණ්ඩුවෙන් හෝ කෙටුම් පතක් ලබාදී නැති නම් අප ව්‍යවස්ථාවක් සකස් කරන්නේ කෙසේ ද? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සම්මන්ත්‍රණයේදී අගමැති පැහැදිලි කරයි

(ලංකා ඊ නිව්ස්- 2016.මාර්.31, ප.ව.1.20) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳව දැනුවත් කිරීම සඳහා පසුගිය 29 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී සම්මන්ත්‍රණයක් පැවැත්විණ . මෙම සම්මන්ත්‍රණයට අගමැතිවරයා, කතානායක වරයා විදෙස් නාතාපති නිලධාරීන්, මැති ඇමැති වරු සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියහ. එහි  ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දේශනය පහත දැක්වේ. 2017 වසරේදී …

ප්‍රසව හා නාරිවේදීන්ගේ පාසැලට ලැබුනු කෝටි ගණනක ආධාර ගසා කෑවාට අමතරව කාන්තාවන්ට හොරෙන් ගර්භාෂයට උපත්පාලන උපකරන රිංගවලා

රාජපක්ෂලාගේ වනචර දශකයේ කප් ගැසූ තක්කඩි මහාචාරිය දොස්තර ඩබලක්..! ප්‍රසව හා නාරිවේදීන්ගේ පාසැලට ලැබුනු කෝටි ගණනක ආධාර ගසා කෑවාට අමතරව කාන්තාවන්ට හොරෙන් ගර්භාෂයට උපත්පාලන උපකරන රිංගවලා : පාදෙනියලා ගොලුවෙලා..!! මෙන්න සාක්කි..!!! (31.03.2016 – News e Lanka) මැදමූලන රාජපක්ෂලාගේ වනචර දශකයේදී ශ්‍රී ලංකා හා ප්‍රසව හා නාරිවේදීන්ගේ පාසලට පර්යේෂණ සඳහා  බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව හා නාරිවේදීන්ගේ සංගමයෙන් …

බෝම්බ 02ක් ලොකු වැඩකට ගෙනා කාර් බෝම්බ – ඇල්ලුවේ මාසයක මෙහෙයුමකින්

(31.03.2016 – 12:15 +0530 – offair.nethfm.com) චාවකච්චේරි, මරවනපුලව් ප‍්‍රදේශයේදි ඊයේ (30) සොයාගත් පැති බෝම්බ දෙකක් යැයි පවසන පුපුරණ ද්‍රව්‍ය මැග්නටික් (කාන්දම්) බෝම්බ දෙකක් වන බවට බෝම්බ විශේෂඥයින් තහවුරු කොටගෙන තිබෙනවා. අදාළ බෝම්බ වාහනවල ඉන්ධන ටැංකියට අලවා දුරස්ථ පාලක මගින් පුපුරවා හැරීමේ හැකියාවක් පවතින අතර, සැකකරු විශාල විනාශයක් සිදු කිරීම වෙනුවෙන් අදාළ බෝම්බ එක්රැස් කොට ඇති …

‘‘කැමතිනං ඇතුලට පලයං..’’ කියා රූපලාවණ්‍ය ශිල්පිනියගේ පෙම්වතා පෙම්වතිය සමග ඇසුර යාළුවො එක්ක හොරෙන් බෙදාගෙන

(31.03.2016 – gossiplankanews.com) රූපලාවන්‍ය ශිල්පිණියකගේ පෙම්වතෙකු බව කියන පුද්ගලයෙකු ඇය සමග අනියම් ලෙස අඹුසැමි ඇසුරක් පවත්වා එයින් නොනැවතී යාළුවන්ටද ඇය සමග එක්වන්න අවස්ථාව උදාකරදී පසුව සමූහ දූෂණ චෝදනාවක් යටතේ සියල්ලන් කොටුවීමේ පුවතක් කැකිරාවෙන් වාර්තා වුණා. කැකිරාව, ගනේවල්පොළ, කඳුබොඩගම ප්‍රදේශයේ වසා දමා ඇති කඩ කාමරයක් තුළදී තිස්හත් හැවිරිදි මෙම කාන්තාව සමූහ දූෂණයට ලක්ව ඇති අතර එම …

දේශපාලඥයන්ගේම නමටම බාර් 45 ක්

(31.03.2016 – 00:00 +0530 – lankatruth.com) 1994 වසරේ සිට මේ දක්වා බලයේ පැවති විවිධ ආණ්ඩු මත්පැන් බලපත්‍ර 1098 ක් ලබාදී ඇති බවත් ඉන් 45 ක් සෘජුවම පාර්ලිමේන්තුව නියෝජනය කරන හා කළ ප්‍රධාන පෙළේ දේශපාලඥයන් විසින් සිය නම්වලටම ලබාගෙන ඇති බවට ඔවුන්ගේ නම් ගම් සහිතවම හෙළි දරව්වී ඇතැයි වාර්තා වේ. එම බලපත්‍ර 45 න් 13 ක්ම …

වෙනදා මාර්තුවේ ජිනීවා පෙළපාලි ගිය ඩයස්පෝරාව වෙනුවට අද ජිනීවා යන්නේ ඩලස්හොරාලා : කියන බොරුවල තරමට ඇතුගලත් පිපිරුවා – ජා.හෙ.උ

(30.03.2016 – 23:30 +0530 – Lanka eNews) වෙනදා මාර්තුවේදී ලංකාව ගිනියම් කළ ජිනීවා ප්‍රශ්නය මෙවර නැති බවත් දැන් එහි පෙළපාලි යන්නේ ඩයස්පෝරාව නොව ඩලස්හොරාලා බවත් ඔවුන් කියන බොරු වල තරමට ඇතුගලත් පුපුරා ගිය බවත් ජාතික හෙළ උරුමය පවසයි.. අද පෙරවරුවේ ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත්සභා …