Monthly archives: මැයි, 2016

මද්‍යසාර සහ දුම්වැටි ගැන රජයෙන් පැහැදිලි හා සෘජු තීන්දුවක්

(31.05.2016 – 19:41 +0530 – hirunews.lk/sinhala) මද්‍යසාර සහ දුම්වැටි විරෝධී වැඩපිළිවෙළේදී රජය පැහැදිලි හා සෘජු තීන්දු තීරණවලට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලෝක දුම්වැටි විරෝධී දින සැමරුම් උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ලෝක දුම්වැටි විරෝධී දිනයට සමාගාමීව පාසල් දරුවන් අතර දීපව්‍යාප්තව පැවැති තරගවල ජයග්‍රාහක …

අනුර සේනානායකට තාජුඩීන් ඝාතනය පන්නයේ තවත් චෝදනාවක්

(31.05.2016 – 10:20 +0530 – lankatruth.com) ප්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම, තාජුඩීන් මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත මේවනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා, කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී තවත් මිනීමැරුමක තොරතුරු වසන් කිරීමට බලපෑම් කළ …

රාජපක්ෂ පාලනයේ දූෂිත ව්‍යාපෘතිවලට යහපාලනයත් අත තියයි

(31.05.2016 – 18:02 +0530 – lankatruth.com) පසුගිය රාජපක්ෂ පාලන සමයේ මහා පරිමාණ මුල්‍ය වංචාවලටත් රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකිණීමටත් යොදාගනු ලැබූ ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරන ව්‍යාපෘති (Unsolicited Proposal) ලෙස ඉදිරිපත්වන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුවද ආරම්භ කර ඇත. මේ අනුව රාජපක්ෂ ආණ්ඩුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ආකාරයටම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා …

අපි කාටවත් කළු සල්ලි උපයන්න අතකොලු වෙලා නැහැ – ඒවට මා ලඟ ඉඩත් නැහැ

(31.05.2016 – 19:47 +0530 – lankatruth.com) තමන් කිසිවෙකුට කළු සල්ලි හම්බ කිරීමට අතකොලුවක් වී නැති බවත් තමන් සමග එවැනි ගනුදෙනු සඳහා කිසිවෙකුට හෝ ඉඩ නැති බවත් තමන් මහින්ද රාජපක්ෂගෙන් මුදල් ලබාගෙන නැති බවත් විමර්ශනය හොඳ දෙයක් බැවින් තමන්ද විමර්ශ පැත්තේ සිටින බවත් මෙරට අති ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා පවසයි. …

ගුවන් හමු¤පති බුගන් ගලත්සිංහල සහ පීගවැටිය කොග්ගල කුරුළු දූව වනසති..!

(31.05.2016 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : ගුවන් හමු¤පති බුගන් ගලත්සිංහල සහ ඔහුගේ මස්සිනා වීමට යන කුප්‍රකට ව්‍යාපාරික පීගවැටිය දෙදෙනා එක්ව කාලාන්තරයක් තිස්සේ ලංකාවේ කුරුළු පාරාදීසයක් ලෙස සැලකෙන කොග්ගල කුරුළු දූපතේ සිටින දුර්ලභ කුරුල්ලන් ඉන් එළවා දැමීමේ මහා පාරිසරික විනාශයක් ආරම්භ කර තිබේ. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ‘මඩොල් දූව‘ නවකතාව නිසා ලෝක ප්‍රසිද්ධියට …

ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල් වල සත්ව බිලි පූජා තහනම්..! හින්දු කටයුතු ඇමැතිගෙන්ම කැබිනට් පත්‍රිකාවක්..!!

(31.05.2016 – 16:05 +0530 – Lanka eNews) ශ්‍රී ලංකාව තුල තිබෙන සියළු හින්දු දේවාල කෝවිල් ආදිය තුල මින්පසු කිසිදු සත්වයෙකුගේ බිලි පූජා පැවැත්වීම සපුරා තහනම් කෙරෙන නීති සම්මත කිරීමට අදාල කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කිරීමට යන බව වාර්තා වේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ හින්දු කටයුතු අමාත්‍යාංශය බාර ස්වාමිනාදන් ඇමැතිවරයා …

අලිහොරා – විනි-සොරාට අපේක්ෂිත ඇප නොලැබේ : අත් අඩංගුවට ගැනීමට බාධාවක් නැතැයි මහේස්ත්‍රාත් කියයි

(31.05.2016 – 05:40 +0530 – Lanka eNews) ලංකා ඉතිහාසයේ පළමුවරට විනිසුරුවරයෙක් නීතියේ ඇසට වැලි ගසා සැඟවී අදට සතියයි ශ්‍රී ලංකාවේ සමස්ථ අධිකරණ වෘත්තිකයන්ගේ ගරුත්වය බල්ලාට දමමින් නීතියට පිටුපා සැඟවී සිටින අලිහොරා – විනි-සොරා තිලින ගමගේ විසින් ඊයේ(30) අපේක්ෂිත ඇප ඉල්ලා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයැදුම් පත විභාගය ලබන බ්‍රහස්පතින්දාට කල් දැමූ ගංගොඩවිල …

දූෂිතයන් රකින රාජ්‍ය නිලධාරී මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා මෙන්න..! මාෆියා කාරයන්ද? යහපාලනප්‍රේමීන්ද? පුළුවන්නම් හැප්පිලා බලමු..!

(31.05.2016 – 07:50 +0530 – Lanka eNews) දූෂිතයන් රකින රාජ්‍ය නිලධාරී මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා මෙන්න..! මාෆියා කාරයන්ද? යහපාලනප්‍රේමීන්ද? පුළුවන්නම් හැප්පිලා බලමු..! – යහපාලන ආණ්ඩුව ගෙනා සිවිල් සහ වෘත්තීය සංවිධාන 120 ම සූදානම්..!! නඩු පැවරූ රාජ්‍ය පරිපාලන සේවයේ ලොක්කන්ගේ වැඩ තහනම් නොකර සඟවා තබා ගනිමින්ද, නඩු පැවරීමට නියමිත රාජ්‍ය පරිපාලන ලොක්කන්ට නඩු දැම්මොත් තමන් සේවයෙන් ඉවත් …

අගමැති අතිරේක ලේකම්වරිය අත්අඩංගුවට ගැනීමත් නවතියි

(30.05.2016 – 11:29 +0530 – lankatruth.com) අග‍්‍රාමත්‍යවරයාගේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරමින් සිටින හේමා ප්‍රේමවර්ධන මහත්මියද අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පසුගියදා බ්‍රහස්පතින්දා සුදානමින් සිටියත් ඉහළ දේශපාලන බලවතෙකුගේ බලපෑමක් මත එම අත්අඩංගුවට ගැනීම අතහැර දැමීමට එම පොලිස් කොට්ඨාශයට සිදුවී ඇතැයි වාර්තා වේ. පැවති පාලන සමයේ බැසිල් රාජපක්ෂ මහතා යටතේ පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් …

රාජිතගේ සීනි උත්තරේ ජෝන් වාහනවලටත් ගලපයි

(30.05.2016 – 15:01 +0530 – lankatruth.com) වත්මන් ආණ්ඩුව සමයේ සීනි හා තිරුඟු පිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබා දුන් පිළිතුර පන්නයේ පිළිතුරක්, වාහන මිල වැඩිකරීම සම්බන්ධයෙන් ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන් හමුවේ ලබා දී තිබේ. මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් මෝටර් රථ පාවිච්චි …