Monthly archives: ජූලි, 2016

රටම අරාජිකයි රනිල්-මෛත‍්‍රී වගකිව යුතුයි.. සමලිංගිකයින්ට දරුදුක තේරෙන්නෙ නෑ..

(31.07.2016 – 17:30 +0530 – lankacnews.com) අද වන විට රටේ ඇතිව තිබෙන සියළු ප‍්‍රශ්නවලට හේතුව රනිල්-මෛත‍්‍රී ආරජිත ප‍්‍රතිපත්ති බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය. ‘‘අද ලංකාව පාලනය කරන්නේ ඉන්දියාව හා බටහිර මගින් මෙහෙයවන ඒජන්සියකුයි. මැතිවරණයේදී ඉන්දියාවට දුන් පොරොන්දු …

මහින්දගේ පාගමට යොදවා තිබූ රජයේ වාහන අත්අඩංගුවට

(30.07.2016 – 20:03 +0530 – lankatruth.com) මහින්ද පිල විසින් පවත්වනු ලබන පාගමන සඳහා ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති කටුනායක ගුවන් තොටුපොලට අයත් රජයේ වාහන දෙකක් ව්‍යාජ ලෙස රැගෙනගොස් යොදවා තිබියදී අද (30) වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පසුගියදා පැති ධර්මසිරි සේනානායක ගුණසමරු උත්සවය සඳහා යෙදවීමට අවශ්‍ය බව පවසා මෙම …

කතරගම බස්නායක නිලමේ බලහත්කාරයෙන් ඉඩම් ඩොසර් කරයි

(30.07.2016 – 11:31 +0530 – lankatruth.com) කතරගම පූජා භූමියේ  පිහිටි සංරක්ෂණය කළ යුතු ඔසු උයනක් සහිත අක්කර පනහක පමණ භූමියක් ඇත් ගාලක් ඉදිකිරීමට යැයි පවසමින් කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් බැකෝ යන්ත්‍ර යොදා එළිකරමින් සිටින බව වාර්තා වේ. කතරගම පූජා භූමිය තුළ කිසියම් ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සඳහා ජාතික භෞතික …

රතුපස්වල මරා දැමූ ඥාතීන් අනුස්මරණයට බාධා කළ නාවීන්ද්‍රා-කනායක්කාර පති-නීතිටත් අපහාස කරලා : මෘග සුරු-විනි බඩුවට දඬුවම් දෙනු..!

(31.07.2016 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : බීමට පිරිසිදු වතුර ටිකක් ඉල්ලූ පමණින් ඒකාධිපති මෘග පාලකයන් විසින් වෙඩි තබා නිරායුධ තම දරුවන් සොයුරන් අහිමි කළ සහ සදාකාලික අබ්බගාත වන තරමට පහර කෑමට ලක් ව අති අසාධාරණයට පත් රතු පස්වල ජනතාවට තම අහිමි වූවන් සැමරීමට ඇති සාධාරණ අයිතිය මෘග සුරු-විනිවරියක් විසින් උල්ලංඝනය කර …

නාකොටික් නිලධාරියෙකු හොරොයින් විකුණද්දී අතටම අල්ලා ගනී : නාකොටික් අධ්‍යක්ෂ සිද්ධිය වසන් කර ගජයා බේරා ගැනීමේ දැඩි වෑයමක

(30.07.2016 – 23:30 +0530 – Lanka eNews) රටක පොලිසියක සිදුනොවිය යුතු බරපතල සිදුවීමක් සිදුව තිබියදී පොලිසියේ කූඨ නිලධාරීන් පිරිසක් විසින් සිද්ධිය වසන් කිරීමේ දැඩි උත්සාහයක යෙදෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මෙකී බරපතල සිද්ධිය නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික් එකේ) නිලධාරියෙකු විසින් තමන් අල්ලා ගන්නා ලද හෙරොයින් තොගයකින් කොටසක් …

පාද(ඩ) යාත්‍රාව තෙවෙනි දිනයේ නන්නත්තාරයි..! “වේලි වේලි යන්නෙ මේ..!!“ – ජොනීම කියයි

(30.07.2016 – 21:00 +0530 – Lanka eNews) ජනතාව මග දෙපස තණකොල මිටි එල්ලයි..! රාජපක්ෂ චෞරයන්ගේ පාද(ඩ) යාත්‍රාවේ තෙවැනි දිනය වූ අද නෙළුම්දෙනියෙන් ආරම්භ වූ අතර අද ඊයේටත් වඩා මහජන සහභාගීත්වය අඩු වී තිබිණ. මහින්ද රාජපක්ෂ පාද(ඩ) යාත්‍රාවට අද සම්බන්ධ වූයේද නැත. නාමල් රාජපක්ෂ ඩලස් රෝහිත අබේගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්දානන්ද ගීතා කුමාරතුංග ආදීහු සම්බන්ධ වූ නමුත් …

සූදු කාරයන්ගේ අවලාද වලට පුරාවෘත්තයක් වූ මුරලි දේශද්‍රෝහියෙක් කළ හැකිද ? – චාමර ලක්ෂාන් ගේ විචාරය

(29.07.2016 – 23:30 +0530 – Lanka eNews) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේ මුත්තයියා මුරලිදරන් ගේ නාමය මාධ්‍ය අවකාශයේ හා රටේ නිතර කතාබහට ලක්වූ මුත් ක්‍රීඩාවට ආයුබෝවන් කීමෙන් පසු ඔහු පිළිබඳව ඒ හැටි ප්‍රවෘත්ති දැන ගැන්මට නොලැබුණු තරම් ය. යම් තොරතුරක් වාර්තා වුණි නම් එය සිදුවුණේ කුෂිල් ගුණසේකර ඇතුළු කණ්ඩායමත් සමඟ එක්ව මුරලි සිදු …

පාද(ඩ) යාත්‍රාවෙන් දෙන පණිවුඩය නිවැරදිව කියවමු – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නගේ සටහන

(29.07.2016 – 21:30 +0530 – Lanka eNews) පාද(ඩ) යාත්‍රාව ආරම්භ විය. ආරම්භක දිනයේදී හාරදහසක් පමණ වූ පිරිස දෙවන දිනයේදී දෙදහසකට මඳක් වැඩි ගණනකට අඩු වී තිබේ.  බයියන්ගේ උනන්දුව හීන කළ එක් හේතුවක් නම් නායකයන් ටික දුරක් පයින් ගොස් පසුව වාහන වල නැගී ගමන් කිරීමයි. පාද(ඩ) යාත්‍රාව ආරම්භ කළේම රෝගියෙකු ගෙන ඒම සඳහා පැමිණි ගිලන් රථයකට …

ජනාධිපති නියෝග නොපිට හැරවූ ආරක්ෂක ලේකම් කැඳවා දෝස්මුරයක්..! නියෝගය නිවැරදි කරයි : ඊ නිවුස් පුවත ඵල දරයි

(29.07.2016 – 19:10 +0530 – Lanka eNews) ලංකා ඊ නිව්ස් අද උදෑසන වාර්තා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාවුක හමුදා කොමදෝරු කේ.සී. වෙලගෙදර මහතා සම්බන්ධයෙන් නාවුක හමුදා යුධ අධිකරණය දුන් නියෝගය අවලංගු කිරීමේ නියෝගය ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් නොපිට හැරවීමේ සිද්ධිය අද දහවල් වන විට නිවැරදි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා …

බාලවයස්කාර පාසල් සිසුවියක් චීවරධාරියකු ඇතුළු තිහකට වැඩි ගණනක් විසින් දූෂණය කරලා

(29.07.2016 – 19:30 +0530 – Lanka eNews) පිටබැද්දර පොලිස් වසමේ දුෂ්කර ගම්මානයක පදිංචි 13 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක් කෙලෙසන ලද බව කියන චීවරධාරියෙකු ඇතුළු සල්ලාලයන් තිහකට වැඩි පිරිසක් සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පරික්ෂනයක් ආරම්භ කර ඇත. අවුරුදු හතේදී පළමු වරට ඇය අතවරයට ලක්ව ඇති අතර දූෂණයට ලක්ව ඇත්තේ …