Monthly archives: නොවැම්බර්, 2016

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙත් වැඩවරයි

(30.11.2016 – 10:32 +0530 – lankadeepa.lk) රජයේ 2017 අයවැය යෝජනාවලට විරෝධය පාමින් දිවයින පුරා රෝහල් රැසක වෛද්‍යවරු අද (30-11-2016) වර්ජනයක් ඇරැඹූහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ මෙම වර්ජනයට එක්ව සිටී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ළමා, කාන්තා හා පිළිකා රෝහල්වලත් වකුගඩු සායනවලත් ප්‍රතිකාර සුපුරුදු පරිදි සිදුකරන බවත් ය. කොළඹ …

ජාතික රෝහලේ හෘද රෝගීන් සිව් දෙනෙකු මිය ගොස් ඇත්තේ බාල බෙහෙත් නිසා..

(30.11.2016 – 15:50 +0530 – lankacnews.com) කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය (28) දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබදව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ  (Non Ionic contrast media for cardio angiography for adult –100 ml) නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා …

බස් සහ දුම්රිය වර්ජනයට සියල්ල සූදානම්

(30.11.2016 – nethnews.lk) රුපියල් විසිපන්දහසේ දඩයට විරෝධය පළ කරමින් හෙට (01-12-2016) මධ්‍යම රාති‍්‍රයේ සිට සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එ් පිළිබඳ කරුණු දැක්වූ එහි සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු සඳහන් කළේ තම සාමාජිකයන් 25,000 සේ දඩයට මෙන්ම 2500 යේ උපරීම දඩයටත් විරුද්ධ බවයි. අදාළ වර්ජනයට පෞද්ගලික බස් රථ රියදුරන්, ත්‍රීරෝද …

රුපියල් බිලියන ගණනක් වටිනා යුද හමුදාවේ ආහාර ටෙන්ඩර මගඩිය වනචර දශකයේ වගේම යහපාලනයේදීත් එලෙසමයි

(29.11.2016 – 20:40 +0530 – lankaenews.com) ජනවාරි 8 දා ජනතාව රාජපක්ෂ රෙජීමය පරාජය කෙළේ පැවැති දූෂණ අක්‍රමිකතා මුලිනුපුටා දමමින් සාධාරණ යුක්ති සහගත නීති ගරුක සමාජයක් හෙවත් යහපාලනයක් ගැන සිහින දකිමිනි. එහෙත් ඒ යහපාලන සිහිනය සිහිනයක්ම පමණක් යැයි කලකිරවන තවත් සිද්ධියක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී තිබේ. එනම් රුපියල් බිලියන ගණනක් වන ශ්‍රී ලංකා ත්‍රිවිධ …

දිවයින පුරා හෙට (30-11-2016) වෛද්‍ය වර්ජනයක්

(29.11.2016 – nethnews.lk) හෙට (30) උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ 2017 අයවැය ලේඛනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි. අද (29) පෙරවරුවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා ෴ …

2015 ජනවාරි 07 අතුරුදහන් වුණු කෝටි 400 ට මොකද වුණේ ?

(29.11.2016 – 09:57 +0530 – lankatruth.com) නිල්වලා සහ ගිං ගඟ හැරවීමේ ව්‍යාපෘතියක් ආරම්භ නොකර ඒ සඳහා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින් චීන සමාගමකට ලබාදී ඇති රුපියල් මිලියන භාරදහස් ‍දොළහක (රු. මිලියන 4,012) මුදලක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමට එහි බැංකු වාර්තා ලබාගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ (28) අවසර …

ලංකා ඊ නිව්ස් සිද්ධිය ගැන රන්ජන් පාර්ලිමේන්තුව දෙක කරමින් තිත්ත වුනත් ඇත්තම කියයි : විජේදාස ඇබ්සන්ට්..! (විඩියෝ)

(28.11.2016 – 17:20 +0530 – lankaenews.com) රන්ජන් රාමනායකගේ ඒ ඓතිහාසික කතාව සම්පූර්ණයෙන් අද ඇමැතිවරු වී සිටින බහුතරයක් අය එදා රාජපක්ෂලාට එරෙහිව කතා කිරීමට බිය වී සිටියදී රාජපක්ෂලාගේ දූෂණ මිනීමැරුම් ගැන හෙළිකර යහපාලන ආණ්ඩුවක් හැදීමට විශාල කාර්යභාරයක කළ ලංකා ඊ නිව්ස් කර්තෘවරයාට ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් නිකුත් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අධිකරණ ඇමැතිවරයා සහ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ මාමණ්ඩිය …

ගම්පහ නදුකාරිය ‘නිව්ස් ඊ ලංකා’ ඇතුළු ජනමාධ්‍යයට එරෙහිව කළ කුමන්ත්‍රණය ගැන දීර්ඝ හෙලිදරව්වක්..! ශ්‍රී ලංකා තරුණ මාධ්‍යජනවේදීන් ගෙන් අධිමරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

(28.10.2016 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : ‘නිව්ස් ඊ ලංකා’ සහ එහි කර්තෘවරයාද ඇතුළුව ජනමාධ්‍යයට එරෙහිව ගම්පහ මහේස් කවි-නානා සුරුවිනිවරිය විසින් සිදු කරන ලද බරපතල කුමන්ත්‍රණය පිළිබඳ දීර්ඝ කරුණු හෙලිදරව්වක් කරමින් ශ්‍රී ලංකා තරුණ මාධ්‍යජනවේදීන් ගේ සංගමය අද අධිමරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලේ (අ)සම්පූර්ණ පිටපතක් මෙහි …

දෙපත් නයා හේබන්ත වර්ණකුණුසූරියගේ ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය සහ සෞඛ්‍යයෙන් බිඳක්..! – ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බිතාලි ශ්‍රී ලාංකිකයන් විසිනි

(28.10.2016 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : අද්වකාත්වරු හෙවත් පෙරකදෝරුවන් ගැන ලංකාවේ ජනතාව තුළ අතීතයේ පැවතියේ යහපත් දැක්මක් නොවේ. ජනතාව දුටුවේ ඔවුන් දෙපැත්තෙන් කන අශ්වයන් පිරිසක් ලෙසය. එහෙත් ජනතාව වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි පැරණි වාමවාදී නීතිඥයෝ නිසා ඒ මතය කෙමෙන් කෙමෙන් අඩු විය. මෙකල අගවිනිසුරුවරිය එක රැයින් …

ඊ නිවුස් ඔවුන්ටම ආවේනික නව මාධ්‍ය සම්ප්‍රදායක් බිහිකොට අවසන් : ඔවුන් වෙත ඇඟිල්ල දිගු කරන පිරිස් එම ඇඟිල්ල පළමුව තමුන් දෙසට යොමු කරගත යුතුයි – සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය

(28.11.2016 – 11:00 +0530 – lankaenews.com) සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම අපි තරයේ හෙලා දකිමු. ලංකා ඊ නිවුස් වල සඳරුවන් කියන්නේ මේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට විශාල දායකත්වයක් දක්වපු ඒ වගේම ජීවිතය පරදුවට තබා කටයුතු කරපු, කරන ලංකාවේ මාධ්‍ය වේදියෙක්. ඔහුට රට දමල යන්න උනේ පසුගිය රජය කාලේ විඳින්නට උන මැර  තර්ජන …