Day archives: ජනවාරි 2nd, 2017

ලංකාවේ අලුත්ම ත්‍රස්තවාදියා..! ආචාර්ය වික්‍රමසිංහ හෙළිකරයි..!!

(01.01.2017 – 06:00 +0530 – lankaenews.com) රටේ ජනතාව තවත් උවදුරකින් ත්‍රස්ත වී තිබේ. එනම් මෙතෙක් උතුරු මැද හා දකුණු පළාත්වල ව්‍යාප්ත වී තිබූ වැලි මැස්සාගෙන් වන හානිය සෙසු පළාත් කරා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ වන විට මතුවීමය. දැනට කිහිප දෙනෙකු මිය ගොස්ද තිබේ. මේ බව හෙළිකරන්නේ  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පරපෝෂවේදය පිළිබඳ අංශ …

‘‘සති දෙකකට වරක් ගුවන් හමුදාව ගුවනින් වනාන්තර පරීක්ෂා කරනවා : ලබන වසරේ දුප්පත්කම නැති කරනවා’’ – 2016 අවසන් කරමින් ජනාධිපති මහනුවරදී කියයි

(01.01.2017 – 04:45 +0530 – lankaenews.com) මෙතැන් සිට සති දෙකකට වරක් ගුවනින් රටේ වනාන්තර පරීක්ෂා කරන බවත් ලබන වසර දුගී දුප්පත් කම තුරන් කිරීමේ වර්ෂය බවත් නව වර්ෂයට ආශිර්වාද ලබා ගැනීම සදහා මහනුවර දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඊයේ (31) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද …

විග්නේෂ්වරන්ට ෆෙඩරල් ගන්න තියෙන හදිසිය ගුරුවරුන් ගන්න නෑ : 952 ක විශාල ගුරු හිඟයක් : පළාත් ඇමැති ගාන දන්නෙත් නෑ

(01.01.2017 – 04:45 +0530 – lankaenews.com) යුද සමයේදී උතුරු පළාතෙන් තාවකාලික අනුයුක්ත පදනම මත වෙනත් පළාත්වලට ස්ථාන මාරුවීම් ලැබ ගිය ගුරුවරුන් 952 දෙදෙනෙකු ආපසු නොපැමිණීම නිසා උතුරු පළාත තුළ විශාල ගුරු හිඟයක් පවතින බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු අධ්‍යාපන බලධාරීන්ට දැණුම්දී තිබේ. # අධ්‍යාපන බලධාරීන්ගේ සංඛ්‍යා ලේඛන වලට අනුව වැඩිම ගුරුවරුන් පිරිසක් උතුරු පලාත අතහැර ගොස් …