Day archives: ජනවාරි 3rd, 2017

රාජපක්‍ෂලා සමග ගණුදෙනුවක් නෑ. – ජනපති

(03.01.2017 – 16:40 +0530 – lankacnews.com) රාජපක්ෂවරුන් සමග ගණුදෙනුවක් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුම් දුන් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. නව වසරේ රාජකාරී ආරම්භ කිරීම සදහා සෞඛ්‍යල පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කළුතර පිහිටි තම දේශපාලන කාර්යාලයේ පැවැත් වූ උත්සවයකදී ඔහු මෙි බව ප්‍රකාශ කලේය. ‘‘රාජපක්ෂවරුන් සමග කිසිදු …

රටේ සම්පත් හිතුමතේ විකිණීමට හැදු අසීමිත විධායක බලතල හිමි සුපිරි බලතල සහිත පනත මෙන්න ඔබත් කියවා තේරුම් ගන්න..

(03.01.2017 – 07:04 +0530 – lankacnews.com) රටක සංවර්ධනයට ආණ්ඩුවක් පත් කරගනියි. එයට අගමැතිවයෙකු සහිත අමාත්‍ය මණ්ඩලයක් සිටි. අපේ රටේ ඊටත් එහා ගොස් ඇමරිකාව ප්‍රංශය නොදෙවෙනි විධායක බලතල සහිත ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වන ජනාධිපතිවරයෙකු ද සිටි. ශ්‍රීලංකාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්ට මුහුණ දුන රටකි, එහෙත් එම දරුණුතම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කොට රටේ සෑම ප්‍රදේශයේම සාමය ස්ථාපිත කලේ …

කෝටි 420 නිල්වලා බෝම්බය පිපිරේ.. ආණ්ඩුවෙන් ගියොත් හිරේ.. හිටියොත් සැප..

(03.01.2017 – 13:20 +0530 – lankacnews.com) පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු නිල්වලා ගග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත. මේ අනුව අවශ්‍ය කට උත්තර …

හොර පාර වැහුවත් වැඩේ එළිවේ : ලක්ෂ 120 ක් සාක්කුවට

(03.01.2017 – 15:46 +0530 – lankadeepa.lk) ව්‍යාජ ලේඛන සකසා රුපියල් ලක්ෂ 120 ක පමණ මුදලක් එකතු කර පළමු ශ්‍රේණියට හොරට ළමයින් ගත් බව කියන ගම්පහ පාසලක 2017 වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ ලේඛණය අහෝසි කළ බව ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය  ආරංචි මාර්ග කියයි. පැරණි ලේඛණය ව්‍යාජ තොරතුරු මත සකස් කළ නිසා එය අහෝසි කළ බවත්, …

චෝදනා ඔප්පු කළොත් මම ඉල්ලා අස්වෙනවා ! – ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා

(03.01.2017 – 15:06 +0530 – sinhala.adaderana.lk) වී නිකුත් කිරීමේදී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට ඇතමුන් චෝදනා නඟන බවත් තමා එසේ කළ බවට ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් සහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සහල් සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී …

විල්පත්තු වන සංහාරයේ වාර්තාව අද ජනපතිට

(03.01.2017 – 08:30 +0530 – hirunews.lk/sinhala) විල්පත්තු ජාතික වනෝද්‍යානයට ආසන්නයේ පිහිටි විලත්තිකුලම් ප්‍රදේ්ශයේ වන සංහාරය සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිත බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනුර සතරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වන සංරක්ෂණ නිලධාරීන් පසුගිය 31 වන දා විලත්තිකුලම් ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව …

අද (03-01-2017) සිට ක්‍රියාත්මක කටුනායක ගුවන් තොටුපළ අවට විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

(03.01.2017 – 12:51 +0530 – hirunews.lk/sinhala) කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් අද සිට ගුවන්තොටුපල අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ඒ අනුව අද සිට අප්‍රේල් 06 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 03 සිට පසුදින පෙරවරු 09 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ …

මාතර බස්නැවතුම්පොළ අසල වෙළඳසැලක තරුණයෙකුට කප්පම් ඉල්ලා අමානුෂිකව පහරදුන් හැටි මෙන්න

(03.01.2017 – 11:00 +0530 – hirunews.lk/sinhala) වෙළඳසැලකට ඇතුළුවන පිරිසක් එහි සිටි මුදල් අයකැමිවරයාට අමානුෂිකව පහරදී මරණ තර්ජනය කර රුපියල් පන්දහසක මුදලක් ඉල්ලා තිබෙනවා. මෙම සිදුවීම මාතර බස්නැවතුම්පොළ ආසන්නයේ පිහිටි වෙළඳසැලකයි සිදුව ඇත්තේ. කෙසේ වෙතත් අදාළ සිද්දියට අදාළ හඬපටයක පටිගතවී ඇති අතර එහි දැක්වෙන පරිදි එම අවස්ථාවේ වෙළඳසැලේ හිමිකරු එහි නොසිටි අතර මුදල් අයකැමි තරුණයායි මෙලෙස …

ජවිපෙ සාමාජිකයන්ට මහින්දගේ මැරයන්ගෙන් ප්‍රහාරයක්

(02.01.2017 – 11:21 +0530 – lankatruth.com) (දෙවන සංස්කරණය) හම්බන්තොට ඉඩම් අක්කර 15000 ක් චීනයට පැවරීමට එරෙහි පොස්ටර් ව්‍යාපාරයක නිරතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙකුට මහින්ද රාජපක්ෂ පිලේ මැර පිරිසක් අද (01-01-2017) අළුයම මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ. වත්මන් රනිල්-මෛත්‍රී ආණ්ඩුව හම්බන්තොට ඉඩම් අක්කර 15,000 ක් චීනයට විකිනීමට එරෙහිව ලබන 05 වනදා හම්බන්තොටදී පවත්වන විරෝධතා …

අදත් (01-01-2017) බණ්ඩාරවෙල නිවාස දෙකක් ගිලා බසියි

(02.01.2017 – 13:22 +0530 – lankatruth.com) බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ පසුගිය 31 වනදා අළුයම සිට ආරම්භ වී ඇති නිවාස ගිලා බැසීමේ තත්වය අද (01-01-2017) වනවිට වර්ධනය වී ඇති බව වාර්තා වේ. පසුගිය 31 වනදා එම ගිලා බැසීම හේතුවෙන් නිවාස 4 කට අලාභහානි සිදු වූ අතර අද තවත් නිවාස දෙකක් ගිලාබැසීමට ලක් වී ඇත. එම නිවැසියන් අසල්වාසීන්ට …