Day archives: ජනවාරි 5th, 2017

වරාය ඇමති අර්ජුනගේ ලිපියෙන් ගිවිසුම අත්සන් කල ලේකම්ලාගේ වංචාව හෙලිවේ.. නීතිය හමුවට අනිවාර්යයි..

(05.01.2017 – 15:00 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනත උල්ලංඝනය කොට එම අධිකාරිය සතු හම්බන්තොට වරාය සහ එහි දේපල ගිවිසුමක් මගින් පුද්ගලික විදේශීය සමාගමකට එහි අයිතිය 80% ක් වසර 99 ක් හෝ ඊට වැඩි කාලයකට හිමිවන පරිදි චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගමටත් ඉතිරි 20% අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගැනිමටත් …

සිවු දිගින් ගිනිගනී.. ටෙලිකොම් සේවකයෝත් වර්ජනයේ.. අන්තර්ජාල, දුරකතන සේවා අවදානමේ..

(05.01.2017 – 16:40 +0530 – lankatruth.com) ශ‍්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සිදුවන මහා පරිමාන වංචා දුෂණ නවත්වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් එම ආයතනයේ ස්ථිර සේවකයින් විසින් පසුගිය 02 වන දා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේද ක‍්‍රියාත්මකය. සුරකිමු ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ විසින් විරෝධතාය සංවිධානය කර ඇත. …

නින්ජා කල්ලියක් විල්පත්තුවේදී බස් රියකට ගල් ගහයි.. රියදුරා රෝහලේ..

(05.01.2017 – 17:30 +0530 – lankacnews.com) වවුනියාවේ සිට කොලඹ බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. විල්පත්තුවේදී මෙම ගල් ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි මුහුණ ආවරණය කරගත් දෙදෙනෙකු විසිනි. මෙම ප‍්‍රහාරය හේතුවෙන් බස් රථයට අලාබ වී ඇති අතර රියදුරා තුවාල ලබා රෝහල්ගත කර ඇත ෴ ********************************** උදයංග වීරතුංගගේ …

‘අසූචි 70 යි.. වැලි 30 යි..’ ලංකාවේ කිසිදු ආයෝජනයක් අපි නෑ.. – වොක්ස්වැගන් සමාගම නිල ලෙස කියයි..

(05.01.2017 – 20:35 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකාව තුල කිසිදු ආයෝජනයක් තම සමාගම සිදු කර නැති බවත් ඉදිරියට සිදු කිරීමටද මෙතෙක් අදහසක් නැති බවත් ජර්මානු වොක්ස්වැගන් සමාගම පවසයි. සමාගමේ සමුහික සංනිවේදන අංශයේ ප්‍රකාශිකා කර්ටින් හොමාන් මහත්මිය මේ බව නිල වශයෙන් සිරස රූපවාහිනිය කල විමසීමකදී මේ බව සදහන් කර ඇත. එමෙන්ම වොක්ස්වැගන් සමාගමේ නිල වෙබ් අඩවියේ …

නාමල්ගේ හෙළිදරව්ව සනාතයි – වස විස යෙදූ සහල් අල්ලයි

(04.01.2017 – 11:54 +0530 – lankatruth.com) මහින්ද රාජපක්ෂ පාලන සමයේ සතොසට ආනයනය කර තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ පසු වීම නිසා සත්ව ආහාරවලට අලෙවි කළ සහල් තොගයක් කෘමිනාශක සහ රසායනික ද්‍රව්‍ය යොදා නැවත සකසා “රට සහල්” යැයි හඳුන්වමින් අලෙවි කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (03-01-2017) අත්අංගුවට ගෙන තිබේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු වස විස …

මේ වසර පාර්ලිමේන්තුවට විශේෂයි..! මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම..! අධීක්ෂණ කමිටු මගින් විපක්ෂයට 50% ක බලයක්..! පාර්ලිමේන්තුවට නව නීති සම්ප්‍රදායක්..! – කතානායක මහනායක හිමිවරුන්ට කියයි

(05.01.2017 – 02:10 +0530 – lankaenews.com) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධිතියක් මෙන්ම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක අධීක්ෂණ කමිටු (oversight committee) සම්ප්‍රදාය මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන බවත්, පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් පැවැති සාම්ප්‍රදායික නීති වෙනුවට නව නීති සම්ප්‍රදායක් ඇති ​තරන බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. අධීක්ෂණ කමිටු ක්‍රමය මගින් විපක්ෂයටද සියයට පනහක බලයක් ලැබෙන බවද …

ඉල්ලුම් පාර්ශවීය කලමනාකරණය තුළින් බලාගාර නොමැතිව විදුලිය : මෙ.වො.500 ක බලාගාරයක් හදන්න යන වියදම ඉතිරි කරනවා – ඇමැති සියඹලාපිටිය

(04.01.2017 – 23:00 +0530 – lankaenews.com) “මේ වර්ෂය විදුලිබල උත්පාදනය අතින් වෙනදාට වඩා අභියෝග වලට මුහුණ දියයුතු වර්ෂයක්. හේතුව අපේ ප‍්‍රධානම උත්පාදන සාධකය වන ජලය පිළිබඳ ප‍්‍රශ්නයයි. පසුගිය දේශගුණික තත්ත්වයන් මත තමයි මේ ගැටළුව මතුවුණේ. කැබිනට් මණ්ඩලයටත් විශේෂ පත‍්‍රිකා 03ක් ඉදිරිපත් කරනවා කොහොමද මේ වසර ඇතුළත ජනතාව බලාපොරොත්තුවන ආකාරයට කාර්යක්ෂමව විදුලිය ලබාදෙන්නේ කියලා. ඒ හැමතැනම …

‘බලගතු ශ්‍රී ලංකාවක්’ වාර්තාව එළිදක්වමින් අගමැති ප්‍රශ්න රැසකට පිළිතුරු දෙයි

(04.01.2017 – 19:00 +0530 – lankaenews.com) ‘‘අපි එකමුතුයි…! කැබිනට් මණ්ඩලය රැස්වෙනවා නම් අයවැය තුනෙන් දෙකකින් සම්මත කර ගන්නවා නම් මොකක්ද තිබෙන ප්‍රශ්නය..?’’ – ‘බලගතු ශ්‍රී ලංකාවක්’ වාර්තාව එළිදක්වමින් අගමැති ප්‍රශ්න රැසකට පිළිතුරු දෙයි ‘‘ආණ්ඩුව නැතිවෙනවා, මම අගමැති වෙනවා’’ කියා හැමෝටම කියන්න පුළුවන්. අපට ඒවා විශාල ගැටළු නොවෙයි ‘අපි එකමුතුයි. අපි එකට ඉන්නවා. පක්ෂ දෙකක් නිසා …