Day archives: ජනවාරි 6th, 2017

තාජුඩීන් ඝාතනය කළ දින එම රථයේ තවත් කෙනෙක් ඉඳලා…

(06.01.2017 – 16:32 +0530 – lankatruth.com) ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දීන එම මෝටර් රථයේ පිටුපස අසුනේ තවත් පුද්ගලයෙකු සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 19 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස අපරාධ …

මාධ්‍ය ජාල තුල කුහක ජාලය සහ කුහක ජාලයට බිලි වූ ජනාධිපති මාධ්‍ය අංශය

(06.01.2017 – 05:20 +0530 – lankaenews.com) දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ‘රාඩා රා-හො‘ ලෙස ප්‍රචලිත ටිරාන් අලස් ගේ ‘සිලෝන් නිව්ස් පේපර්ස් ‘ නමැති පුවත් පත් ආයතනය බේරා ගැනීම සඳහා මහාරාජා මාධ්‍ය ජාලයේ අධිපති කිලී මහාරාජා ඉදිරිපත් වී සිටී. බංකොලොත් වෙමින් පවතින ටිරාන් අලස්ගේ දිනපතා පුවත් පතේ සහ සති අන්ත පුවත් පතේ කර්තෘ වරුන් දෙදෙනා …

රාජපක්ෂලා මුළු රටම චීනයට උගස් කළ හැටි.., හත්මුතු පරම්පරාවම ගෙව්වත් ගෙවලා ඉවර කරන්න බැරි වරායට ගත් ණය කන්දේ තරම මහින්ද අමරවීර හෙළි කරයි

(05.01.2017 – 23:40 +0530 – lankaenews.com) මිනිස් බිල්ලක් ගන්නයි උද්ඝෝෂන කරවන්නේ..! හම්බන්තොට වරාය ඉදිකරන්න චීනෙන් ගත්ත ණයට අදාළ ණය වාරිකය හා ඊට පොලිය වශයෙන් 2016 රු. කෝටි 864 ක් ගෙව්වා. 2017 අවසානයේ තවත් රු. කෝටි 935 ක් ගෙවන්න ඕනෑ. 2018 රු. කෝටි 995 යි. 2019 රු. කෝටි 1736 යි. 2020 රු. කෝටි 1706 යි. 2021 …

රුපියල් කෝටි 2640 ක වියදමින් ඉන්දියාවෙන් යාපනයට සංස්කෘතික මධ්‍යස්ථානයක්..! ධීවර ගැටළුව නිමා කරනවා – ඉන්දීය විදේශ ලේකම් යාපනයේදී

(05.01.2017 – 23:00 +0530 – lankaenews.com) ඉන්දියානු රුපියල් බිලියන 12 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 2640 ක වියදමකින් සංස්කෘතික මධ්‍යස්ථානයක් යාපනයේ ඉදි කරණ බවත්, ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී අන්දමට මසුන් මැරීම නතර කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවටත් ඉන්දීය විදේශ ලේකම්  සංජෙයි බණ්ඩෙයි යාපනයේදී සහතික විණි. ඉන්දීය විදේශ …

එක ගිණුමක ඩො. මි. 1086 යි..! තව එකක ඩො.මි. 1800 යි..! තවත් එකක ඩො.මි. 500 යි..! රාජපක්ෂලාගේ ඩොලර් බිලියන ගණන් කලු සල්ලි තැන්පත් කළ විදෙස් ගිණුම් වලට වූ දේ රාජිත හෙළිකරයි (විඩියෝ)

(06.01.2017 – 04:20 +0530 – lankaenews.com) සඳරුවන්ට නඩුවක් නැතිව රතු වරෙන්තු නිකුත් කළ අධිකරණය උදයංගව බේරුවා – රාජිත ගෝඨාභය රාජපක්ෂ මිග් ගනුදෙනුවේදී යුක්රේනයේ ජනාධිපතිගේ අත්සන හොරට ගසා දෙවැනි ගිවිසුමක් සකසා ඇති බවත්, රාජපක්ෂලාගේ ඩුබායිහි එක් ගිණුමක ඩොලර් මිලියන 1086 ක්ද, තවත් ගිණුමක ‍ඩොලර් මිලියන 1800 ක් ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 500 ක් ද තිබෙන …