Day archives: ජනවාරි 7th, 2017

‘‘ඔබේ මනස විකෘති වූ පසු හානිය සිදුවන්නේ ඔබට මිස මට නොවේ..’’ – මහාරාජාට අවවාද කරමින් වොක්ස්වැගන් කතාවේ ඇත්ත නැත්ත රනිල් පැහැදිලි කරයි

(07.01.2017 – 05:20 +0530 – lankaenews.com) වොක්ස් වැගන් සමාගම සහ කුරුණෑගල වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ගැන ඇත්ත නැත්ත පැහැදිලි කරමින් කිලී මහාරාජාගේ සිරසට අවවාද කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  ‘‘ඔබේ මනස විකෘති වූ පසු හානිය සිදුවන්නේ ඔබට මිස මට නොවේ..’’ යයි කීය. හොරණ, කඳන කළුගග ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු පියවරේ දෙවන අදියර විවෘත කිරීමේ …

අද මධ්‍යම රාත්‍රියේ සිට රටින් ගෙන්වන සම්බා, නාඩු, රතු කැකුළු සහල් වල බදු වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කරයි

(06.01.2017 – 23:55 +0530 – lankaenews.com) තොග සඟවා සහල් මිල ඉහල යැවූ කූඨ වෙළෙඳුන්ට එරෙහිව ජනතාවට සහන දීමට ගත් තීන්දුවක් – ජීවන වියදම පිළිබඳ ඇමැති අනුකාරක සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් සඳහා බදු අඩු කිරීමට රජය තීරණය කළැයි මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අද සවස නිල නිවේදනයක් මගින් …

ඇමැතිවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාව කඩා කප්පල් කිරීමට මහාරාජා කැමරාකරුවන් 5 ක් යොදවලා : මහාරාජාගෙන් පැයෙන් පැයට උපදෙස්

(06.01.2017 – 23:45 +0530 – lankaenews.com) මුදල් ඇමති රවි කරුණානායක හා ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙ‍ළෙඳ ඇමති මලික් සමරවික්‍රම විසින් ඊයේ  (05 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාව ආවරණය කිරීමේදී  ඒ සඳහා කිලී මහාරාජාගේ මාධ්‍ය ජාලය තම කැමරාකරුවන් 5 දෙනෙකු යොදවා පුවත් පත් සාකච්ඡාව කඩා කප්පල් කිරීමට කටයුතු කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර …

ජනපතිටත් කොකා පෙන්වා මුතුරාජවෙල අනවසර ගොඩකිරීම ජයටම කරගෙන යන හැටි..!

(06.01.2017 – 23:30 +0530 – lankaenews.com) ජාඇළ, දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකක  නීති විරෝධී ලෙස මහා පරිමාණයෙන් සිදුකෙරුණු අනවසර ඉඩම් ගොඩ කිරීමක් පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීමෙන් පසුව පසුගිය හතර වෙනිදා එම ක්‍රියාව මුළුමනින්ම නතර කොට ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනුණු බව ජනාධිපති ලේකම් කාර්යාලය පසුගිය දා  නිවේදනය කළේය. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, …

‘‘විගණන පනත තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට’’ – කතානායක විගණන නිලධාරීන්ට සහතික වෙයි

(06.01.2017 – 23:20 +0530 – lankaenews.com) විගණන පනත නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබඳව පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කර රජයේ විගණන නිලධාරීන්ට කශේරුකාවක් සහිතව රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවත්,  රජයේ මූල්‍ය කලමනාකරණය ජනතාවට ප්‍රශ්න කළ හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර ලක්ෂණයක් බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. කථානායකවරයා මෙසේ …

‘‘පුලුවන්නම් ඕනෑම ජගතෙකු මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න එන්න. අපි 7 වැනිදා හම්බන්තොට එනවා’’ – දිලිප් වෙදආරච්චි

(07.01.2017 – News e Lanka) ‘‘පුලුවන්නම් ඕනෑම ජගතෙකු මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න එන්න. අපි 7 වැනිදා හම්බන්තොට එනවා’’ – දිලිප් වෙදආරච්චි කියද්දී ජුන-අර් මිලියන 300 ක පගාව නොලැබූ නිසා කොළඹ වරාය සේවකයන් උද්ඝෝෂනයට දක්කයි ‘‘හම්බන්තොට සංවර්ධන වැඩපිළිවෙල 07 වැනිදා අපි පටන් ගන්නවා පුලුවන්නම් ඕනෑම ජගතෙකු මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න එන්න . අපි 7 වැනිදා හම්බන්තොට …