Day archives: ජනවාරි 8th, 2017

අගමැති ස්විට්සරලන්තයට.. විමල් අත්අඩංගුවට..?

(08.01.2017 – 18:48 +0530 – lankacnews.com) අනිද්දා දින පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින ලෙස ජතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට දැනුම් දී තිබේ. හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවසට ගිය තලංගම පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම දැනුම් දීම කර ඇත. මේ අතර අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ එදිනට මන්ත‍්‍රීවරයා …

බහුතරය ගත්තොත් ආණ්ඩුව පෙරලෙනවා.. ජනාධිපති දන්න නීතියක් නෑ.. – ජනපති නොදන්න නීතිය සියළු නීතීඥයින්ගේ ගුරුතුමා කියා දෙයි..

(08.01.2017 – 13:20 +0530 – lankacnews.com) ජනාධිපති සහ කතානායක සිටින තුරු අගමැතිවරයා වෙනස් කර නව ආණ්ඩුවක් බිහිකිරීමට ඉඩක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය සාවද්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. ව්‍යවස්ථාවට අනුව නව අගමැතිවරයකුගෙන් සමන්විත නව ආණ්ඩුවක් බිහිකිරීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු …

ත‍්‍රිකුණාමලේ බුදු පිළිම 4කට හානි කරලා – පිළිම 2 කට කළුතෙලුත් වත්කරලා

(08.01.2017 – nethnews.lk) ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04 ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ (07) සහ අද (08) අළුයම් කාලයේදී සංවිධානාත්මක පිරිසක් විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බවයි පොලිසිය පවසන්නේ. උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට එලෙස හානි කර ඇති බවයි …

එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාර ගල්වලින් ගසා භික්‍ෂූන් වහන්සේලාගේ ඔළු පැලලා..

(08.01.2017 – 15:00 +0530 – lankacnews.com) ඊයේ හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර ගල්වලින් ගසා භික්‍ෂූන් වහන්සේලාගේ ඔළු පැලූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. එම විරෝධතාකරුවන්ට පහර දීම සදහා ඇමති රවි කරුනානායක මට්ටක්කුලියෙන් මැරයින් ගෙන්වා තිබූ බවටද ඔහු චෝදනා කලේය. ********************************** මේක රනිල් කල්ලිය සල්ලි හම්බකරන බිස්නස් එකක්.. ජනපතිතුමනි ඉවසුවා …

කුලියාපිටිය ලෝකල් වොක්ස්වැගන්ලාට බදු රහිතව වාහන 400 ක් ගෙන්වන්න අවසර දෙයි..

(08.01.2017 – 15:50 +0530 – lankacnews.com) මතුවන ජනතා විරෝධය හමුවේ යහපාලන ආණ්ඩුව මරු විකල්ලෙන් දගලන බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය. හම්බන්තොට වරාය හා ඉඩම් විකිණීමට එරෙහිව පැවැති සාමකාමී සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයෙන් එය නැවතත් තහවුරු වූ බව ද රණතුංග මහතා පෙන්වා දුන්නේය. වත්මන් ආණ්ඩුව ජනතාව ගොනාට අන්දමින් …

හම්බන්තොට සිද්ධියේ තවත් 20 දෙනෙකු රිමාන්ඩ්

(08.01.2017 – 15:59 +0530 – hirunews.lk/sinhala) හම්බන්තොට – මිරිජ්ජවිල ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා සංවර්ධන කලාපය දියත් කිරීමේ අවස්ථාවේදී ඒ ආසන්නයේ කළහකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයින් 20 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අප වාර්තාකරුව සඳහන් කළේ අගුණුකොළපැලැස්ස සහ හම්බන්තොට යන අධිකරණවල මහේස්ත්‍රාත්වරුන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග …

ආනයනික සහල් සදහා වන බදු අඩු කිරීමේ තීරණයට විරෝධයක්

(07.01.2017 – 22:49 +0530 – hirunews.lk/sinhala) රටේ සහල් අතිරික්තයක් පවතින අවස්ථාවක ආනයනික සහල් සදහා පනවා ඇති බදු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය මගින් දේශීය ගොවීන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා. ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පනවා තිබූ බදු අඩුකිරීමට රජය තීරණය කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ …

හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ

(07.01.2017 – gossiplankanews.com) හම්බන්තොට අද (07) දිනයේ පැවති ශ්‍රී ලංකා- චීන සංවර්ධන කර්මාන්ත පුරය ආරම්භක අවස්ථාවේ  විරෝධතා මතුවිය හැකිබවට තොරතුරු ලැබීම නිසා ඒවා තහනම් කරමින් උසාවි නියෝගයක් පොලිසිය ලබාගෙන තිබුණි. එම තහනම නොතකා දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ස්ථානයේ පිරිසක් විරෝධයේ නිරතවීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් ඇතුළු පිරිසක්ච චීන – ශ්‍රී …

ෆොක්ස්වාගන් සමාගම ලංකාවේ ආයෝජනයක් කර නැහැ – අගමැති කියයි

(06.01.2017 – newsfirst.lk/sinhala) කුලියාපිටියේ ඉදිවන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව රටට අදායම් අහිමි කරන තවත් ව්‍යාපෘතියක් විය හැකි බව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය අනතුරු හඟවයි. ඔවුන් පෙන්වා දෙන්නේ අමතර කොටස් ලෙස ගෙන්වා එකලස් කර මෝටර් රථ මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීම රටට ආදායමක් ලැබෙන මාර්ගයක් නොවන බව ය. තම සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ කිසිදු ආයෝජනයක් …

හම්බන්තොට නොසන්සුන්, තුවාලකරුවන් 28 ක් හම්බන්තොට රෝහලට

(07.01.2017 – newsfirst.lk/sinhala) හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධනා කලාප ව්‍යාපෘතිය එළි දැක්වීමේ අවස්ථාව අතුරතුර ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 28 දෙනෙකු රෝහල්ගත කර තිබේ. හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඔවුන් අතරින් 11 දෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයින් බව ය. ගල් ප්‍රහාර වැදීමෙන් ඔවුන්ට තුවාල සිදුව ඇති …