Day archives: ජනවාරි 9th, 2017

හම්බන්තොට කර්මාන්ත පුරයේ අනාගත කතාව සහ ‘ස්වර්ණභූමියේ මනරම් මාළිගාව කෝ..?“ – විසල්ගේ විග්‍රහය

(08.01.2017 – 17:25 +0530 – lankaenews.com) හම්බන්තොට ආයෝජන කලාපයට එරෙහිව පරාජිත දේශපාලන බලවේග විසින් ගෙනයන ගොරහැඩි උද්ඝෝෂණයක් අපි මාධ්‍ය මගින් දැක්කා. උද්ඝෝෂණයේ නියමුවෝ උනේ ක්‍රිස් සමාගමෙන් මිලියන ගණනක් කෙලපු, මූල්‍ය අවභාවිතයන් නිසා නිතර නිතර වැලිකඩ වන්දනාවේ යන නාමල් ඇතුළු පරාජිත බලවේග වල නියෝජිතයින්. පසුගිය කාලයේ මුන් ගේ කෙරුවාව ගැන ඇති තරම් ලියවී ඇති නිසා නැවත …

බේරේ වැව අවට පදිංචි ජනයාට ස්ථීර නිවාස

(08.01.2017 – 13:10 +0530 – sinhala.adaderana.lk) බේරේ වැව අවට පදිංචි ජනතාවට මේ වසර අවසානවීමට ප්‍රථම ස්ථීර නිවාස ලබාදෙන බව මහා නගර සහා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. බේරේ වැව ආශ්‍රිතව ඉදිකරන ලද මැකලම් පිවිසුම් උද්‍යානය විවෘත කිරීමේ …

එතෙර කොටි යළි ගොරවන්න සැරසෙති

(08.01.2017 – 20:53 +0530 – lankadeepa.lk) ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා නීති යෝජනාවක් සැකසීම සඳහා එල්.ටී.ටී.ඊ  හිතවාදි නීතඥවරුන් ඇතුළු  දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පිරිසක් චෙන්නායි නුවරදී සඳුදා (09) විශේෂ රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි පවසයි. කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ නායකයා හා  අන්තර්වාර ඊළාම් රාජ්‍යය නායකයා ලෙස …

හම්බන්තොට ප‍්‍රහාරයෙන් යහපාලනයේ නිරුවත හෙළිවුණා

(08.01.2017 – nethnews.lk) හම්බන්තොට ප‍්‍රහාරය මගින් ආණ්ඩුවේ යහපාලන නිරුවත පෙන්වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිම්න්තු මන්ත‍්‍රී විජිත හේරත් අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියා. පසුගිය රාජපක්ෂ පාලන සමය්දී ද හම්බන්තොට ජනතාවගේ ඉඩම් අක්කර එකොළොස් දහසක් බලහත්කාරයෙන් පවරා ගත් බව එහිදී ප‍්‍රකාශ කෙරුණා. එවැනි පාර්ශව හම්බන්තොට ජනතාවගේ …