Day archives: ජනවාරි 10th, 2017

ශිෂ්ඨාචාර රටවැසියා අමන්දානන්දයට පත් කරමින් වනචාරී වීරවංශ රිමාන්ඩ්..! නෑදෑයින්ට හෙංචයියන්ට රජයේ වාහන 37 ක් බෙදා රු. 9 කෝටි 16 ලක්ෂයක් පාඩු කරලා

(10.01.2017 – 17:00 +0530 – lankaenews.com) අක්කගේ ලමයින්ට, මස්සිනාලට, ගෙදර බත් තැම්බූ බාල නංගිටත් වාහන බෙදලා (සම්පූර්ණ වාර්තාව) 9 වන ශ්‍රේණිය පමණක් සමත්ව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුව ඉන් ඉවත් වෙද්දී ෆුට්සයිකලයක් හෝ නොතිබුණු නමුත් මහින්ද රාජපක්ෂගේ වනචර දශකයේ ඇමැතිවරයෙක් වී මහජන මුදල් හොරා කෑමෙන් කෝටිපතියෙක් බවට පත් විමල් වීරවංශ නමැති හොර තක්කඩි අන්ත ජාතිවාදී  දේශපාලුවා …

ඩ්‍රෝන අහසට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යය අනුගමනය කිරීමට යයි : ‘‘ඩ්‍රෝන වලට නව නීති ගෙන එනවා’’ නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

(10.01.2017 – 13:25 +0530 – lankaenews.com) ඩ්‍රෝන අහසට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද බ්‍රිතාන්‍යය අනුගමනය කරමින් නීති සම්මත කිරීමට යන බව වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අග්‍රඵලය සේ සැලකෙන බ්‍රිතාන්‍යයේ පසුගියදා ඩ්‍රෝන අහසට යැවීමට පෙර අවසර ගත යුතු යැයි නීතියක් ගෙන ආවේය. ඊට හේතු වූයේ ඩ්‍රෝනයක් පහතට ගැනීමේ දී කුඩා දරුවෙකුගේ මුහුණ තුවාල වීම වැනි ඉතා කුඩා සිදුවීමකි. …

කොළඹ රාජකීය විදුහලේ නව වසරට සිසුන් ලියාපදිංචිය අත්හිටුවා විමර්ශන අරඹයි : වැරදිකාර සිසුන්ට පාසැල අහිමියි : දිවයිනේ සුපිරි විදුහල් 45 ගැනම විමර්ශන : ආදි සිසු සංගම් මාෆියාවටත් රතු එළි

(10.01.2017 – 11:55 +0530 – lankaenews.com) නව වසරට සුපිරි පාසැල් වලට සිසුන් බඳවා ගැනීමේදී සිදුකර ඇතැයි නඟන ලද චෝදනා හේතුවෙන් කොළඹ රාජකීය විදුහලේ සිසුන් ලියා පදිංචි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවා විමර්ශන ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම ක්‍රියාවලිය කොළඹ  සහ පිටපළාත්ද ඇතුළු සුපිරි පාසැල් 45 හේම සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් …

මුදල් අමාත්‍යාංශයටත් ඉර පායයි..! ලක්ෂ දෙකක් මතුවෙයි..!!

(10.01.2017 – 02:25 +0530 – lankaenews.com) මුදල් අමාත්‍යාංශයටත් ඉර පෑයීමෙන් මසකට රුපියල් ලක්ෂ දෙකක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.  2017 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වසර දෙකක් තුළ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලයෙන් බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ මුල් පියවර ඊයේ (09) මුදල් අමාත්‍යාංශයේ දී ආරම්භ විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ‘තිරසර යුගයක තෙවසරක …

ස්වර්ණාගේ සිනමා දිවියට වසර 50 යි : ‘ස්වර්ණාය සිනමාවේ ගැහැණිය’ නමින් සිනමා උළෙලක්

(10.01.2017 – 06:45 +0530 – lankaenews.com) ස්වර්ණා මල්ලවආරච්චි  රංග ශිල්පිණියගේ සිනමා රංගන ජීවිතයට පනස් වසරක් පිරීම නිමිත්තෙන් ඇයට උපහාරයක් වශයෙන් “ස්වර්ණාය සිනමාවේ ගැහැණිය“ නමින් ඇය රඟපෑ අමිල චරිත 10 ක් අඩංගු චිත්‍රපට 10 ක සිනමා උළෙලක් පැවැත්වේ. මෙම සිනමා උළෙල  ජනවාරි 22 වෙනි දින සිට ජනවාරි  26 වෙනි දින දක්වා ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී‘ සිනමා …

එජාප මන්ත‍්‍රීවරුන් පොලූගත් මැරයින් හම්බන්තොට ගෙනයනවා ඇසින් දුටු සාක්‍ෂි.. සියළු රහස් හිරු ඩ්‍රෝන කැමරාවේ..

(10.01.2017 – 03:26 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදි එම පක්‍ෂ ප‍්‍රධන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : එදා දෙවසර සහ මෙදා දෙවසර ඊයේ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ මහාමාත්‍ය චන්ද්‍රබාහු නයිදු මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් ජනපතුමන්ගේ දෙවෙනි පදවි ප්‍රාප්තිය උත්සවශ්‍රීයෙන් සමරනවා. ජනපතිතුමන්ට පොඩ්ඩක් වැරදිලා. දෙවන සංවත්සරය යෙදෙන්නේ ඊයේට …

හම්බන්තොට චීන කොලනියට ගම්මුන්ගේ විරෝධය, ප්‍රචණ්ඩත්වය ගැන ලොව සුපතල Forbes වෙළෙඳ සඟරාව ලෝකයේ ව්‍යපාරික ප්‍රජාවට හඩගා කියයි..

(09.01.2017 – 10:00 +0530 – lankacnews.com) ලෝකයේ ව්‍යපාරික ප්‍රජාවට අතර ඉතා ජනප්‍රිය ලෝකයේ සිටින විශාලතම ව්‍යාපාරියින් මෙන්ම ව්‍යාපාරවල සුදුසු රටවල් සම්බන්ධයෙන් පුවත් පල කරන ෆොබ්ස් Forbes වෙළෙඳ සඟරාව පසුගිය ජනවාරි 7 වෙනිදා ශ්‍රි ලංකාවේ හම්බන්තොට සිදු වූ කලබලකාරි සිද්ධියට සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබා දී තිබුනි. මෙහි විශේෂයෙන්ම සඳහන් කොට තිබුණේ පසුගිය දා චීනයයේ සංචාරය යෙදුණු …

බැඳුම්කර වංචාවේ තරම මෙන්න – බෑනගේ සමාගමේ ලාභය රුපියල් මිලියන 6500 පනියි

(09.01.2017 – 15:38 +0530 – lankatruth.com) හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වාචාවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ 2016. අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 31 ට ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815 ක් බව හෙළි වේ. #1 මහ බැංකු නියමයන්ට අනුව ප්‍රාථමික නිකුතු සමාගමක වාර්ෂික …

අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති….

(09.01.2017 – 12:00 +0530 – lankacnews.com) හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප‍්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත. කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට ගෙන ආ …

හොරණ ටයර් ෆැක්ටරියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..

(09.01.2017 – 09:20 +0530 – lankacnews.com) ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව යයි කියමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පසුගියදා මුල් ගල් තැබුණු හොරණ කර්මාන්ත ශාලාවේ ආයෝජනයන් සම්බන්දයෙන්ද සැක මතුව තිබේ. සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම කිසිදු ටයර් කර්මාන් …