Monthly archives: පෙබරවාරි, 2017

බුද්ධාගමට මුල් තැන : බෙදුම්වාදය තහනම් : සෙනෙට් සභාවක් : ඉඩම් සහ ජල කොමිසමක් : ග්‍රාම රාජ්‍යය ක්‍රමයක් : අලුත් ව්‍යවස්ථාවේ හැඩරුව ගැන අගමැති හෙලිකරයි..!

(27.02.2017 – 23:00 +0530 – lankaenews.com) අලුත් ව්‍යවස්ථාව මගින් කිසිදු පළාත් සභාවකට බෙදුම් වාදය කථා කිරීම තහනම් බවත්, අන් ආගම් වලට සම තැන ලැබෙන අතර බුදු දහමට ප්‍රමුඛස්ථානය හිමි වන බවත්, පාර්ලිමේන්තුවට අමතරව සෑම පළාත් සභාවකින්ම මන්ත්‍රීවරුන් 5 දෙනෙකු බැගින් ද පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීන් 10 දෙනෙකුද ඇතුලත් වන සෙනෙට් සභාව වැනි ද්විතීයික සභාවක් ගොඩ නැගෙන බවත්, …

ලීඩර් ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නියම තොරතුරු ටිකක් ඉල්ලලා..!

(28.02.2017 – 04:50 +0530 – lankaenews.com) ලීඩර් පුවත් පත් ආයතනය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ අපූරු තොරතුරු ප්‍රමාණයක් යුද හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා  සහ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන අශීලා¤ර රජයේ නිලධාරීන් දෙදෙනාගෙන් ඉල්ලා ඇතැයි ලීඩර් පබ්ලිකේෂන් ආයතනය පවසයි. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට, ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට, රිවිර කර්තෘ …

ජනවාරි 8 අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී නොසිටිය ශ්‍රීලනිප ජෙඨෂ්ඨයන්ට අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් අද කොන්දේසි පැනවීමට සදාචාරාත්මක අයිතියක් නෑ – මහාචාර්ය සරත් විජේසූරිය

(27.02.2017 – 19:00 +0530 – lankaenews.com) අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනවාරි 8 වෙනිදා පෙනී නොසිටිය ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට අද අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කොන්දේසි පැනවීමට සදාචාරාත්මක අයිතියක් නැතැයිද, අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනවාරි 8 වෙනිදා පෙනී සිට ජයගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප පක්ෂ නායකත්වය ගත්තේ සහ එහි සාමාජිකයන් සම්මුති ආණ්ඩුවට සම්බන්ධ කරන්නේ තමන් ජනවාරි 8 වෙනිදා ජනතාවට දුන් …

රැඳවියන් රැගෙන ආ බන්ධනාගාර බසයට වෙඩි : ‘සමයං’ පාතාල සාමාජිකයා ඇතුළු 7 ක් මරුට : බන්ධනාගාර නිලධාරීන් 2 ක් ඒ අතර

(27.02.2017 – 16:40 +0530 – lankaenews.com) කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට කරන ලද වෙඩි ප්‍රහාරයකින් අරුණ උදය ශාන්ත හෙවත් ‘සමයං‘ නමැති පාතාල සාමාජිකයා ඇතුළු රැඳවියන් පහක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු 7 ක් මියගොස් තිබේ. සිද්ධිය වී ඇත්තේ අද උදෑසන …

රාජපක්ෂ යුගයේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ දී මහ බැංකුව, නීති උල්ලංඝනය කර ඇති බව හෙළිවේ

(26.02.2017 – 23:00 +0530 – lankaenews.com) රාජපක්ෂ යුගයේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ දී මහ බැංකුව, නීති උල්ලංඝනය කර ඇති බව හෙළිවේ. ජනාධිපතිවරණයට සතියකට පෙර මහින්ද රාජපක්ෂ නිකුත් කළ ගැසට් එකක් කොමිසම හමුවට – මුදල් අමාත්‍යාංශයෙන් නිල නිවේදනයක් 2015 වසරේ ජනවාරි 1 දින එවකට මුදල් හා සැලසුම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන …

නවක වධය වෙනුවෙන් වෙනමම වධකාගාර පවත්වාගෙන යෑම නවක වධ පිළිලයේ උච්චතම අවස්ථාවක්..! දේශපාලන අන්තවාදීන් සහ උසස් අධ්‍යාපනයේ මුල්පුටු මෙතෙක් කර ඇත්තේ කුමක්ද ?

(26.02.2017 – 23:40 +0530 – lankaenews.com) – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වර්තමානය වනවිට නවකවදය සම්බන්ධයෙන් සමාජය තුල පුළුල් කතිකාවතක් ගොඩනැගෙමින් තිබෙන බවත්, ඊට හේතුව  විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක වන නවකවදය සමාජ පිළිලයක් ලෙස එහි උච්චම අවස්ථාවට පැමිණ තිබීම බවත්, නවකවදය වෙනුවෙන් වෙනමම වධකාගාර පවත්වා ගෙන යාම දක්වා විශ්වවිද්‍යාල සිසුන්ගේ ආකල්ප දුෂණය …

රාජපක්ෂලා බේරා ගන්නේ කෙසේද ? රනිල්-සාගල-මහින්ද සිංගප්පූරුවේ ‘ග්‍රෑන්ඩ් හයට්’ හෝටලයේදී රහස් සාකච්ඡාවක්..!

(26.02.2017 – 06:40 +0530 – lankaenews.com) අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක දෙදෙනා විසින් පරාජිත මැදමූලන මහින්ද රාජපක්ෂ සමග රහස් සාකච්ඡාවක් පසුගිය 17 දා සිංගප්පූරුවේදී පවත්වා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත අනාවරණය වේ. අගමැතිවරයා ඕස්ට්‍රේලියාවේ සංචාරය නිමවා එද්දී 17 දා සිංගප්පූරුවේ නැවතී ඇති අතර මැදමූලන මහින්ද රාජපක්ෂ තම …

‘‘වීරවංශ ස්වාධීන වෙන්න හදන්නේ පාර්ලිමේන්තුවේ වැඩියෙන් කාලය ගන්නයි. එයාගේ අවශ්‍යතාවයට පාර්ලිමේන්තුව වන්දි ගෙවන්න බෑ.’’ – ඇමැති ආචාර්ය අමුණුගම

(26.02.2017 – 11:40 +0530 – lankaenews.com) විමල් වීරවංශ පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීමට දරණ උත්සාහය  ගැන විශේෂ කාර්යයභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසන්නේ එය තමන්ට වැඩි පුර කතා කිරීමට කාලය ලබා ගැනීමට කරන උපක්‍රමයක් බවයි. වරක් මුස්ලිම් කොංග්‍රසය ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත්වීම සඳහා ඉල්ලීමක් කර තිබුණත් එය සාර්ථක නොවූ අයුරින්ම මෙවර විමල් වීරවංශ මහතා සිය …

නීතිඥ සංගමයේ විශේෂ මහා සභාවේදී විනිසුරු සංගමයට දැඩි විරෝධය: නීතිපති නම් කරන තේරීම් බාර නිලධාරීන් හමුවේ නිලවරණය මාර්තු 15 දා

(26.02.2017 – 06:00 +0530 – lankaenews.com) නීතිඥ සංගම් නිලවරණය මාර්තු 15 වෙනිදා විනිසුරුවරුන්ගේ සහායකින් තොරව නීතිපතිවරයා විසින් නම් කරන ලද තේරීම් බාර නිලධාරීන් හමුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඊයේ තීන්දු කරන ලදී. පහළ විනිසුරුවරුන් සංගමය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කළ මහා කෙනෙහිළිකම නිසා නිලවරණය කල් දැමීමට සිදුවූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් …

කීත් නොයාර් පැහැර ගැනීමේ ඇතුළත කථාව – චාමර ලක්ෂාන් කුමාරගේ සටහන

(25.02.2017 – 23:45 +0530 – lankaenews.com) මාධ්‍යවේදීන්ගේ හිතවතෙකු ලෙස පෙනී සිටියද මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ධුරය හෙබවූ වසර දහය, “සිවුවැනි ආණ්ඩුව” ලෙස සැලැකෙන ජනමාධ්‍යවේදයට ඒ හැටි සුවදායි කාල පරාසයක් නොවීය. දුසිම් දෙකකට වඩා වැඩි ගණනක් මාධ්‍යවේදීන් ඝාතනය වූ තවත් එවැනිම වූ ගණනක් පැහැර ගැනීම්, ශාරිරික පීඩාවනට ලක්වූ ඒ සමය, මාධ්‍යවේදීන්ට “භීම” සමයක්ම විය. රාජපක්ෂ පාලනය …