Day archives: මාර්තු 2nd, 2017

ටොප් 9 චෝදනාව රාජිතට

(01.03.2017 – 13:28 +0530 – sinhala.adaderana.lk) ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි නව වන හෙළිදරව්ව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව සිදු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. පිළිකා රෝගීන්ට සහන …

ලෙබනනයේ හොරෙන් සිටි ලාංකිකයන්ට හඳ පායයි..! මංගලගේ ඉල්ලීම පිළිගෙන පොදු සමාවක්..!!

(01.03.2017 – 23:50 +0530 – lankaenews.com) විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසින් ලෙබනනයේ නීත්‍යානුකූල නොවන ලෙස ජීවත්වූ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් වෙත පොදු සමාවක් ලබාදෙන මෙන් ලෙබනන් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීම අනුව ලෙබනන්හි නීත්‍යානුකූල නොවන ලෙස ජීවත්වූ ශ්‍රී ලාංකික විගමණික සේවකයන් වෙත පොදු සමාවක් ලබාදීමට ලෙබනන් රජය එකඟ වී තිබේ. මෙම පොදු සමාව යටතේ …

රාජපක්ෂලා බැඳුම්කර නිකුතුවලින් 80% ක් හිතවතුන් අතර බෙදා දීලා..! – මුදල් අමාත්‍ය රවී

(01.03.2017 – 23:00 +0530 – lankaenews.com) මහ බැංකුව කාර්යයක්ෂම කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි ඉකුත් පාලන සමයේ බැඳුම්කර නිකුත් කිරීමේ දී අක්‍රමිකතා හා නීතියට පටහැනි ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබුණ ද එම ණයකර ආපසු ගෙවීමට රජයක් ලෙස ඊට බැඳී සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. එබැවින් ඒ සම්බන්ධයෙන් …

පාසැල් සිසුන් අනතුරේ..! දරුවන් ආරක්ෂා කර ගන්න..! බැරිවුනොත් විදුහල්පතිලා පුද්ගලිකව වගකිව යුතුයි..! අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් විශේෂ චක්‍රලේඛයක්..! පොලිස්පතිටත් කොපියක්..!!

(01.03.2017 – 09:05 +0530 – lankaenews.com) රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරෙහිවත්, වෙනත් අන්තගාමී මතවාද පාසැල් සිසුන් අතර ප්‍රචලිත කිරීමට ඇතැම් පුද්ගලයන් සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් කටයුතු කරන බවටත්, එය පාසැල් වල ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සහ පාසැල් සිසුන්ගේ විනය පවත්වාගෙන යෑමට බාධාවක් වී ඇති බවටත් මවුපියන් විසින් සිදුකරන ලද පැමිණිලි සහ අනාවරණය වූ සෙසු කරුණු …

පවන් යයි : ඩෙප් එයි : ශ්‍රී ලංකාවේ 45 වන නව අගවිනිසුරු පත්වෙයි

(28.02.2017 – 23:30 +0530 – lankaenews.com) රාජපක්ෂ රෙජීමය විසින් ඔළුවෙන් සිටුවා තිබූ අධිකරණ පද්ධතිය යලි දෙපයින් නගා සිටුවීම සඳහා මහත් මෙහෙයක් කළ අගවිනිසුරු කනකසභාපති ශ්‍රී පවන් මහතා අද (28) සිට විශ්‍රාම යනු ලබන අතර නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ව්‍යවස්ථා සභාව විසින් නම් කර ජනාධිපතිවරයා වෙත යවා තිබේ. ඔහු හෙට නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා …

කලුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ නොකී කතාව…!

(28.02.2017 – 23:30 +0530 – lankaenews.com) බන්ධනාගාරය පිළිබඳ හෝ ආයතනය හා සබැඳි කාරණා පිළිබඳ ලිවීමේ කිසිදු අදහසක් අප තුළ කිසිදා ඇති නොවූ නමුත්, වළක්වාගත හැකිව සහ වළක්වාගත යුතුව තිබූ කලුතර බන්ධනාගාර බස්රථයට ප්‍රහාරයක් එල්ලවී 7 දෙනෙකු ඝාතනය වීමේ ඛේදවාචකය වළක්වා ගැනීමට අසමත් වූ පිරිස්වල නොසැලකිල්ල පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අටියෙන් සිදුවීමට අදාළ පරීක්ෂණයට බලපෑමක් විය …

‘‘වධ හිංසා පැමිණවීමේ එක් සිද්ධියක් වුව වත්මන් ආණ්ඩුව සලකන්නේ අතිශයින්ම බරපතල සිද්ධියක් ලෙසයි’’ : මංගල ජිනීවා සමුළුවට ලංකාවේ මානව හිමිකම් සුරැකීමේ ‘ප්‍රගති වාර්තාව’ ඉදිරිපත් කරයි

(28.02.2017 – 23:30 +0530 – lankaenews.com) (සම්පූර්ණ කතාවේ සිංහල පරිවර්තනය) සම්මුතියෙන් හා අදහස් විමසීමෙන් තොරව එළඹි පෙර ව්‍යවස්ථා මෙන් නොව, 3 වන  ජනරජ ව්‍යවස්ථාව වන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ නියම අපේක්‍ෂාවන් පිළිබිඹු වනු ඇතැයි විශ්වාස කරන බවත්, එය කෙටුම්පත් කිරීමට පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේදී මුළු පාර්ලිමේන්තුවම ඒකමතික ත‍ීරණයකට පැමිණි බවත්, සත්‍ය සෙවීමේ කොමිසමේ නීති …

සයිටම් සමීරගේ වෙඩි තැබීමේ නාටකයේ මෙතෙක් එළියට ආ සත්‍ය කතාව..! සමීර සයිටමයෙන් ඉවත් කරයි..!!

(28.02.2017 – 22:30 +0530 – lankaenews.com) සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න ගේ වාහනයට පසුගිය පෙබරවාරි 6 වෙනිදා රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය තමාට ජීවිත තර්ජන ඇති බව පෙන්වීම සඳහා රඟ දක්වන ලද නාටකයක් බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වූ පොලිසිය මේ වන විට සොයා ගෙන තිබේ. නාටකය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා …

යකෝ පුදුම මගුලක්නේ..! ජනාධිපතිට නීත්‍යාණුකූලව උප කුලපති කෙනෙක් පත් කරන්නත් බැරිද ? යහපාලනය ඉස්මොල්ලේ ගිහිල්ලද ?

(28.02.2017 – 06:30 +0530 – lankaenews.com) යහපාලනය යන්නෙහි සැබෑ අරුත නිසි ලෙස තේරුම් නොගන්නා පසුගිය වනචර දශකයේ තක්කඩියන් යහපාලනය අවභාවිතා කරමින් සිටින බව පෙනී ගිය ආසන්නතම සිදුවීම නම් ජනාධිපතිවරයා තම බලතල අනුව නීත්‍යාණුකූලව මෙන්ම නිවැරදි ලෙස තීන්දු ගනිමින් පත් කරන ලද රාමනාදන් කන්නන් මහාධිකරන විනිසුරුවරයාට එරෙහිව වනචර දශකයේදී කුක්කන් මෙන් සිය වල්ග දෙපරහැන්ද අස්සේ ගසා …