Day archives: මාර්තු 5th, 2017

පොට්ටු අම්මාන් ශෛලියේ අපරාධ සහ මළ සමයං අපරාධ මර්දනය..! – චාමර ලක්ෂාන් ගේ විචාරය

(04.03.2017 – 14:20 +0530 – lankaenews.com) “සමයං” නොහොත් අරුණ උදයංග ඝාතනය “පාතාල” ක්‍රියාකාරිත්වය පිළිබඳ සංවාදයක් රට තුළ නිර්මාණය කර තිබේ. සැබැවින්ම මේ දිනවල මාධ්‍ය වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ චිකාගෝ පන්නයට සිදුවූ “සමයං” ඝාතනය හා සම්බන්ධ පුවත්වලටය. මෙම සමස්ත සිදුවීම පිළිබඳ පුවත් මවන ආකාරය ද අපූරුය. සමාජයේ වරදින් “සමයං”ට මෙම ඉරණම අත්වුණ බව කියමින්, ඔහුට යම් …

මළ ‘සමයං‘ ගැන නොමළ සමනලයන්ට ලියුමක්..!

(03.03.2017 – 11:30 +0530 – lankaenews.com) ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් ‘සමයං’ නම් විසි අට හැවිරිදි තරුණයාගේ ඝාතනයත් සමඟ ඔහුගේ දාමරික ක්‍රියාවලට රට පුරා මහත් ප්‍රසිද්ධියක් ලැබුණා. මිනීමැරුම් තුනක් මිනීමැරීමට තැත් කිරීම් දෙකක් සහ නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ඔහු වසර කිහිපයක් තිස්සේ කඩුවෙල …

ත්‍රි’මලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේ

(03.03.2017 – lankaenews.com ඇසුරෙන්) 2008-2009 වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි  කාලයේදී ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත්ව සරසවියට ඇතුළත් වීම සඳහා බලා සිටි දෙමළ දරුවන් 6 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ බිහිසුනු අපරාධයට සම්බන්ධ තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම …

‘‘මෙල්බර්න් ජෝගි රාත්‍රියට මං ගියේ ක්‍රිකට් ආයතනයේ වියදමින් නොවේ..! වාහන අවභාවිතා ගැන දැනටමත් සොයනවා..!!’’ – ලංකා ඊ නිව්ස් චෝදනා රැසකට ක්‍රීඩා ඇමැති දයාසිරි පිළිතුරු දෙයි

(03.03.2017 – 03:20 +0530 – lankaenews.com) ‘ක්‍රිකට් ඒඩ්‘ මෙල්බර්න් ජෝගි රාත්‍රිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් ලංකා ඊ නිව්ස් ඊයේ (01) පළ කළ ලිපියෙන් තමන්ට එල්ල කර ඇති චෝදනා වැරදි යයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ලංකා ඊ නිව්ස් අමතා පිළිතුරු දුන්නේ ය. ලංකා ඊ නිව්ස් ලිපියේ සඳහන් පරිදි තමන් ඕස්ට්‍රේලියාවට ගියේ ක්‍රිකට් ආයතනයේ මුදලින් නොවන බව …

අර්ජු¤ සහ ධම්මි¤ රණ¤¤ග අයිය මලෝ වරායේ තවත් සුපිරි හොරකමක..!

(02.03.2017 – News e Lanka) වරාය අධිකාරියට අයත් දේපල විකුණාගෙන කෑම තම එකම අරමුණ කරගත් ධම්මි¤ රණ¤¤ග නැමති අධ්‍යාපන සුදුසුකමක් නැති පාර්ලිමේන්තුවේ උසස් නිළතල කමිටුව මඟහරිමින් සිටින වරායේ වර්තමාන සභා¤¤ තම ඇමැ¤ සහෝදරයා වන අර්ජු¤ රණ¤¤ග සමග එකතුවී වරාය අධිකාරියට අයත් විජය කුමර පාලමේ විශාල ගුදම් සංකීර්ණයන් දෙකක් සහ මහවැලි සිමෙන්ති සමාගම අසල ඇති භුමිය …

‘‘රාජපක්ෂගේ දූෂිත බැඳුම්කර චෝදනා අසත්‍ය නම්, අධිකරණයට යන්න’’ – මුදල් ඇමැතිගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක්…! : ‘‘මහින්ද වෙනුවෙන් අපි යනවා’’ – බන්ධුල බාරගනී

(02.03.2017 – 23:30 +0530 – lankaenews.com) බැඳුම්කර නිකුත් කිරීමේ දී රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ දූෂිත ආකාරය සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු අසත්‍ය නම් අධිකරණය හමුවට යන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙවැනි කරුණු සාකච්ඡා කළ යුත්තේ ආගමික ස්ථානවල හෝ දේශපාලන වේදිකාවල නොව …

බැඳුම්කර වංචාවන්ට පමණක් දෙවැනි ‘පිටිය-වැග වංචාවට’ මහ බැංකුවේ මොනිටරින් බෝර්ඩ් එක දත මදී : ජනාධිපතිගේ නම විකිණීම අහවර නෑ

(02.03.2017 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවන්ට පමණක් දෙවෙනි විය හැකි රු.බිලියන ගණනක ‘පිටිය-වැග වංචාවට’ ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘මොනිටරින් බෝර්ඩ් එක’ දත මදින බව ‘නිව්ස් ඊ ලංකා’ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ වැඩක්’ යයි කියමින් කූඨ ව්‍යාපාරික ඩබ්. එච්. කේ. පිටිය-වැග …