Day archives: මාර්තු 7th, 2017

තක්කඩියෙකි හොරෙකි මුළු ලොව මවිත කළ..! ඉනාමලුවේ සුමංගල වසර 20 ක් පුරා දඹුලු විහාරයෙන් රු. කෝටි 1970 ක් හොරකම් කරලා : බෞද්ධ කොමසාරිස් ; ජඩමාධ්‍යකාරයෝ හවුල් : මෙන්න සාක්කි..!

(07.03.2017 – 18:30 +0530 – lankaenews.com) රංගිරි දඹුලු විහාරයේ අධිපතිව සිටි ඉනාමලුවේ සුමංගල නමැති සිවුරුකාර හොර දෙටුවා විසින් වසර 20 ක් තිස්සේ රුපියල් කෝටි 1970 කට අධික මහා ධනස්කන්ධයක් පිල්ලි ඇර ඇතැයිද ඔහුට ඒ සඳහා එතෙක් මෙතෙක් සිටි බෞද්ධ කොමසාරිස් වරුන් ද, නිලධාරීන්ද, පළාතේ ජඩමාධ්‍ය මාෆියා කරුවන්ද උදව් කර, ඔවුන්ද එම මුදලින් විශාල පරිමාණයෙන් අල්ලස් …

එජාප මන්ත්‍රීගේ බලපෑමෙන් බිංගිරිය පොලීසිය චූදිතයෙකු නිදහස් කරයි

(06.03.2017 – 23:45 +0530 – lankatruth.com) බිංගිරිය බෝවත්ත ප්‍රදේශයේදී ඊයේ (05) පස්වරුවේ සිදුව ඇති යතුරුපැදි මෝටර්රථ අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් වයස අවුරුදු 24ක පසුවන තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අනතුරට චෝදනාලැබ අත්අඩංගුවට ගත් මෝටර්රථය පැදවූ රියදුරා ඇපමත මුදාහැර තිබේ. එම තරුණයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඔහුගේ දේහය නිවසට ගෙන ඒමටත් පෙර මෙසේ මොටර්රථය පැදවූ පුද්ගලයාට ඇප …

කෝටි 80 ක් කුඩු සමග අයෙක් අත්අඩුංගුවට

(06.03.2017 – 22:31 +0530 – lankatruth.com) රුපියල් කෝටි 80 ක් අධික වටිනාකමකින් යුත් “බ්‍රවුන් සුගර්” වර්ගයේ හෙරෝයින් කිලෝ 13කට ආසන්න ප්‍රමාණයක් සමග ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අද (06) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් – නාගලගම්වීදිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවටගෙන ඇති අතර මේ වනවිටත් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය සඳහන් කරයි. මීට අමතරව අදාළ සැකකරුගේ නිවස …

දූෂණ විරෝධී හඬෙන් IMF එකට අනතුරු ඇඟවීමක්

(06.03.2017 – 12:56 +0530 – lankatruth.com) මෙරට රාජ්‍ය ආයතන විකිණීම සඳහා උපදෙස් දීමට ලංකාවට නොඑන ලෙස සඳහන් කරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) ලිපියක් මගින් දන්වා ඇත. එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගේ අත්සනින් එම ලිපිය යොමු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුලෙන් ලබා දුන් මුදල් දූෂිත ගණුදෙනු සඳහා යෙදවූවන්ට දඬුවම් කර එම …

බැඳුම්කර මගඩියේ සල්ලි රට යවන සැලසුමක් ?

(06.03.2017 – 15:42 +0530 – sinhala.adaderana.lk) අර්ජුන් ඇලෝසියස්ට හිමි මෙන්ඩිස් අරක්කු සමාගම විසින් පාසිකුඩා වෙරළ පාරේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පවතින බවත්, මේ පළාත්වල ඉදිකිරීම් ගැන  ඡායාරූප අරගෙන පටිගත කොට රූපවාහිනී නාලිකා වල වාර්තා කළ පසු එම පළාතේ ඉඩම් නිලධාරියාට වෙඩිතැබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. එලෙස  ඉදිවන්නේ අරක්කු නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවත්,  ලැබී …

අගමැතිතුමනි.., වසර 13 කට පසුවත් යලි ඒ කුමන්ත්‍රණය කිරීමට පාදෙණියට ඉඩ දී බකං නිලාගෙන සිටිනවාද? එජාප වෛද්‍යවරයෙකුගෙන් විවෘත ලිපියක්

(06.03.2017 – 21:30 +0530 – lankaenews.com) 2001 මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා වසර 7 කට පසු නව රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය. පාර්ලිමේන්තුවේ අති මහත් බහුතරයක් තිබියදී හිටපු ජනපතිනිය ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව එම රජය 2004 දී පෙරළා දැමුවේ අන් කිසිවෙකු නොව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වත්මන් ඒකාධිපති සභාපති අනුරුද්ධ පාදෙණිය බව අද …

යපස් වල යකඩ තිබෙන බව සොයා ගත්, බල්ලාගේ වැඩේ කරන බූරුවෝ..! කැළණියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධිය මරා එහි ආදාහන කටයුත්ත කරන හැටි..!

(06.03.2017 – 23:00 +0530 – lankaenews.com) 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල යනතේ 24A වගන්තියට අනුකූලව 1985 දෙසැම්බර් 18 දින නියෝගයන්ට අනුව 1986 ජනවාරි මස 01 දින එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට අනුකූලව ආරම්භවූ කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පැවති මහින්ද රාජපක්ෂ රජය විසින් විනාශ කර අවසන්වූ පසු යහපාලන රජය මිහිදන්කර …

මේ ඔබලාගේ අවසන් මිනිස් ආත්මය බව වටහා නොගන්නේ ඇයි..? පා(වා)දෙනියලා ගේ ජොස්තර සංගමයට රෝගියෙකුගෙන් ප්‍රශ්න පත්‍රයක්..!

(06.03.2017 – 22:10 +0530 – lankaenews.com) • ඔබ සංගමය මුල් වකවානුවේ වෛද්‍ය සභාවට විරුද්ධ වුනේ ඇයි ? • එහි සභාපති තනතුරට කාලෝ ෆොන්සේකා පත්කිරීමේදී විරුද්ධ වුනේ ඇයි? • වෛද්‍යවරුන් පෞද්ගලික සේවාවෙන් ලබන ඉතා ඉහළ ආදායම් සඳහා බදු අයකිරීමට රජය සැරසෙද්දී ඊට විරුද්ධ වුනේ ඇයි? • තමන් හද්දා පිටිසරින් පැමිණි වෛද්‍යවරුන් බව දැන දැනත් තම දරුවන්ට …

බැසිල් ගලවාගන්න රතන හිමි පෙරට : අතුරලියේ රතනගේ අඳනකඩය අස්සෙන් මතුවූ මෙතෙක් නෑසූ ගඳ ගහන කතාව – 2 කොටස

(06.03.2017 – 20:30 +0530 – lankaenews.com) ශ්‍රී ලංකා ජාතික සභාව නමින් බැසිල්ගේ ගෝල බාලයින් වන ධම්ම දිසානායක, චරිත හේරත් යොදවාගෙන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා තවත් සංවිධානයක් එළියට දැම්මේය. මේ උන්වහන්සේ තවත් දේශපාලන පාවාදීමකට තනාගත් ආයතනයක් බව අනාගතය පිරික්සීමේදී පෙනීයන කරුණකි. ජනතා මිතුරෝ, ජාතික සංඝ සභාව, ත්‍ර‍ස්ත විරෝධී සංවිධානය, ජාතික ඒකාබද්ධ කමිටුව, වීර විදහන, සිහළ …

විමල් අධිකරණ ඉතිහාසය අලූතින් ලියවයි.. නීතී සහය නැතිව විත්ති කූඩුවේ අඩපැයකදී කල මල් විසිරෙන කතාව මෙන්න..

(06.03.2017 – 19:28 +0530 – lankacnews.com) මට අදාළව බල පැවැත්වෙන නීති ආශූ මාරසිංහ – ලසන්ත අලගියවන්න සම්බන්ධයෙන් අප්‍රාණික තත්වයට පත් වී තිබෙන්නේ කුමන හේතුන් මතද? – විමල් වීරවංශ අධිකරණයෙන් විමසා සිටී තමන්ට අදාළව බල පැවැත්වෙන නීති ආශූ මාරසිංහ – ලසන්ත අලගියවන්න යන අය සම්බන්ධයෙන් අප්‍රාණික තත්වයට පත්වී තිබෙන්නේ කුමන හේතූන් මතදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, …