Day archives: මාර්තු 8th, 2017

අර්ජුන් මහේන්ද්‍රන්ට ජනපති කොමිසමෙන් නොතීසි

(08.03.2017 – 18:23 +0530 – hirunews.lk/sinhala) ප්‍රශ්ණ ගත මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. බැදුම්කර සිද්ධිය පිලිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම විසින් මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ ලබන 10 වනදා ඔහු කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දන්වමින්. මේ අතර ප්‍රශ්නගත බැදුම්කර …

අගමැතිගේ ජනපතිගේ අණ නොතකන ICTA ලොක්කා කවුද ?

(07-03-2017 – lankatarget.com) පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පත්වන දින 100 ආණ්ඩුවෙහි තනතුරු අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දියත් කරනු ලබන ICTA ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලබන මුහුන්දන් කනකේ නැමැති පුද්ගලයා.. එකී දින සියය ඇවෑමෙන් පසුවද අයි.සී.ටී.ඒ. ප්‍රධාන විධායක පුටුවෙහි රජ කරමින් සිටීම මේ වනවිට අර්බුදකාරී තත්වයකට පත්ව ඇත. මුහුන්දන් කනකේ අයි.සී.ටී.ඒ. අධ්‍යක්ෂ මණ්ඩලයේ පමණක් කටයුතු …

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියවන්නාවටත් උඩින් ගලයි.. විමල්ගේ ස්වාධීන වීම පිලි නොගනී.. ශ‍්‍රීලනිපය පිලිගනී..

(08.03.2017 – 13:34 +0530 – lankacnews.com) පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉඩ දිය නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ඒ ආකාරයෙන් මන්ත‍්‍රිවරුන් ස්වාධීන වීමට ක‍්‍රියාකලහොත් ගැටළු ගණනාවක් ඇතිවන බවද කී කතානායකවරයා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පිලිගත් දේශපාලන පක්‍ෂ හයක් පමණක් යයිද කීවේය. මෙම තීරණයට …

විල්පත්තුවේ තවත් අක්කර 175 ක් පුද්ගලික සමාගමකට !

(08.03.2017 – 10:49 +0530 – lankatruth.com) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් පරිදි රොහාන් ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එච්.වී.එ්. ෆුඩ් සමාගම යටතේ ක්‍රියාත්මක වන එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස එම පුද්ගලික සමාගමට ලබා දී ඇති බව පරිස සංරක්ෂණ භාරයේ, ජ්‍යෙෂ්ඨ …

තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා

(07.03.2017 – gossiplankanews.com) තම සමීප ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගී වන්නට ගමන් කරමින් සිටි මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වාහනයට සුනඛයෙකුට බියේ පැනයමින් සිටි වසුපැටවෙකු අහම්බයෙන් හැපීමේ සිද්ධියක් පසුගියදා ඒකල ප්‍රදේශයේදී සිදුව තිබේ. මෙම අවස්ථාවේ තුවාල ලද ඌ වේදනාවෙන් කෑගසමින් එතැන වැටී තිබේ. අනතුරින් අලාබවූ තම වාහනය හෝ ගමන ගැන නොසලකා හරින ලද වෛද්‍යවරයා වහාම වාහනයෙන් …

අන්ත්‍රාවයි..! උතුරේ H1N1 ඉන්ෆ්ලුවන්සාව පැතිරේ..! දැනටමත් සැක 400 ක් : ස්ථිරවම 65 ක්..!! උතුරේ එක රෝහලකවත් පරීක්ෂණ පහසුකම් නෑ..!!

(08.03.2017 – 07:30 +0530 – lankaenews.com) උතුරු පළාතෙන් එච්-1 එන්-1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් හාරසීයක් පමණ මේ වන විට හමු වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝහලේ දැනට නේවාසික රෝගීන් සංඛ්‍යාව 244 ක් බවත් ඉන් 80 දෙනෙකු ගර්භණී මවුවරුන් …

බැඳුම්කරය ගැන පිටු 225 ක ලිපිගොනුවක් ජනාධිපති කොමිසමට – බැඳුම්කර ගනුදෙනුව ගැන වසන්ත සමරසිංහගෙන් තව හෙළිදරව්වකුත්

(07.03.2017 – 10:29 +0530 – lankatruth.com) මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර මිලදී ගැනීමට මහ බැංකු මුදලින් රුපියල් මිලියන 31,000 ක් ලබාදී ඇති බව අභ්‍යන්තර විගණන වාර්තා මඟින් තහවුරු කර ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි. එම රුපියල් මිලියන 31,000 න් …

මහ බැංකුව ආණ්ඩුවට අනතුරු අඟවයි

(08.03.2017 – 00:50 +0530 – lankatruth.com) විදේශ සංචිත අඩුවීමත් අපේක්ෂිත ආයෝජන අවස්ථා නොලැබීමත් නිසා මේ වර්ෂයේදී විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බවට මහ බැංකුව ආණ්ඩුවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. පසුගිය 2015 පෙබරවාරි වනවිට තිබූ ඇමෙරිකන් ඩොලර් බිලියන 4.53 ක විදේශ සංචිත 2016 අවසන් වනවිට ඩොලර් බිලියන 2.60 දක්වා අඩුවී ඇති බවත් එම හේතුව නිසා …

ඉන්දීය ධීවරයින් 24 ක් අත් අඩංගුවට ගත් දිනට පසුදා තවත් ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදේදී වෙඩි තිබ්බේ කව්ද ?

(07.03.2017 – 23:30 +0530 – lankaenews.com) මාර්තු 6 වෙනිදා රාත්‍රී ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී කිසියම් පිරිසක් විසින් ඉන්දීය ධීවරයින්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත්, ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවත්, ඉන්දීය ධීවරයෝ බරපතල චෝදනාවක් කරති. ඉන්දීය ධීවරයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල කළ ද, ශ්‍රී …

සීතා අරඹේපොල විශේෂඥ වෛද්‍යවරියගේ කතාවෙන් ‘වියත්මග’ සභාවම තුශ්ණිම්භූතයි..

(07.03.2017 – 10:00 +0530 – lankacnews.com) රාජ්‍ය සෞඛ්‍යය සේවය සහ රාජ්‍ය සෞඛ්‍යය අධ්‍යාපනය කඩා නොවැටීමට ඉඩ නොදි එහි ප්‍රබලතාවය ගුණාත්මක භාවය අඛණ්ඩව රැක ගනිමින් පෞද්ගලික සෞඛ්‍යය අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍යය සේවය ද එකසේ ප්‍රමිතියකින් යුක්තව පවත්වා ගෙන යාම අනාගතයේ බිහිවන පිරිපුන් රටක් තුලින් බලාපොරොත්තුවන බව පසුගිය දා පැවති වියත්මග පලමු වාර්ෂික සමුළුව අමතමින් විශේෂඥ වෛද්‍ය …