Day archives: මාර්තු 9th, 2017

‘‘දුහුල් ඇඳුමක් ඇඳගෙන මගේ කාමරයට එන්න..!’’ ස්වර්ණවාහිනී අලුත් ලොක්කා නිවේදිකාවන් ‘පුහුණු’ කරලා

(09.03.2017 – 10:35 +0530 – lankaenews.com) ලංකාවේ පළමු පෙලේ රූපවාහිනී නාලිකාවක් වූ ස්වර්ණවාහිනි නාලිකාව දැඩි අර්බුදකාරී තත්වයකට මෙන්ම නීච තත්ත්වයකට වැටී ඇතැයි එහි සේවකයෝ පවසති. පසුගිය සිකුරාදා සිදු වූ මේ අලුත්ම සිදුවීම පිළිබඳව එහි සේවකයෙකු ලංකා ඊ නිවුස් වෙත පැවසුවේ මෙවන් කතාවකි. මීට මාස අටකට පමණ පෙර ස්වර්ණවාහිනී ‍නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා නිවේදක නිවේදිකාවන් …

සයිටම් පමණයි, වෙනත් සටන් පාඨ වලට අපි නෑ : GMOA නිරුවත හෙළිවේ : පාදෙණියලා පාගමන වර්ජනය කරයි

(09.03.2017 – 03:40 +0530 – lankaenews.com) “රජයේ වෛද්‍යවරුන්“ නමැති අසම සම කුලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් ඉතිහාසයේ සෑම අවස්ථාවකම පෙනී සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් ත්‍රස්තවාදී කණ්ඩායම සිය සැබෑ නිරුවත නැවත වරක් රටට ප්‍රදර්ශනය කර තිබේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනෙකුත් සංවිධාන සහ දේශපාලන පක්ෂ සමග ඊයේ (08) පැවැත්වූ ‘අධ්‍යාපන, සෞඛ්‍ය විකිණීමට එරෙහි“ …

වීරවංශගේ ස්වාධීන නාඩගමට එරෙහි වූ කතානායකට ‘නපුංසකයා’ කියා බැන වදී..! 9 වතාවක් කතානායක නියෝග නොතැකූ වනචාරී දිනේෂ්ට දින 7 ක් සභාව තහනම්..! හොරුන්ට ලැබුනේ ඡන්ද 22 යි

(08.03.2017 – 23:30 +0530 – lankaenews.com) – සම්පූර්ණ වාර්තාව කියවන්න – ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් හැසිරෙන ලෙස කථානායකවරයා 9 වතාවක් කළ ඉල්ලීම් අලුයම ලූ කෙළ පිඩ සේ ඉවත ලා සිය ආසනයේ තිබූ මයික්‍රෆෝනය ඇද දමමින් දිගින් දිගටම වනචාරියෙක් ලෙස හැසිරුණු දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සභා වාර 7 කට …