Day archives: මාර්තු 10th, 2017

‘‘නිරෝගී මිනිසෙක් පිස්සෙක් කරන්න හදනවා..’’ ඇමති චම්පිකගේ වික‍්‍රමයක් ලිඛිතව GMOA අතට

(10.03.2017 – 00:16 +0530 – lankacnews.com) චමිපික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත තමන්ව 2016.09.10 දින ඇමති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහ පොළිස් නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අංගොඩ මානසික රෝහලේ නවතා සති 05 පුරා විදුලි කම්පන ප්‍රතිකාර කල බවත් එම ප්‍රතිකාර සිදු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා බවටත් චමිපික රණවක අමාත්‍යවරයාගේ හිටපු පුද්ගලික සහකාර …

කෝප් කමිටුව SAITM විමර්ශව අරඹයි…

(09.03.2017 – 22:43 +0530 – lankatruth.com) මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කිරීමට අද (09) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී තීරණය කර ඇත. අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය කේ. හිරිකුඹුරේගම මහත්මිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන …

විදුලි සේවකයෝ වර්ජනයකට සැරසේ

(09.03.2017 – 16:14 +0530 – lankatruth.com) විදුලි බලමණ්ඩල සේවකයන්ට ඇති වී තිබේන වැටුප් විෂමතාවය විසඳීමට කටයුතු නොකරන බැවින් 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි. මේ අනුව ඉංජිනේරු නොවන ශ්‍රේණිවල සේවය කරන සියලුම දෙනා මෙම කාලය තුළ ලෙඩ නිවාඩු …

බලහත්කාර වඳ සැත්කම් හෙළිදරව් කළ මාධ්‍යවේදියා පොලීසියට කැඳවයි

(09.03.2017 – 17:51 +0530 – sinhala.adaderana.lk) බලහත්කාරයෙන් උපත් පාලන ක‍්‍රමයකට නතු වන්නැයි දඹුල්ල රෝහලේ මව්වරුන්ට සිදු කෙරුණු බලපෑම් පිළිබඳ තොරතුරු අනාවරණ කළ අද දෙරණ දඹුල්ල වාර්තාකරුට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබේ. එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව අද දෙරණ දඹුල්ල වාර්තාකරු අද (09) දිනයේ දඹල්ල පොලීසියට කැඳවා තිබුණි. බලහත්කාරයෙන් උපත් පාලන ක‍්‍රමයකට නතු …