Day archives: මාර්තු 11th, 2017

ශ්‍රී ලංකා ‘ජෝකර්මේන්තුවේ‘ ඇනස්ලි බර්ටි සැමුවෙල් වෙනුවට ඩලස් විමල් දිනේෂ්..! – චාමර ලක්ෂාන් ගේ විචාරය

(11.03.2017 – 12:45 +0530 – lankaenews.com) ජනතා බදු මුදලින් නඩත්තු වන රටේ උත්තරීතර ආයතනය යැයි සැලකෙන පාර්ලිමේන්තුව, මේ වන විට රටවැසියනට නොනවත්වා විහිළු සපයමින් සිටිනුයේ දිනෙන් දින “විනෝද සමය” ජවනිකා මවමිනි. සැබැවින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ හාදයන්ගේ රඟපෑම් දෙස බලද්දී ඇනස්ලිලා සැමුවෙල්ලා අද සිටියේ නම් ඔවුන්ට වෙනත් රැකියා සොයා ගැන්මට සිදු වනවා නිසැකය! පාර්ලිමේන්තුව නියෝජනය …

ජාතිවාදය කැස්ස මෙන් සැඟවිය නොහැක..! ට්‍රම්පච්චි, මෛත්‍රී සහ මංගල – ආනුභාවනන්දගේ විග්‍රහය

(11.03.2017 – 11:00 +0530 – lankaenews.com) අසූව දශකයේ මැද භාගයේ දිනෙක උදෑසන විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතා මුණ ගැසීමට තරුණයෙකු රොස්මිඩ් පෙදෙස නිවසට පැමිණියේ ය. මෙම තරුණයා දුටු විපක්ෂ නායක කාර්ය මණ්ඩල සේවකයන් සිතුවේ ඔහු ඒ මොහොතේ ලන්ඩන් හෝ නිව්යෝර්ක් හෝ සිට කටුනායක ගුවන් තොටුපොලින් කොළඹට පැමිණි පුද්ගලයෙකු ලෙසිනි. ඉස්තරම් වර්ගයේ අවු කණ්නාඩි යුවලක් පැළඳ …

ජනාධිපති මෛත්‍රීගේ ප්‍රකාශ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පරීක‍්ෂණ වලට අකුල් හෙලීමකි..! – මාධ්‍ය සංවිධාන වල විරෝධය

(10.03.2017 – 22:10 +0530 – lankaenews.com) ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ පිළිිබඳ පරීක්ෂණ කඩිනම් කොට ඔවුන්ට යුක්තිය ඉටු කිරීම හා අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම වෙනුවෙන් දිගින් දිගට ම පෙනී සිටින මාධ්‍ය සංවිධාන පසුගිය අවස්ථා කිහිපයක දී ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අපරාධ පරීක්ෂණ අධෛර්යමත් කිරීමට තුඩු දෙන අයුරින් පළ කරන ලද අදහස් …

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීමේ ව්‍යාජ රංගනයේ කතාන්දරය

(08-03-2017 – lankadeepa.lk/sunday_news/) මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක නිලධාරියාව සිටි වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම ඔහුට මරණ තර්ජන ඇති බවට හුවා දැක්වීමට කළ රඟ දැක්වීමක් බවට පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් විසින් සවිස්තර තොරතුරු අනාවරණය කරගෙන ඇත. වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම රඟ …