Day archives: මාර්තු 13th, 2017

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වෙඩි තැබුවා කියා ඉතිහාසයේ ප්‍රථම වරට කච්චතිව් මංගල්‍යයට ඉන්දීය ධීවරයන් ආවේ නෑ : මංගල්‍යයේදී නාවික හමුදාපති රහස් රැසක් හෙළිකරයි

(12.03.2017 – 23:30 +0530 – lankaenews.com) කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්ලය අද (12) දා අති උත්කර්ෂවත් අන්දමින් අවසන් වුවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දීය බැතිමතුන් මෙම මංගල්ලය වර්ජනය කොට තිබුණි. කච්චතිව් වාර්ෂික මංගල්ලයට සහභාගි වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පැවසුවේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඉන්දියන් ධීවරයකුට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් අසත්‍ය …

නිමල් සිරිපාල සහ හෙංචයියන් දුම්රිය රක්ෂිත ඉඩම් ජාවාරමක..!

(13.03.2017 – 01:30 +0530 – lankaenews.com) ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලගේ හෙංචයියන් කණ්ඩායමක් දුම්රිය රක්ෂිත ඉඩම් ජාවාරමක් ගෙන යද්දී  අත් අඩංගුවට පත්ව තිබේ. මෙය ඇමැතිවරයා දැනුවත්ව ඔහුගේ අනුදැනුම මත කරගෙන යන ජාවාරමක් බව මේ වන විට හෙළිව තිබේ. අදාල සිද්ධිය මෙසේය : බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දුම්රිය රක්‍ෂිත ඉඩමේ  පදිංචි කරුවන්ට එම භූමිවල සින්නක්කර අයිතිය …

‘‘බලු පොරයක් වූ පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා’’ – හඳුන්නෙත්ති : ‘‘කතානායකත් වැරදියි’’ – ආණ්ඩුපක්ෂ මන්ත්‍රී : ඒකාබද්ධය ජල්ලි අල්ලන්නේ සජීවී විකාශ පැය දෙකේ පමණයි

(12.03.2017 – 09:10 +0530 – lankaenews.com) පසුගිය දින 4 කදී මහජන මුදල් එක් කෝටි අසූ හතර ලක්ෂයක් වියදම් කර පැවැත්වූ පාර්ලිමේන්තුවේ දී සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඇති ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් බලු පොරයක් අල්ලමින් ගහ මරා ගත් එක පමණකැයිද, පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත් කර ඇතැයිද  ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. සන්ධානය තුල …

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද (12) සිට ක‍්‍රියාත්මකයි (Video)

(12.03.2017 – 22:10 +0530 – lankaenews.com) • මූලික සැලැස්ම සැකසීමට දින 07 ක අධ්‍යන කාල සීමාවක් • අධ්‍යනය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මහජනතාවගේ සහ මාධ්‍යයේ සහය ඉල්ලයි • නියමු ව්‍යාපෘතිය සඳහා ආයතන 08 ක විද්වත් දැනුම සහ මෙහෙයුම් දායකත්වය ලබාගැනේ 2017 මාර්තු 12 වන ඉරිදා සිට 19 වන ඉරිදා දක්වා දින 07 ක කාලයක් රාජගිරියේ …

රජයද එකඟ වී සම්මත කර ගත් ජිනීවා යෝජනා එක ඡේදයක් හෝ වෙනස් නොකර ක්‍රියාත්ම කළ යුතුයි – ටීඑන්ඒ විශේෂ රැස්වීමකදී තීන්දු රැසක්.. (Audio)

(12.03.2017 – 23:00 +0530 – lankaenews.com) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී 2015 ඔක්තෝබර් මස පලවෙනිදා ශ්‍රී ලංකා ආණ්ඩුවේද එකඟතාවයෙන් සම්මත කර ගත් සියළුම යෝජනාවන් එකම ඡේදයක් හෝ වෙනස් නොකොට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය මාර්තු මස 11 වෙනිදා වවුනියාවේදී රැස්වූ විශේෂ රැස්වීමකදී තීරණය කොට තිබේ. …

වරාය ලාබ ලැබුවා කියා කෙප්ප කෙලිමින් රටක් මුලා කරන අර්ජුන ධම්මික චේතිය සහෝදරයෝ..! මෙන්න ඇත්ත..!! – වරාය සුරැකීමේ බලකාය හෙළිකරයි

(12.03.2017 – 07:25 +0530 – lankaenews.com) වරාය අමත්‍යාංශයේ 2017 මාර්තු 09 වෙනි දින පැවති වාර්ෂික ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුවේදී 2016 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම බිලියන 44 (කෝටි 4400 ක්) ක් බව රණතුංග අයිය මලෝ දෙපල මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරන ලදී. මෙයින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් වියදම් පරිපාලන වියදම් ණය පොලිය සහ වෙනත් …