Day archives: මාර්තු 15th, 2017

පොඩ්ඩිට දැන් සුවයි.. වැලිසරදී වැඩිදුර ප්‍රතිකාර දෙනවා.. – වෛද්‍ය රන්දිල් සැමට තුති පුදයි

(14.03.2017 – gossiplankanews.com) පසුගිය සතියේ අප වෙබ් අඩවියේ මෙන්ම අන්තර්ජාලයේ බොහෝ තැන්වල ප්‍රචාරය වුණ වෛද්‍යවරයෙකුගේ රියකට හැපී තුවාල ලද වසු පැටවියට එම වෛද්‍යවරයා උදව් කිරීමේ සිද්ධියේ ඉතිරි කොටස  එම සිද්ධියට මුහුණ දුන් මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍ය රන්දිල් ද අල්විස්  ගොසිප් ලංකා වෙත තුති පිදීමේ ඊමේල් සටහනක් එවමින් දන්වා තිබේ. ඔහු පවසා තිබෙන්නේ ‘පොඩ්ඩි’ නමැති …

ඇමති ලේකම් පුතාගෙයි කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයාගෙයි අම්මා පෝයදා මහමග අතැර දාලා

(14.03.2017 – gossiplankanews.com) පසළොස්වක පොහොය දිනය යෙදුණ පසුගිය ඉරිදා නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරකුයැයි කියන වැඩිමහල් පුත්‍රයෙකු තමන්ගේ මව මහමග අතැර දමා යාමේ ඛේදජනක සිද්ධියක් වාර්තා වුණා. පන්නිපිටිය මොරකැටිය ප්‍රදේශයේදී 83 හැවිරිදි මව ක් මහ මඟ දමා ගොස් සිටියදී ත්‍රීරෝද රථයකින් කොට්ටාව පොලිසියට පැමිණි ඇය තමාට සිදුවූ විපත්තිය හෙළි කර තිබුණි. ඇයට අයත් රෙදි බෑග් කිහිපයක්ද ඒ …

ප්‍රජාතන්ත්‍රවාදයට අත්වී ඉරණම මහින්ද දේශප්‍රිය පහදයි ‘‘ඇමසන් කැලේ ගෝත්‍රිකයෝ මෙනවා හරි දෙයක් කරන්නේ කතා කරලා. ඕක තමයි රටේ අයට අපට උගන්වා ගන්න බැරි’’

(14.03.2017 – newsfirst.lk/sinhala) මෙරට දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට අත්වී ඇති ඉරණම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද මහනුවර සාන්ත සිල්වෙස්ටර් විදුහලේ සිසු පාර්ලිමේන්තුව අමතමින් පැහැදිලි කළේය. ‘‘අපි පාර්ලිමේන්තුවේදීත් හැමදේමත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ගුණය තමයි අන්‍යයන්ගේ මතය ඉවසීමට ඉඩදීම. ඇමසන් කැලේ ඉන්න ගෝත්‍රිකයෝ ඉන්දුනීසියාවේ කදුබඩ ඉන්න ගෝත්‍රිකයෝ ඒ ගොල්ලො‍ මෙනවා හරි දෙයක් කරන්න ගියාම එකතුවෙලා කතා කරලා …

බැසිල් රාජපක්ෂට තවත් නඩුවකට අධි චෝදනා

(15.03.2017 – 14:04 +0530 – lankatruth.com) වසරේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර රුපියල් කෝටි දෙකක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණයේ අද (15) අධි චෝදනා ගොනු කර තිබේ. ඔහුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 05 බැගින් වු ශරිර ඇප දෙකක් කොළඹ මහාධිකරණ …

බෑනගේ සමාගම තවමත් මහ බැකුවේ පිණුම්ගහයි

(14.03.2017 – 11:37 +0530 – lankatruth.com) අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට ඔහු කටයුතු කර ඇති බවට සනාත වී තිබේ. මේ …

හිටපු LTTE සාමාජිකාවන් සමග හමුදා නිධාරියෙකුත් අත්අඩංගුවට

(15.03.2017 – 13:00 +0530 – lankatruth.com) වැල්ලවාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකාව සහ හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සිව් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලීසිය පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකු මේ අතර සිටින බවය. ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ර ඇත. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට …

වෛද්‍යවරු, වෛද්‍ය පීඨාධිපතිවරු, ආචාර්යවරු SAITM ගැන එක තීරණයක

(14.03.2017 – 16:12 +0530 – lankatruth.com) මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඊයේ (13) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට පෙර එදිනම සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු, සියලුම වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගම් සහ රජගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස් වී සයිටම් අර්බුදය විසඳීමට අදාළව කරුණු පහක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණ තිබේ. ඒ අනුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන …

ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..!

(15.03.2017 – 10:10 +0530 – lankaenews.com) ටෙන්ඩර් පටිපාටි කිසිවක් නෑ..! රුවන් විජේවර්ධනත් නමේ ¤ ගා ගනී..! පයිප්ප බට විකුණමින් සිටින රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම විකුණමින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට යුද්ද නැවක් විකුණා ඩොලර් මිලියන ගණනක ගැහිල්ලක් ගැහීමට තටමන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. නාවුක …

ජනතාව ගෙදර යැවූ, ජනමතයක් නැති පිරිසක් රටේ අනාගතය තීන්දු කරනා ලෝකයේ තිබෙන එකම රට ලංකාවද? ජනපති, අගමැති, ජනමතයට හිස නමනු..! – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

(15.03.2017 – 03:25 +0530 – lankaenews.com) අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ජීවිතය පුජා කොට අපේක්ෂා කලේ කුමක්ද? මේ රට යුක්තිය, සාධාරණය  රජයන සමාජයක් වනු දැකීමයි. ඒ සඳහා උන්වහන්සේ දස වදෑරුම් යෝජනාවලියක් රටේ නායකයන් දෙපලම ගෙන්වා තම 73 වන උපන්දිනය දා ඉල්ලා සිටියේ මේ වැඩපිළිවෙල ඉදිරි වසර පහ තුල ක්‍රියාවට නංවා පක්ෂ භේදයෙන් තොරව දෙගොල්ලන්ම …

ශ්‍රී ලාංකිකයන් 8 ක් රැගත් නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අල්ලා ගෙන..! කොල්ලකරුවන් සමග සම්බන්ධතා හදා ගැනීමට ඇවන්ට් ගාඩ් අයිතිකරුගෙන් උදව් ඉල්ලලා

(14.03.2017 – 23:50 +0530 – lankaenews.com) වෙළෙඳ නෞකාවන්ට ආරක්ෂාව සැපයීම ඇවන්ට් ගාඩ් සමාගමෙන් ඉවත් කර නාවික හමුදාව බාර ගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු සේවය කරමින් සිටි තෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලාගෙන තිබේ. පසුගිය සඳුදා සෝමාලියාවේ ‘අලුලා‘ ආසන්න මුහුදේ දී මෙම නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී ඇත. ශ්‍රී ලාංකිකයන් …