Day archives: මාර්තු 16th, 2017

පාඩු ලබමින් තිබූ රාජ්‍ය ආයතන 200 කින් 150 ක්, යහපාලනය තුළ ලාභ ලබන තත්ත්වයකට පත් කිරීමට හැකි වුණා – මුදල් ඇමැති රවී තව ඇමැතිවරු 3 ක් සමග

(15.03.2017 – 18:15 +0530 – lankaenews.com) 2015 දී රට භාර ගන්නා අවස්ථාවේ 200කට අධික පාඩු ලැබූ රාජ්‍ය ආයතනවලින් හතරෙන් තුනක් මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජයට හැකි වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. දේශපාලනිකකරණය නිසා රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් ව තිබුණ යුගයක් පැවැතිබ බවත්, යහපාලන රජය යටතේ …