Day archives: මාර්තු 17th, 2017

ඡන්දෙට දැන්වීම් දමා රූපවාහිනියට කෝටි 16 ක් පොලු තැබූ මහින්ද කොමිසමටත් පොලු තියයි : මහින්දගේ ඡන්ද ප්‍රචාරයට සමෘද්ධි මුදල් කෝටි 300 ක් වියදම් කළ බැසිල්ට එරෙහි නඩු 2 ක විභාග ඇරඹෙයි

(16.03.2017 – 19:10 +0530 – lankaenews.com) පසුගිය ජනාධිපතිවරණයේදී තම ප්‍රචාරක දැන්වීම් ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කර රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 16 ක මුදලක් පොලු තැබීම ගැන පරාජිත මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාව අද පොලුකාරයාව කොමිසම ඉදිරියට කැඳවා තිබුනද ඔහු කොමිසමටද පොල්ල තැබීය. මහින්ද රාජපක්ෂට ලබන 24 වෙනිදාට දිනයක් දෙන්නැයි …

‘‘සංතින්ද්‍රියෝච නිපකෝච’’ – අප්‍රසන්න වී තිබූ පාර්ලිමේන්තුව ගුණවත් කමින් උතුරා යයි..!

(16.03.2017 – 16:00 +0530 – lankaenews.com) ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි. පසුගිය දින කිහිපයේ රටට මහත් අප්‍රසන්නතාවක් කැන්දූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද ගුණවන්ත භාවයකින් උතුරා ගියේය. පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැන්දූ පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක් ද වෙති.  ඒ අතර,  පාර්ලිමේන්තුවේ …

පරණ සෙල්ලම යලිත්..! බස්නාහිර පළාත් එජනිස දූෂිත දේශපාලුවන්ගේ ලැයිස්තු වලට ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කරනවා..!

(16.03.2017 – 16:55 +0530 – lankaenews.com) 2016 වසරේ බස්නාහිර පළාතේ තෝරාගත් ජනප්‍රිය පාසල් 21 ක පළමු ශ්‍රේණිය පන්තියක් වැඩිකර සිසුන් ඇතුළත් කිරීමට බස්නාහිර පළාතේ පළාත්සභා මන්ත්‍රීලා අත්තනෝමතිකව කටයුතු කළේය. ඒ අනුව වෙනත් පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් මාස 8 කට පසු මෙම පාසල්වලට ඇතුළත් කර ගැනුණි. එම ක්‍රියාවලියට එරෙහිව ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ගරු …

‘ලැජ්ජයි මහින්ද ලැජ්ජයි..!‘ මැදමූලනේ මෝඩ මහින්දගේ තක්කඩි නිවේදනයට මංගලගෙන් පිළිතුරක්

(16.03.2017 – 05:30 +0530 – lankaenews.com) (නිවේදන දෙකම මෙහි දැක්වේ) දස වසරක් පුරා අප මාතෘ භූමිය ජාත්‍යන්තරය තුල මං මුළා කළ  මැදමූලනේ මෝඩ මහින්ද රාජපක්ෂ විසින් ජිනීවා පදනම් කරගෙන, තක්කඩි නිවේදනයක් නිකුත් කර තිබිණ. එහි ඇති නියම තක්කඩි ප්‍රකාශයක් නම් “දේශීය හා විදේශීය ඊළාම්වාදී පිරිස්‌ ඇතැම් විදෙස්‌ බලවතුන්ද සමග එකතු වී 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විකෘති …