අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති….

(09.01.2017 – 12:00 +0530 – lankacnews.com)

හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප‍්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත.

කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට ගෙන ආ බවද ඔවුහු කියා සිටිති.

+++++++++++++++++++++++++++++++

රට කරන්න බැරිනම් ගෙදර යනු.. සල්ලි නැතිනම් රට නොවිකුණනු අපි පිණ්ඩපාතේ ගොස් සල්ලි හොයා දෙන්නම්..
(09.01.2017 – 18:48 +0530 – lankacnews.com)

රට කරන්න හැකියාවක් නැතිනම් පුළුවන් අයෙකුට බාර දී ගෙදර යන්නැයි ඉල්ලා සිටින බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

එසේ කල නොහැකි නම් සල්ලි හොයන්න රට නොවිකුණන ලෙසත් සල්ල උවමනා නම් තමන් වහන්සේලා පිණ්ඩපාතේ ගොස් මුදල් සොයා දීමට සූදානම් බවද උන් වහන්සේ කියා සිටියහ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *