දූෂිත අර්ජුන වරායෙන් විසි වෙයි : මංගල බලවත් වෙයි : විජේදාස අවසන් තත්පරයේ බේරෙයි : කැබිනට් සංශෝධනය වුනේ මෙලෙසයි

(22.05.2017 – 10:30 +0530 – lankaenews.com) ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යහපාලන ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධන අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණු අතර එහිදී ඇමැතිධූර වෙනස් වූයේ පහත සඳහන් ආකාරයෙනි. • මංගල සමරවීර මහතා – මුදල් ඇමැති සහ ජනමාධ්‍ය ඇමැති • රවි කරුණානායක මහතා – විදේශ ඇමැති • අර්ජුන රණතුංග මහතා – …

CID ය FCID ය සියළු පරීක්ෂණ නිමා කර නීතිපතිට බාර දුන් අපරාධ 90 ක් නඩු නොදමා ගල් කරලා : සජින්ගේ සහ ප්‍රියත්බන්ධුගේ අපරාධ දෙකක් බාර දී වසර එක හමාරයි

(22.05.2017 – 07:50 +0530 – lankaenews.com) වනචර දශකයේ හොරුන් දූෂිතයන් මිනීමරුවන්ට දඬුවම් දෙන්නේ නැතැයි මහජනතාවගෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල වෙද්දී CID ය සහ FCID ය විසින් පරීක්ෂණ පවත්වා සියළු වැඩ නිමා කර නඩු දැමීම සඳහා නීතිපතිවරයා වෙත බාරදුන් දූෂිතයන්ගේ ලිපිගොණු 90 ක් නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුව විසින් මාස ගණනාවක් තිස්සේ ගල් කර ගෙන ඇතැයි ලංකා ඊ …

අධිකරණය නීති විරෝධී කළ පෙළපාලියක් වෙනුවෙන් GMOA ජොස්තර කල්ලිය යලිත් රෝගීන් ප්‍රාණ ඇපයට ගනී : අධිකරණයට අපහාස කළ පාදෙණිය අධිකරණයට ඉදිරිපත් වන දිනයම වර්ජනයට යොදා ගනී

(22.05.2017 – 06:30 +0530 – lankaenews.com) ඉතාමත් සුළු කාරණාවන්ට පවා රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන ත්‍රස්තවාදී වර්ජන සිදුකරන සිව්පාදෙණිය, ගුටිකණ මූණා, ඒ ලෙවල් රිසල්ට් අමතක හීපාටුවා ඇතුළු GMOA ජොස්තර කල්ලිය අද (22) උදේ 8 සිට පසුදින උදෑසන 8 දක්වා පැය 24 ක වර්ජනයක් යලිත් දියත් කර තිබේ.  මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද්දේ වරුවක වැඩ වර්ජනයක් …

අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් ජාතිබේද ආගම්බේද ඇතිකරන අයට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා – අගමැති

(21.05.2017 – 20:45 +0530 – lankaenews.com) අලුත් ව්‍යවස්ථාව ලබන සතියේ : උතුර සංවර්ධනයට පාර්ලිමේන්තු පළාත් සභා ඇමැතිවරුන්ගෙන් නව කමිටුවක් “සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ආගම්වාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් එම අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් තවත් අයට හිරිහැර කරනවා නම් මෙරට ජාතිභේද, ආගම්භේද ඇති කරන්නට යනවා නම් …

One Belt – One Road සමුළුව යනු චීනය නව නියමුවා ලෙස විරාජමාන වීමට උත්සාහ කිරීමක් : දෙවැනියා පළමුවැනියා වෙන්න ගිය අවස්ථා කෙළවර වුනේ යුද්ධයකින් – චම්පික රණවකගේ විග්‍රහයක්

(21.05.2017 – 21:45 +0530 – lankaenews.com) පසුගිය දා චීනයේ බීජිං නගරයට ලොව පුරා රාජ්‍ය නායකයින්, රාජ්‍ය නියෝජිතයින් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එක තීරයක් එක මාවතක් One Belt – One Road නමින් විසි එක්වෙනි සියවසේ සේද මාවත පිළිබඳව බලවත් ආර්ථික දේශපාලනික සම්මන්ත‍්‍රණයක්  පැවැත්වුණා. මේ පිළිබඳව අද ලෝකයේ  විශාල කතා බහක් ඇති වී තිබෙනවා. මෙහි ප‍්‍රමුඛ අදහස …

22-05-2017 වරුවක වෛද්‍ය වර්ජනය පැය 24 ක් දක්වා දිගු වෙයි

(21.05.2017 – lankatruth.com) සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් වෛද්‍යවරු හෙට (22) උදෑසන 08.00 සිට වරුවක් පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය පැය 24 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙම වර්ජනය හෙටඋදෑසන 08.00 සිට  23 වනදා උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වේ. 01. නීති විරෝධි සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය …

නානසාර කුරුණෑගල යයි : ජනතාව කුපිත කරවයි : කුරුණෑගල මුස්ලිම් පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගසයි : මතුගම මුස්ලිම් කඩයකට ගිනි තබයි

(21.05.2017 – 19:25 +0530 – lankaenews.com) අන්තවාදී උම්මතකයෙකු වන බේබදු නානසාර නමැති සිවුරුකරුවා සහ ඔහුගේ සහචරයන් විසින් කුරුණෑගල ප්‍රදේශයට ගොස් එහිදී ආගමික අන්තවාදය අවුස්සා ජනතාව කුපිත කිරීමෙන් පසු කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.  සිද්ධිය වී ඇත්තේ ඊයේ (20) රාත්‍රියේ ය. ප්‍රහාරයෙන් පල්ලියේ දහම් අධ්‍යාපනය පවත්වන ගොඩනැගිල්ලට හානි සිදුව …

නීති විරෝධි ඉදිකිරීම් නිසා බරපතල ගැටළු ඇති වී තිබෙනවා – පාඨලී චම්පික රණවක මහතා

(20.05.2017 – 21:52 +0530 – sinhala.adaderana.lk) අද රටේ නගරයන් හි නීති විරෝධි ඉදිකිරීම හේතුවෙන් බරපතල ගැටළු ඇති වී තිබෙන බවත්, වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීම ඒ සඳහා කාලීන උදාහරණයක් බවත් නීති විරෝධි ඉදිකිරීම් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට වහාම අවධානය යොමු කරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව …

අයියෝ සල්ලි..! අයියෝ ක්‍රිකට්..!! අයියයියෝ තිලංග..!!!

(20.05.2017 – 19:40 +0530 – lankaenews.com) වරායත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් අන්ධයාගේ බූදලය බඳුය. ධන උල්පත් වන මේවායින් අර්ජුනලාත් තිලංගලාත් ඇති පදමට ප්‍රයෝජන ගනිති. ක්‍රිකට් ආයතනයේ මුදල් ගසා කන බවට අර්ජුන තිලංගට ඇඟිලි දිගු කළත් තම සහෝදරයා ද සමග අර්ජුන වරායේද කරන්නේ ඒ ටිකම බව වරාය සේවකයෝ හොඳින් දනිති. බලයට ආ සෑම අවස්ථාවකම මූල්‍ය අක්‍රමිකතා …

ගෝලයෝ නෑ… යාළුවෝ නෑ… තනි ගේම… එකම වාහනය පස්‌ දෙනෙකුට විකුණු අමුතුතාලේ ලෝක හොරෙක්‌

(21.05.2017 – divaina.com) කොට්‌ටාව, මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිනාස්‌ මුස්‌ලිම් ජාතිකයෙකි. කොළඹ විදුහලකින් මූලික අධ්‍යාපනය හැදැරුවද මොහු පාසල් කාලයේ සිටම කට්‌ට කෛරාටික පුද්ගලයකු විය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මොහු හෝටල් ක්‌ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලාවක්‌ හැදෑරුවේය. ඉන්පසු කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් රැසක මොහු සේවය කළේය. නියමිත වයස පැමිණීමත් සමඟම මොහු විවාහ වූවේය. ඒ තමා කලක සිට …