රාජ භෝජන ඇත මට දෙන්නට… රාජ භෝජන ගෙදරදීම හදාගන්නා හැටි ආචාර්ය පබ්ලිස්‌ සිල්වා හෙළි කරයි

(21.05.2017 – divaina.com) “දිවයින ඉරිදා සංග්‍රහය” සමඟ දිර්ඝ කතා බහකට එක්‌ව සිටින ජාතියේ මහා සූපවේදී ආචාර්ය පබිලිස්‌ සිල්වා මහතා ඉකුත් සති හතරක්‌ පුරා මෙරට ආහාර සංස්‌කෘතිය පිළිබඳ හරවත් අදහස්‌ පෙළක්‌ රට හමුවේ හෙළිදරව් කරමින් පවසා සිටියේ ආහාරයේ ඇති වැදගත්කම සහ මනා ලෙස එය සකසා ගැනීමේ ඇති වටිනාකම පිළිබඳවය. එහිදී පැරැන්නන් විසින් සකසා ගත් දුර්ලභ ආහාර …

උකස්‌ කඩ දෙකක්‌ හුලස්‌ කළ කෙල්ලෝ පස්‌ දෙනෙක්‌ රුපියල් ලක්‌ෂ සීයක්‌ හොරකම් කරලා ; පස්‌ දෙනාම රිමාන්ඩ්

(21.05.2017 – divaina.com) සාරධර්ම පිරිහෙමින් පවතින වර්තමාන සමාජයේ බොහෝ මිනිසුන් හැසිරෙන්නේ තිරිසනුන් ලෙසින්ය. ඈත අතීතයේ සිටම සමාජයට ආදර්ශයක්‌ වෙමින් ජීවත්වූ කාන්තාවන් පවා දැන් සම්පූර්ණයෙන්ම වෙනස්‌ වී තිබේ. වර්තමානය වන විට සමහර ස්‌ත්‍රීහු කිසිදු හිරිකිතයකින් තොරව සමාජ විරෝධී ක්‍රියාවල නියෑළෙති. මෙම කතාව එයට කදිම තවත් එක්‌ උදාහරණයකි. පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන පවත්වාගෙන යන මෙම මූල්‍ය සමාගම ආරම්භ …

ඇමති මණ්ඩල සංශෝධනය ජනපතිගේ ඕස්ට්‍රේලියා සංචාරයට පෙර ?

(20.05.2017 – lankatruth.com) යෝජිත ඇමති මණ්ඩල සංශෝධනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි ඕස්ට්‍රේලියා සංචාරයට පෙර සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. අප්‍රේල් මාසයේ අවසන් සතියේ සිට කතාබහට ලක්වන ඇමති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරු කිහිපදෙනෙකුම ප්‍රසිද්ධියේම මත දැක්වීම් සිදු කර තිබිණි. අග්‍රාමාත්‍යවරයා සිදු කළ චීන සංචාරය නිමවා පැමිණි වහාම එම …

කිලිනොච්චි වෙඩි තැබීමට සම්බන්ධ වූවන් සොයන්න පොලිස් නිල සුනඛයින්

(19.05.2017 – 17:26 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චිය – පලෙයි – අරසකේනි – කච්චාරු ප්‍රදේශයේදී පොලිස් රථවාහන අංශයේ මෝටර් රථයක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් සිදු කළ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිළ සුනඛයන්ගේ සහය ද ලබාගෙන ඇති බවයි. අද අලුයම …

අධික වේගයෙන් පැමිණි 138 බස් රථයක පන්නිපිටියේදී තරුණියක ගැටෙයි (CCTV දර්ශන සහිතයි)

(20.05.2017 – 11:30 +0530 – hirunews.lk/sinhala) හෝමාගම සිට පිටකොටුව බලා ධාවනය වූ බස් රථයකට තරුණියක ගැටෙන ආකාරය දැක්වෙන CCTV වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. පන්නිපිටියේ බෝ ගහ අසළ බස් නැවතුම්පොලේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ තරුණිය රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වන්නේ. එම අනතුර අසල පිහිටි වෙළඳ සැලක CCTV වීඩියෝව පහතින්… ****************************************** …

මඩකලපුවේ කෝවිලක් කඩා වැටෙයි – 18 කට තුවාල

(20.05.2017 – 17:46 +0530 – hirunews.lk/sinhala) මඩකලපුව ආරියම්පති ප්‍රදේශයේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගොඩනැගිල්ලේ ඉදි කිරීම්වල නිරතව සිටි පිරිසක් අනතුරින් තුවාල ලබා තිබෙනවා. ඔවුන්ගෙන් පිරිසක් ආරියම්පති රෝහලේ ප්‍රතිකාර ලබන අතර 6 දෙනෙකු මඩකලපුව …

අනේ බුදු හාමුදුරුවනේ මේ දුස්සීලයන්ගෙන් මිලානෝ ලංකාරාමය බේරා දෙන්න..!

(20.05.2017 – 15:45 +0530 – lankaenews.com) කිලෝ 9 ක දෙහි කැපිල්ලට යුරෝ දාහයි : රෑට රෙඩ්බුල් සමග බැදපු කුකුල්ලු : අනේ බුදු හාමුදුරුවනේ මේ දුස්සීලයන්ගෙන් මිලානෝ ලංකාරාමය බේරා දෙන්න..! අදින් විසිවසරකට පෙර එනම් 1997 වසරේ මිලානෝ නුවර පන්සලක් ආරම්භ වීම විශේෂයෙන් බෞද්ධයන් වූ අපට සතුට දනවන සිදුවීමක් විය. එවකට මිලානෝ නගරයේ විසූ සමාජ යහපත පතන …

වැල්ලවත්තේ කඩාවැටුණු පස් මහල් ගොඩනැඟිල්ලේ සිටි සේවකයෙක් තවමත් අතුරුදන්

(19.05.2017 – 16:00 +0530 – lankadeepa.lk) වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයා හසලක, කොළොන්ගොඩ පදිංචි 31 වියැති පුද්ගලයකු බව පොලිසිය කියයි. ඔහු එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අයෙකි.  එම ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ ගත් වීඩියෝ දර්ශන කිහිපයක් ද අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එහි ඇතුළත සිටි සේවකයකු මෙතෙක් හමුවී නැතැයි ද …

අකුරැස්ස මහවංගුවේ බස් ගැටුමෙන් 52 ක් රෝහලේ

(19.05.2017 – 10:55 +0530 – lankadeepa.lk) අකුරැස්ස කියාඩුව මහ වංගුවේ දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් අද (19) මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 52 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි. තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් විසි එක් දෙනෙකු හා කාන්තාවන් තිස් එක් දෙනෙකු සිටින බව   පොලිස් නිලධාරියකු පැවසීය. ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සදහා අකුරැස්ස රජයේ රෝහල …

කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි

(19.05.2017 – 08:26 +0530 – lankadeepa.lk) කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිසිය ජංගම රථයකට  වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාජකාරි  කරමින් සිට ඇත. එම ස්ථානයයේ අද (19) අලුයම කළ සෝදිසි  මෙහෙයුමකදී ටී56  ගිනි අවියක කොටස් හමුවී තිබේ. පොලිස් විශේෂකාර්ය බළකායේ සහ පොලිසිය …