ඇවන්ගාඩ් ගැන ගොළු ඇයි – අනුර අගමැතිගෙන් අසයි

(23.09.2015 – 15:41 +0530 – lankatruth.com) ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් තමන් ඊයේ (22) ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නයක් මගින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයට අද (23) දිනයේ හෝ පිළිතුරු ලබා දෙතැයි සිතුවද අද දිනයේද එයට පිළිතුරු දීම මගහැරයාම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය. මේ සම්බන්ධයෙන මුණිවත …

දූෂණ චෝදනාලත් ඇමතිවරුන්ට යළි තනතුරු ලැබීම මෙගාඩීල් ප්‍රතිඵලයක්

(23.09.2015 – 16:48 +0530 – lankatruth.com) ඉකුත් රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් වත්මන් රජය ගෙන යන පරීක්ෂණ අකර්මන්‍ය වී ඇති බවත් ඉන් පැහැදිලි වන්නේ මෙගාඩීල් සංස්කෘතියක් නැවත ඇතිවීම බවත් දූෂණ චෝදනාලත් හිටපු ඇමතිවරුන්ට යළි තනතුරු ලැබීම එහි ප්‍රතිඵලයක් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එය ජනවාරී 8 …

කඩුවෙල කලබලේ අස්සේ දෙන්නෙක් පනිති

(23.09.2015 – 16:19 +0530 – lankadeepa.lk) කඩුවෙල උසාවියේ වෙඩි තැබීමේ සිද්ධියත් සමග මිනීමැරුම් නඩුවක සැකකරුවන් දෙදෙනකු පැන ගිය බව පොලිසිය පවසයි. දැඩිගමුව යශෝධරා මාවතේ මාබුලගේ දිනිත් මිලාන් හා දැඩිගමුව සමගි මාවතේ චමින්ද බුද්ධික ඒ දෙදෙනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ඔවුන් මාංචු පිටින් පැන්නේද නැද්ද යන්න සොයාගෙන නැතැයිද ඔවුන් සෙවීම සඳහා පොලිස් හා බන්ධනාගාර …

ඇමැති විෂය පථයන් අඩංගු ගැසට් නිවේදනය නිකුත් වේ : පුදුමාකාර බෙදිල්ලක්

(22.09.2015 – 21:30 +0530 – Lanka eNews) අලුත් ආණ්ඩුවක් පත් කර මසකටත් වඩා කාලයක් පුල පුලා බලා සිටි අමාත්‍ය වරුන් සඳහා විෂය පථයන් වෙන් කෙරෙන රජයේ ගැසට් නිවේදනය අද නිකුත් කර තිබේ. මෙවර අපූරු වෙනස් කම් රාශියකි. මුදල් ඇමැති රවි කරුණානායක මහතා සතුව තිබූ සියළුම රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම්ද, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව …

අනාගත පරම්පරාවට දිය හැකි හොඳම තෑග්ග ගැන රනිල් පාර්ලිමේන්තුවේදී ඓතිහාසික කතාවක් කරයි

(22.09.2015 – 16:30 +0530 – Lanka eNews) එල්ටීටීඊය කොළඹට පමණක් නොව යාපනයටද එරෙහිව සටන් කළ බවත්, යලි එහෙව් යුගයක් ඇති වීමට ඉඩ නොතැබීම අපේ අනාගත පරම්පරාවට දිය හැකි හොඳම තෑග්ග බවත් රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. සාකච්ඡා මාර්ගයෙන් දේශීයව නිර්මාණය කරන යාන්ත්‍රණය කිසිදු ජාත්‍යන්තර ආයතනයකින් හෝ පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන යාන්ත්‍රණ නොවන බවද …

ලෝකප්‍රකට මිට්ල්ස්ටෑන්ඩ්, වොක්ස්වැගන් සමාගම් සමග ඩොලර් බිලියනයක ආයෝජන රැගෙන ලංකාවට ආ ජර්මානු විදේශ ඇමැති ආචාර්ය ෆ්‍රෑන්ක්ව මංගල පිලිගත් හැටි

(22.09.2015 – 17:30 +0530 – Lanka eNews) ලෝකප්‍රකට මිට්ල්ස්ටෑන්ඩ්, වොක්ස්වැගන් සමාගම් සමග ඩොලර් බිලියනයක ආයෝජන රැගෙන ජර්මනියේ ෆෙඩරල් රජයේ විදේශ අමාත්‍ය ආචාර්ය ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මෙයර් මහතා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආචාර්යවරයා ඉතාමත් උණුසුම් අන්දමින් අද පිලිගනු ලැබීය. දෙදෙනා අතර පැවැති ද්විපාර්ශවික සාකච්ඡා වලින් …

යකෝ මේක පාසැලක්ද ? ගරා යකාගේ අයිල කරත්තයක්ද ? ආරක්ෂක සේවා විද්‍යාලය ගැන ප්‍රශ්නයක්

(21.09.2015 – 23:30 +0530 – Lanka eNews) රාජපක්ෂ රෙජීමය විසින් ආරම්භ කරන ලද ‘ආරක්ෂක සේවා විද්‍යාලය‘ නමැති පාසැල මේ වන විට පරිපාලනයේ සහ ජාතික අධ්‍යාපනයේ අර්බුද කාරී මර්මස්ථානයක් වී තිබේ. මෙය පාසැලක්ද..? නැත්නම් දේශපාලන ගරා යකුන් නටන, පැද්දෙන පෙරැලෙන අයිතිවාසිකමක් නීතියක් නියාමනයක් නැති අයිල කරත්තයක්ද ? යන ප්‍රශ්නය පැන නැගී ඇත. ඒ කවරාකාරයේද නම්…, 2007 …

දරුවන්ගේ මරණ වලට පළමුවෙන්ම දඬුවම් දිය යුත්තේ ඔවුන් නිසි ලෙස රැක බලා නොගත් දෙමාපියන්ට ය

(21.09.2015 – 23:00 +0530 – Lanka eNews) තවත් දරු දෙදෙනෙක් මරුට : දරුවන්ගේ මරණ වලට පළමුවෙන්ම දඬුවම් දිය යුත්තේ ඔවුන් නිසි ලෙස රැක බලා නොගත් දෙමාපියන්ට ය : ඒ සඳහා නව නීති ගෙන එන්නැයි උද්ඝෝෂණ කළ යුතුය විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමත්, සේයා දැරිය දූෂණය කර ඝාතනය කිරීමත්, තවත් ලදරුවෙක් පියා විසින් මුහුදට විසිකර …

ඇවන්ගාඩ් ගැන අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දිග හරියි

(22.09.2015 – 13:34 +0530 – lankatruth.com) පාවෙන අවි ගබඩාව හෙවත් ඇවන්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික සමාගම සම්බන්ධ සිදුවීම් ගැන හෙළිදරව් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා අද (22) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ අතර එම ප්‍රකාශය පහතින් පල වේ. ස්ථාවර නියෝග 23/2 නගනු ලබන ප‍්‍රශ්නය – 2015.09.22 නීතිය, පුද්ගල තරාතිරම, පුද්ගලයා සතු දේශපාලන බලය, …

සේයා ඝාතනය 17 හැවිරිදි සිසුවාගේ වැඩක් නොවේලු ; වෙනත් අසල්වැසියෙකු ගැන සැකයක්

(22.09.2015 – gossiplankanews.com) තවමත් නිශ්චිතවම අපරාධකරුවන් කොටුකරගන්නට බැරිව ගිය කොටදෙණියාව සේයා දැරිය අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට මේ දක්වා සැකකළ 17 හැවිරිදි පාසල් සිසුවා හා ඔහුගේ ගංජා සගයා පිළිබඳ පවතින අපරාධ සැකය අත්හැරගන්නා තත්වයක් උදාවී ඇත. ඔවුන් දිගින් දිගටම අපරාධයට හවුල් නැති බව කියා සිටින අතර ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තා මත පමණක් …