හම්බන්තොට වරායේ වියදම රු.මිලියන 11000 ක් වෙද්දී ආදායම රු.මිලියන 1700 යි : ඒ මදිවාට බාලතෙල් කියා රිජෙක්ට් කළ තෙල් නැව හම්බන්තොට වරාය මිලදී අරන් අනාථ වෙලා – වරාය ගොඩදාගන්නේ කෙසේද ? – අර්ජුන හෙලිකරයි

(09.12.2015 – 17:15 +0530 – Lanka eNews) හම්බන්තොට වරායේ වියදම රු.මිලියන11000 ක් වෙද්දී ආදායම රු.මිලියන 1700 ක් පමණක් යැයිද කොළඹ වරාය එහි පාඩුව දරා ගැනීමට යෑමෙන් කොළඹ වරාය නවීකරණයට මුදල් නැති වී ඇතැයිද එසේ තිබියදී ඛනිජ තෙල් සංස්ථාව පසුගියදා බාල තෙල් කියා ප්‍රතික්ෂේප කළ තෙල් නැව හම්බන්තොට වරාය විසින් මිලදී ගෙන ඇති අතර එම තෙල් …

ඇවන්ට් ගාඩ් ලොක්කා සේනාධිපති සීඅයිඩියට..! සේනාධිපති අත් අඩංගුවට ගන්නැයි රාජිත සීඅයිඩියට 7 වතාවක් කෝල් කර බලපෑම් කරලා : අනුරගේ කට කැඩිච්ච කතාවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුගෙන් පිළිතුරු

(08.12.2015 – 21:10 +0530 – Lanka eNews) ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා අද දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැඳවීමක් අනුව එහි ගොස් ප්‍රකාශයක් ලබා දී තිබේ. ඊට හේතු වී තිබුනේ රාජිත සේනාරත්න, චම්පික රණවක සහ අර්ජුන රණතුංග ඇමැතිවරුන් විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකි. පැමිණිල්ල මගින් කියා ඇත්තේ ලංකා ඊ  නිව්ස් විසින් හෙලිදරව් …

හත් මුතු පරම්පරාවටම කොමිස් ගලන්න ක්‍රමයක් හැදූ රාජපක්ෂලාගේ ‘ඩිජිටල් ගැහිල්ල’ රනිල් නිසා නවතී

(08.12.2015 – 17:00 +0530 – Lanka eNews) ශ්‍රී ලංකාවේ රූපවාහිනී යන්ත්‍ර භාවිතා කරන්නන් සියළුම දෙනා අදට පමණක් නොව මතු අනාගතයේදීද රාජපක්ෂලාට කොමිස් ගෙවිය යුතු වන මහා පරිමාණ දූෂණයකින් සහ රටම අනතුරේ වැටෙන අනර්ථකාරී ව්‍යාජ සංවර්ධන ක්‍රියාවකින් රටත් ජනතාවත් බේරා ගැනීමට බුද්ධිමත් සහ දේශප්‍රේමී ලෙස කල්පනා කරන අගමැතිවරයා නිසා හැකි වී ඇතැයි වාර්තා වේ. මෙම දූෂිත …

රවිරාජ් ඝාතන නඩුව ජනවාරි සිට විභාගයට : ඊ නිව්ස් හෙලිකළ ඕස්ට්‍රේලියාවට පැන ගිය ඝාතකයෙක් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තු : ඝාතකයාගේ අලුත් සේයාරූ මෙන්න : අල්ලන්න උදව් කරන්න

(08.12.2015 – 23:50 +0530 – Lanka eNews) රවිරාජ් මන්ත්‍රී ඝාතන නඩුව ලබන ජනවාරි 4 වෙනිදා සිට නොකඩවා විභාගයට ගැනීමට අද තීන්දු කළ අතර රටින් පැන ගොස් සිටින සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් සහිත වරෙන්තු අද නිකුත් කළේය. එම වරෙන්තු නිකුත් කරන ලද පුද්ගලයන් දෙදෙනා වන්නේ ෆේබියන් රොයිස්ටන් තුසේන්ට් සහ ශිවකාන්දන් විවේකානන්දන් …

අපොස සා/පෙල වැඩ 6 ක් අසමත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ගිය හැටි : ලක්ෂ 217 ක් මහජන මුදල් වියදම් කර ආචාර්ය උපාධියක් ගන්න හැදූ හැටි – වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙලිකරයි

(07.12.2015 – 23:30 +0530 – Lanka eNews) අපොස සා පෙල විෂයන් 6 ක් එකවර අසමත් යෝෂිත රාජපක්ෂ හොර පාරෙන් නාවික හමුදාවට ගිය හැටි ගැනත් ඔහු වෙනුවෙන් මහජන මුදල් ලක්ෂ 217 ක් වියදම් කරමින් දර්ශනවාදය පිලිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට අප්ප බාප්පා සහ ඥාතියා උත්සාහ කළ හැටි ගැනත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා …

ජනපති යන යන තැන සින්දු කියමින් සිටිද්දී රාජපක්ෂවාදී මෘගයෝ නීතිගරුක සිවිල් වැසියන්ගේ අත පය කඩති : කැටික් කළමණාකරුට අමාරුයි

(07.12.2015 – 22:30 +0530 – Lanka eNews) මිනීමරු රාජපක්ෂ රෙජීමයේ දේශපාලනය පරාජය කළ ද ඔවුන් විසින් බිහිකරන ලද දකුණේ චෞර මිනීමරු ගැන්සි තවමත් නීත්‍යාණුකූලව රාජකාරි කරන නිලධාරීන්ට එරෙහිව තම මෘග ප්‍රහාරයන් සිදුකරමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මෙම භීෂණය රජයේ ආයතන වල පමණක් නොව විදේශ ව්‍යාපෘති වල සේවය කරන පුද්ගලයන් කරාද පැමිණ …

නීති විරෝධීව නාමල්ට කෝටි 5 ක් දුන් විනිමය කොමිසමේ සභාපති ගොඩහේවාත් අත් අඩංගුවට : සියලු දෙනා 14 දක්වා රිමාන්ඩ්

(07.12.2015 – 20:30 +0530 – Lanka eNews) අත් අඩංගුවට ගැනීමෙන් වැළකී කට්ටි පනිමින් සිටි සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා අද උදෑසන අත් අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරන ලදුව හේ ලබන දෙසැම්බර් 14 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (07) නියෝග කළේය. පසුගිය රෙජීම සමයේ මහා …

‘නඩු නැත උසාවි නැත‘ පුවතින් ලංකා ඊ නිව්ස් කළ චෝදනා සියල්ල ආරක්ෂක ලේකම් සනාථ කරයි..! වලිගය තිබුනා නම් හොරු මරං කනවා නිසැකයි..!!

(07.12.2015 – 10:10 +0530 – Lanka eNews ඇසුරෙන්) ‘නඩු නැත : උසාවි නැත.!‘ මැයෙන් පසුගිය නොවැම්බර් 11 වෙනිදා ලංකා ඊ නිව්ස් පල කළ පුවත සම්පූර්ණ සත්‍යයක් බව පසුගිය ඉරිදා සති අන්ත පුවත් පතකට ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශයන්ගෙන් සහතික වී තිබේ. සත්‍ය වශයෙන්ම ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි ගේ බළලා මල්ලෙන් එළියට පැන ඇත. එදින පුවතින් …

විෂමාලා සංවර්ධනයට සතයක් හෝ වෙන් නොකළ අය වැය යෝජනා අධ්‍යාපනය සඳහා අර්ථවත් ද ?

(06.12.2015 – 22:45 +0530 – Lanka eNews) ජාතික අධ්‍යාපන අර්බුදය විසඳීමට නම් මූලික ප්‍රතිපත්ති 4ක් මත පදනම් ව ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව අය-වැය ඉදිරිපත් කිරීමට පෙර මෙවැනි ම ලිපියකින් පෙන්වා දුන්නේය. මෙම සිවු වැදෑරුම් ප්‍රතිපත්ති, කාරයක රෝද  මෙන් එක විට ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කළේය. නිදහස් අධ්‍යාපන උරුමය හා බැඳි එම ප්‍රතිපත්ති …

ගෞරවනීය සෞදි සල්මන් රජතුමනි..! අපේ කතට සමාව දෙන්න..! ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ඉස්ලාමයට ගරු කරන්නේ එවිටයි – ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සෞදි රජුගෙන් යලිත් ඉල්ලයි

(06.12.2015 – 23:30 +0530 – Lanka eNews) අන් තරුණයෙක් සමග යහන්ගත වූවා කියා ගල් ගසා මරා දැමීමට නියමව සිටින ශ්‍රී ලාංකික කාන්තාවට හා කස පහර දීමට නියමිතව සිටින පුරුෂයාට සමාව දෙන්නැයි ඉල්ලා සෞදි රාජ්‍ය පාලක සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද්  රජතුමා වෙත ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලය විසින් ‘හද දවන‘ ලිපියක් යවා තිබේ. එම කවුන්සිලය …